favourite cartoon in sri lanka

what is the favourite cartoon in sri lanka


  • Total voters
    256

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලොවෙත් එකකට නම් Vote කරන්න අමාරුයි.. අනික මීට වඩා කාටූන් ඇඩ් වෙන්න ඕනි.. මං ගොඩක්ම කැමති මේ කාටූන් වලට..

    සූර පප්පා
    පිස්සු පූසා
    හයිලෑන්ඩර්
    ඉගුරුපාන් මල්ලි
    ටින් ටින්
    දඟර වලිග (රූපවාහිනී)
    ඤානකතා මල්ලි
    දොස්තර හොදහිත
    ගලිවර්
    ගිරිපුර ඇත්තෝ
    ස්කූබිඩූ
    කූබිච්චී
    ටොම් ඇන්ඩ් ජෙරී
    කවුද බෝයි
    කඩියයි තඩියයි
    පින්ක් පැන්තර්
    හී මෑන්
    දඟයා
    පැංචා
    රෝසි ආච්චි
    ඇපල් ආදිපාද
    සැප දුක හාරන මීයෝ
    සුනක සුරපුර
    අපි රජ ඉබ්බෝ
    මන්ඩුක බවන

    තව තිබේ.. නම් මතක නැත..

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    pancha cartoon eka tama asama.. edawaswala hamadama baluwa saturday n sunday tibuna wage matakai...seedewi n halaya tama hondama..lol
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ලොවෙත් එකකට නම් Vote කරන්න අමාරුයි.. අනික මීට වඩා කාටූන් ඇඩ් වෙන්න ඕනි.. මං ගොඩක්ම කැමති මේ කාටූන් වලට..

    සූර පප්පා
    පිස්සු පූසා
    හයිලෑන්ඩර්
    ඉගුරුපාන් මල්ලි
    ටින් ටින්
    දඟර වලිග (රූපවාහිනී)
    ඤානකතා මල්ලි
    දොස්තර හොදහිත
    ගලිවර්
    ගිරිපුර ඇත්තෝ
    ස්කූබිඩූ
    කූබිච්චී
    ටොම් ඇන්ඩ් ජෙරී
    කවුද බෝයි
    කඩියයි තඩියයි
    පින්ක් පැන්තර්
    හී මෑන්
    දඟයා
    පැංචා
    රෝසි ආච්චි
    ඇපල් ආදිපාද
    සැප දුක හාරන මීයෝ
    සුනක සුරපුර
    අපි රජ ඉබ්බෝ
    මන්ඩුක බවන

    තව තිබේ.. නම් මතක නැත..


    Agreed machan...Vote eke thawa cartoon wedi una nam thama wediya hoda..:D
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මම නම් ගොඩක්ම ආස දොස්තර හොඳ හිත,පිස්සු පූසා කාටුන් දෙකට තම‍යි. ඒත් අනිත් ඒවත් ආසාවෙන් බලනවා.:)
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    pancha cartoon eka tama asama.. edawaswala hamadama baluwa saturday n sunday tibuna wage matakai...seedewi n halaya tama hondama..lol

    halayo...........
    16671253855102011631.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉස්සරම ගිය කාටුන් වලින් ටින් ටින්,දොස්තර හොද හිත,පිස්සු පුසා,සූර පප්පා,කව්ද බෝයි....etc.නම් වරද්දන්නෙ නෑ..
    අදටත් මම කාටුන් බලන්න හරි ආසයි..
    :love::love:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    හේ හේ cartoon බලන්න වයසක් බල පාන්නේ නැහැ,වගේම ඉගෙන ගන්නත් දේවල් තියෙනවා ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය දාලා තියෙන්නේ බොහොම පොඩ්ඩනේ....... ඔතනින් ninja turtle ඇරෙන්න අනිත් ඔක්කොම තාමත් බලන්න ආසයි එපාවෙන්නේ නෑ........
     
    • Like
    Reactions: mil rox

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මම පොඩිම එකා කාලේ බැලුව හොදම එක පැංචා .ඩිංගක් ලොකු කාලේ බලපු හොදම එක සුරපප්පා :D
     
    • Like
    Reactions: mil rox

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔය දාලා තියෙන්නේ බොහොම පොඩ්ඩනේ....... ඔතනින් ninja turtle ඇරෙන්න අනිත් ඔක්කොම තාමත් බලන්න ආසයි එපාවෙන්නේ නෑ........

    ow saho aththa ..okkoma danna baha mokada godak 3D cartoon filmuth thiyenwa aya dammoth ahema thread eka loku wenwa ekai.... tf comment
    ;);)
    ගමයා;15227404 said:
    මම පොඩිම එකා කාලේ බැලුව හොදම එක පැංචා .ඩිංගක් ලොකු කාලේ බලපු හොදම එක සුරපප්පා :D

    he he...ayeth cartoon yanawa ahunath ethanin helawenna hithenne naha machan................:yes::yes::yes: