Youtube Auto Play වෙනවට පිළිතුර.
අපි ගොඩක් දෙනාට තියෙන ප්රශ්නයක් තමයි, Youtube videos ඉබේටම ප්ලේ වෙන්න පටන් ගන්න එක. එක වෙලාවකට මේක මහ කරදරයක් අපරාදේ bandwidth එක නාස්ති වෙනවා. තව සමහර වෙබ්සයිට් වලට ගියාම වැඩක නැති Flash animations, Videos ප්ලේ වෙන්න ගානවා. වෙලාවකට මොන tab එකෙන්ද සද්දේ එන්නේ කියල හිතාගන්න බෑ..
මේකට විසඳුම තමයි FlashBlock Addon එක.
මෙතනින් Add කර ගන්න.
Firefox : https://addons.mozilla.org/en-US/firefox/addon/flashblock/
Chrome : https://chrome.google.com/webstore/detail/flashblock/gofhjkjmkpinhpoiabjplobcaignabnl?hl=en
මේක දැම්මට පස්සේ මෙහෙම තමයි පෙන්නේ... මැද තියෙන PLAY button එක click කරාම play වෙන්න පටන් ගන්නවා..
වැඩක උනානම් අනිත් අයටත් බලාගෙන යන්න comment එකක් දෙන්න.... Thread එක rate කර / Rep+ දී සහයෝගය දක්වන්න

Last edited: