ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-

    චිකේ.. මට ඕක ප්ලේ කරන්න වෙන්නෑ.. ගෙදර ගිය දවසක තමා සෙට් වෙන්න වෙන්නෙ.. Onbord VGA එකේ වැඩ කන්නෙ නැහැ නේද..?

    Onboard මොකක්ද කියපන්. මට මතක හැටියට උඹ මගේ Gaming Thread එකේ ඕක දැම්මා. මායි සචියයි තොගේ ATI කියලා බයිට් කරා වගේත් මතකයි:P:P. හැබැයි ඉතින් ඒකේ තියෙන ඒවා හැටියට නම් උඹේ එකේ ගේම අදින්න ඕනේ :yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Onboard මොකක්ද කියපන්. මට මතක හැටියට උඹ මගේ Gaming Thread එකේ ඕක දැම්මා. මායි සචියයි තොගේ ATI කියලා බයිට් කරා වගේත් මතකයි:P:P. හැබැයි ඉතින් ඒකේ තියෙන ඒවා හැටියට නම් උඹේ එකේ ගේම අදින්න ඕනේ :yes::yes:
    ai ATI moko :angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    21o7m9g.png


    balannako ada mage FAKE ekak awith mage athatama ahu unane ..:rofl:
    mata adath 100 gahanna bari una :/ meheta gorawanna patan gaththane aparaade mata yanna una.. :/
    mata matak wenne oya kills 25ta deaths 50 gahapu kale :rofl: enna enna diyunu wenawa, :cool: oyath dan pro level ne :shocked:
     
    Mar 25, 2013
    64
    12
    0
    Servers danna salli yanawa ithin kawruth play karanne naththan aparade.
    ogollo game play karata mata salli hambenne na.
    Namuth elakiri eka thiyana nisa eke cost ekata thama mekath ekathu wenne. Community ekakata gaming kiyana eka awashya deyak nisa thama karanne.

    thnks kiwwata aiye..
    ethakota elakiri ekatath oyata cost ekak yanawa neda?
    ekennam income ekak tiyanawane? Ads welin
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ATI Onboard චාටර් බං. Separate නම් Shape :P:P
    තොගෙ ශුවර් එකටම ඇත්තේ ATI
    :rofl::rofl:

    pala yanda ATI niyamai mama gannema ATI card ewwa niyamai ban
    nvidia walata wada hodai mama hithanne


    580ය නම් මැක්සා :cool::cool: HD6850 එක්ක ලිඳේ පැනහන් :rofl::rofl:


    ATI HD7670 2GB mage poddak balala kiyapan meka awl da kiyala lap eke tiyenne meka
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    හැබැයි බන් අරුන47 ව බෑන් කරන්න කියල වත් එයා හොර කරනවා කියලවත් වීඩියෝ එකේ වත් මගේ පොස්ට් වලවත් කියලා නෑ කිව්වේ එක දෙයයි ඒ cloac දැම්මම පෙන්නේ නෑ ඔඊ කියල කියපු එක

    මට පොර වෙන්න ඕනේ නැහැ බන් පොරක් වෙලා වැඩක් නැහැ , හොද මනුස්සයෙක් වෙන්නයි ඕනේ , ඔනතරන් මෙහෙම කියපු අය ඉන්න්නවා "වරදක කතා කිරීම වරදක් නෙවේ කියලත්"


    Uba kale hari deyak saho.. Mona unath unge pita kasannath 2-3n denek inna epaya ban.. Uba kale kala yuthu de. Kohomath hari de kalama banum ahaganna wena chance eka wadi ban... Salenna epa.. Moka nati unath mama uba ekka...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    ehema newe ban kiwwe vga eka hodada kiyanda kiyala uba magulak katha karanawa

    ලොකු අවුලක් නෑ මචං. ලැප් වල නිසා ඒකේ සුපිරිම performance ගන්න නම් අමාරුයි. මගේ යාළුවෙක්ගේත් තියෙනවා ඕක. අවුලක් නැතුව ගහගෙන යනවා. හැබැයි ඌගේ එකේ නම් තියෙන්නේ Total memoty 6GB කියලා :oo::oo:
    අපි ඔය බයිට් එකට බං කියන්නේ ATI චා කියලා එහෙම. දන් නැද්ද ඉතින්
    :P:P