meke multiplayer wedada?
චිකේ.. මට ඕක ප්ලේ කරන්න වෙන්නෑ.. ගෙදර ගිය දවසක තමා සෙට් වෙන්න වෙන්නෙ.. Onbord VGA එකේ වැඩ කන්නෙ නැහැ නේද..?

. හැබැයි ඉතින් ඒකේ තියෙන ඒවා හැටියට නම් උඹේ එකේ ගේම අදින්න ඕනේ 

ai ATI mokoOnboard මොකක්ද කියපන්. මට මතක හැටියට උඹ මගේ Gaming Thread එකේ ඕක දැම්මා. මායි සචියයි තොගේ ATI කියලා බයිට් කරා වගේත් මතකයි. හැබැයි ඉතින් ඒකේ තියෙන ඒවා හැටියට නම් උඹේ එකේ ගේම අදින්න ඕනේ
![]()

ai ATI moko![]()



mata matak wenne oya kills 25ta deaths 50 gahapu kale![]()
balannako ada mage FAKE ekak awith mage athatama ahu unane ..
mata adath 100 gahanna bari una :/ meheta gorawanna patan gaththane aparaade mata yanna una.. :/
enna enna diyunu wenawa,
oyath dan pro level ne 
Servers danna salli yanawa ithin kawruth play karanne naththan aparade.
ogollo game play karata mata salli hambenne na.
Namuth elakiri eka thiyana nisa eke cost ekata thama mekath ekathu wenne. Community ekakata gaming kiyana eka awashya deyak nisa thama karanne.
mage oya hottawal dekama thiyenawa mukuth kiyanna enna epa ATI walata hariyeATI Onboard චාටර් බං. Separate නම් Shape![]()
තොගෙ ශුවර් එකටම ඇත්තේ ATI![]()
GTX 580, HD 6850 and GT 320M 
ow geeth ayye oyalage pihiten mama dan diyunu welamata matak wenne oya kills 25ta deaths 50 gahapu kaleenna enna diyunu wenawa,
oyath dan pro level ne
![]()


mage oya hottawal dekama thiyenawa mukuth kiyanna enna epa ATI walata hariyeGTX 580, HD 6850 and GT 320M
![]()

HD6850 එක්ක ලිඳේ පැනහන් 

ATI Onboard චාටර් බං. Separate නම් Shape![]()
තොගෙ ශුවර් එකටම ඇත්තේ ATI![]()
580ය නම් මැක්සාHD6850 එක්ක ලිඳේ පැනහන්
![]()
mama dakka ada oya udath yanawa, mechchara kal uda giye na dan ekath karanawa nedaow geeth ayye oyalage pihiten mama dan diyunu wela![]()
, udadi nam thama kanawa
thawa purudu wenna udata 
kisi awlk na ubata cod 4 gahaganna puluwan hondatamaATI HD7670 2GB mage poddak balala kiyapan meka awl da kiyala lap eke tiyenne meka

kisi awlk na ubata cod 4 gahaganna puluwan hondatama![]()
mama dakka ada oya udath yanawa, mechchara kal uda giye na dan ekath karanawa neda, udadi nam thama kanawa
thawa purudu wenna udata
![]()
apoi uda mathak karannepa, marenna balagenama thama mama udata yanne 

pala hotto yanna ube card eka mokadda?580ය නම් මැක්සාHD6850 එක්ක ලිඳේ පැනහන්
![]()

හැබැයි බන් අරුන47 ව බෑන් කරන්න කියල වත් එයා හොර කරනවා කියලවත් වීඩියෝ එකේ වත් මගේ පොස්ට් වලවත් කියලා නෑ කිව්වේ එක දෙයයි ඒ cloac දැම්මම පෙන්නේ නෑ ඔඊ කියල කියපු එක
මට පොර වෙන්න ඕනේ නැහැ බන් පොරක් වෙලා වැඩක් නැහැ , හොද මනුස්සයෙක් වෙන්නයි ඕනේ , ඔනතරන් මෙහෙම කියපු අය ඉන්න්නවා "වරදක කතා කිරීම වරදක් නෙවේ කියලත්"
ehema newe ban kiwwe vga eka hodada kiyanda kiyala uba magulak katha karanawa



apoi uda mathak karannepa, marenna balagenama thama mama udata yanne
![]()
kauruth nati welawaka awoth dennam training ekak, oya thama danna bate dige ena un gana hariyata