HOUSE RENT IN NITTAMBUWA

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා , නිට්ටඹුව කිට්ටුවට වෙන්න කුලියට ගෙයක් හොයාගන්න පුලුවන්ද?
    Rent එක Rs 8000 වගේ උපරිම දෙන්න පුළුවන්
    6 Months advance දෙන්නත් පුළුවන්
    දන්නා අය උදව්වක් කරපල්ලා
    BUMP එකක් හරි දාල පලයල්ලා
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Nittambuwa Ranpokunagama Housin Scheme 1e nam gewal rent 1ta denna thiyanawa. tikak ahala balana gihin. aniwa hoyaganna puluwan wei. ethana idan nittambuwata winadi 10i yanneth.