XperiaIcs:cm9/aokp theme
menna me theme eka free banna puluwan site ekak kiyannkooooo
https://play.google.com/store/apps/...=organic&utm_term=xperia+ics+cm9/aokp+-+theme

කාටත් කියවන්න පුලුවන් විදියට සිංහෙලන්ම දාමු ෙන්.....meka dana widiya poddak kiyanwada
root karala thiyena htc one x ekakata official jelly beans danne kohomada?
මම Android වලට අලුත්.මම ටැබ් එකක් ගත්තා දවස් 3 කට විතර ඉස්සෙල්ලා.Android 2.2 තියෙන්නේ.
මම ඇප්ලිකේෂන් ටිකක් දාන්න හැදුව.එත් ගොඩක් ඒවා "Application Not Installed" කියලා වැටෙනවා.ඒ මොකද?
මගේ ටැබ් එකට තාම ඉන්ටර්නෙට් නෑ.මගේ ඩොන්ගල් එකට සපෝර්ට් නැද්ද කොහෙද ටැබ් එකට.මම කොහොමද ටැබ් එකට ඉන්ටර්නෙට් ගන්නේ.(රූට් කරලා තියෙන්නේ)
මේ ටිකට උත්තරයක් දෙන්න.
mata help karando
ANDROID PRO SOFTWARE GANNA SITE EKAK KIYAPALLAKO..![]()
මන් වෙලාවකට එළකිරි එකට එන්නෙම android thread එක බලන්න විතරයි බන්
![]()
