.:: ANDROID වැඩකාරයෝ Part II ::.

ethanusha

Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.
    මචන් මට 4.2 එකට මගේ xperia mini ics එකට set කරගන්න විදියක් කියපන්කො! .587 මගේ තියෙන්නේ!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,515
    23,071
    113
    Help Me

    මම Android වලට අලුත්.මම ටැබ් එකක් ගත්තා දවස් 3 කට විතර ඉස්සෙල්ලා.Android 2.2 තියෙන්නේ.

    මම ඇප්ලිකේෂන් ටිකක් දාන්න හැදුව.එත් ගොඩක් ඒවා "Application Not Installed" කියලා වැටෙනවා.ඒ මොකද?

    මගේ ටැබ් එකට තාම ඉන්ටර්නෙට් නෑ.මගේ ඩොන්ගල් එකට සපෝර්ට් නැද්ද කොහෙද ටැබ් එකට.මම කොහොමද ටැබ් එකට ඉන්ටර්නෙට් ගන්නේ.(රූට් කරලා තියෙන්නේ)

    මේ ටිකට උත්තරයක් දෙන්න.
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Mama use Samsung Galaxy Nexus I9250 gana hithn inne.ekak 25,000 kata thiyenwa.Phone eka ganakota monawada balana one.podak balana one ewa kiyala denndoo........Loku help ekak...:D
     

    savinda vv

    Member
    Apr 2, 2009
    50
    1
    0
    තොප්පිගල
    ow ow thnzzzzzzzzz we waaaaaaa


    Dr. NAC
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 3,968
    Join Date: Nov 2011



    Yesterday, 05:57 PM
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මම Android වලට අලුත්.මම ටැබ් එකක් ගත්තා දවස් 3 කට විතර ඉස්සෙල්ලා.Android 2.2 තියෙන්නේ.

    මම ඇප්ලිකේෂන් ටිකක් දාන්න හැදුව.එත් ගොඩක් ඒවා "Application Not Installed" කියලා වැටෙනවා.ඒ මොකද?

    මගේ ටැබ් එකට තාම ඉන්ටර්නෙට් නෑ.මගේ ඩොන්ගල් එකට සපෝර්ට් නැද්ද කොහෙද ටැබ් එකට.මම කොහොමද ටැබ් එකට ඉන්ටර්නෙට් ගන්නේ.(රූට් කරලා තියෙන්නේ)

    මේ ටිකට උත්තරයක් දෙන්න.

    mata help karando


    මේ ගැන කියන්නනම් හරියටම දන්නේ නෑ මචන්.
    ඒත් උඹ දාන්න හදපු apps වලට android 2.2 වලට වඩා උඩ version එකක් ඕනෙනම් උඹේ එකේ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්.
    Net ගන්න ඉතින් net වැඩ කරන sim එකක් දාගනින්. එහෙම නැත්නම් reverse tether වලින් පුළුවන් PC එකේ net connection එක share කරගන්න.


    [Tool][Windows Only][Root] Android Reverse Tethering 3.02