"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-මාංශ

1. බුදුන් ඌරු මස් කෑම ගැන.

selfpig1.jpg

selfpig2.jpg

මනාප දෙය දන් දෙන කෙනා මනාප දෙයම ලබන්නේය යන බන පදය අනුව, ඌරු මස් දන් දෙන්න දෙන්න ඌරු මස් ලැබෙනවා. එනිසා, මේ දායකයාට උගන්වා තියෙන්නේ දිගටම ඌරු මස් කන්න නොවේද?

මේ පොත ලියපු හිමි නම නම් මේ කියන්නේ ඌරුමස් යැයි පිළිගෙන. ඉතින් ඊටත් වඩා දැනුම ඇති බුද්ධිමත් බෞද්ධයෙක්ද මේ exmuslimAhmed වන ඔබ?

මතන තියෙන්නේ මනාපදායි සුත්‍රයක් ගැන. ඔබ කිව්වේ මහා පරිනිබ්බාන සුත්‍රය ගැන. ඩෙබරපල මුසුකල ඌරු මස් කියන්නේ සූකර මද්දවද??
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
මස් කන එක ගැන ඔබේ අය මාව හොඳට දැනුවත් කළා.
http://www.elakiri.com/forum/showthread.php?t=1524241

මෙතන අහපු දේවල් වලට කවුරුත් අත වත් තිබ්බේ නෑ. ඒවාට උත්තර දෙන්න ඔබ බුද්ධිමතුන්ට දෙන අවස්ථාවයි මේ. මෙසේ මස් කෑමේ අනුමැතිය තියෙන්නේ ප්‍රයෝගික හේතු නිසා බව මේ පොතෙන් පැහැදිලියි. එහෙම නේද? (Vs. ජයින් ආගමේ ඉගැන්වීම් වල එලෙස අනුමැතිය නෑ නේද?)

ඔබේ දහම් ගැන ලියපු කෙනෙකුට මම බැනල ඇති පලේ කුමක්ද? මේ පොතේ ලියා ඇතිදේ ඔබට ප්‍රශ්නයක් නම් ඔබ බනින්න.

ජයින ආගමක් , බුදුදහමට සම්බන්ධ වන්නේ කෙලෙසද?, ඔබට තිබේන ප්‍රශ්නය පැහැදිලිව ඉදිරිපත් කරන්න?...

1. බුදුදහමේ මාංශ අනුභවය , කිරීමට හෝ නොකිරීමට හේතු සාධක සපයා නොමැත. එය හුදෙක් තම තමන්ගේ බුද්ධිය/කරුණාව අනුව තීරණය වන්නකි. (ප්‍රාණඝාතය සමග පටලව නොගන්න.)

ප්‍රයෝගික ද? ප්‍රායෝගිකද?

ඔබ විමසන්නේ ප්‍රයෝග? ආකාරයෙන් මාංශ අනුභව කිරීමක් නම් , ඔබ තුමා නැවත බුදුදහමේ පදනම නිවැරදිව හදාරා එය සමග කරුණු කරන ගැලප බලන්න. ප්‍රයෝගයක් යෙදීමෙන් සිදුවන ප්‍රතිපලය අනුව කුශල / අකුශල කර්මයක් සිදුවේ. ඒ අනුව ප්‍රයෝගිකව මාංශ අනුභවය යන්න, මාංශ හා සම්බඳ දෙයක් නොව එය ප්‍රයෝගය යෙදීම හා සැසදේ.

ඔබ විමසන්නේ ප්‍රායෝගික හේතුවක් නම්, >> සිත සියල්ලටම මුල් වේ.

දැන් ඔබට පේනවා නේද? ඔබතුම ඉහත සදහන් පොත දෙස බලන ආකාරය අනුව ඔබගේ ඊනියා විශ්වාසය හුදෙක් තහවුරු කරගනිමකට වඩා යමක් , ඔබ ලබා නොමැති බව?. එම පොතේ සදහන් කර ඇති කරනා සත්‍යයකි, කිසිම හේතුවක් මත ප්‍රාණඝාතය සිදු කරයි නම් , එය ප්‍රනඝතයම වේ. එහි හුදෙක් අවධානය යොමුකොට ඇත්තේ, මාංශ/නිර්මාංශ අනුභවය මගින් නිර්වාණය අවබෝධයට වන සෙතක් නොමැත යන්නය.

ඔය පොතේ කොතැනවත් , මාංශ අනුභවයට රුකුල් සපයා නොමැත, | ඔබගේ තර්කය අනුව, "මනාප දෙය දන් දෙන කෙනා මනාප දෙයම ලබන්නේය" යන්නෙන් දිගින් දිගටම උරුමස් කෑමක් සදහා මග පෙන්වා නොමැත, එහි අර්ථය වන්නේ තමන් දාන ආදියෙන් සිදුකරගන්න කුෂලකර්මයන්ගේ ප්‍රතිපල කර්මානු රුපිව සිදුවන හෙයින් , උරුමස් දන් දුනහොත් එහි ප්‍රතිඵල ලෙස නැවත උරුමස් කර්මනුරුපිව තමන්ට ලැබෙන බවය. (මෙහිදී උරුමස් ලබාගන්න ආකාරයක් ගැන අවදානයක් යොමුනොකරයි. )

----

ඔය පොතේ වැරද්දක් නොමැත, එම පොත සංයමයකින් කියවන්න, තැනින් තැනින් කොටස් කොටස් කියවීමෙන් තමන් අවුලෙන් අවුලට පත් වනවා මිසක් තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු නොලැබේ.

--
ඔබ තුමාගේ මුල් ප්‍රශ්නාවලියේ , 1-5 දක්වා අස ඇති ප්‍රශ්න සියල්ලටම ගැලපෙන පිළිතුර, එය බුද්ධිමතුන්ට ගෝචර වන දෙයක් බව පමණි. එම ප්‍රශ්න ප්‍රශ්නද නොව, හුදෙක් මනස්ගතයන්ය, උද:- කලවය කපා පුජ කිරීම , ශ්‍රද්ධාව සමග ගැලපිය යුතු දෙයකි, ඔබ තුමා බොහොම පටු රාමුවක් තුල සිට ප්‍රශ්න කරන්නේ / උපහාසයෙන් කතා කරන්නේ , ඔබතුමාගේ අනවබෝධය නිසා බව පෙනියයි.

කරුණා කර ඔබතුමාට ඇති ප්‍රශනයක් , නිහතමානිව අසන්නට පළමුව ඉගෙනගන්න, ඔබතුම ප්‍රශනය ඇසීමටත් පෙර, ප්‍රශ්නයට භාජනය වන කරුණ අවඥාවට ලක්කොට හමාරය. හරියට කරුණු කරන අවබෝධයක් ඇති අයෙකුට ඔබ දෙස බලන විට පෙනෙන්නේ , පුහු මෝඩයෙක් ලෙසයි. එම නිසා පළමුව තමන්ගේ පුහු මානය පසෙකින් තබා, නිහතමානිව එම ප්‍රශනය හදාරන්න.

විශේෂයෙන් සදහන් කල යුතු දෙය නම්, බුදුදහම අවට ගියාට තේරුම ගත හැකි දහමක් නොව, කුරානය කියවන ලෙස (ගිරවකු සේ ) ත්රිපිටකය කියවීමෙන් කිසිවක් වබෝධ නොවේ. එය ශ්‍රධව සහ ප්‍රඥාවෙන් යුතුව අද්‍යනය කල යුතු දෙයකි.

===

ඔබතුමා අසන දෙය හරියට, 1+1 = 2 ද ? එය එසේ නෙවෙඉ නේද? 1+1 = 3 නේද යන්න ලෙසයි. ගණිතය දන්නා කුඩා දරුවකුට වුවද ඔබතුමා අඥානයෙකු ලෙස පෙනෙනවා නේද?. අන්න ඒ වගේ තමයි ඔබතුමා මාංශ අනුභවය ගැන තර්ක ගොනුකොට ඇත්තේ.

ඔබතුමාට 1+1 = 2 ලෙස කවුරු හෝ පහදුවද, ඔබතුම එය කිසිවිටෙක් පිළිනොගනී, එය 3 ලෙසම පිළිගත යුතු යයි කුරානයේ සදහන් කොට ඇති නිසා , ඔබ තුමා එම රාමුවට කොටු වී සිටි. එයින් ඔබ්බට ඔබට සිතීමට නොහැක. පළමුව ඔබ සිදු කලයුත්තේ කුරණ රාමුවෙන් පිටතට පැමිණීමය, ඉන් අනතුරුව 1+1 යන්න උචිත පිළිතුර කුමක්ද යන්න තමන්ටම අවබෝධ කරගත හැකිය.

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බිස්මිල්ලාහ් කුස් උම්මක් (අරාබි දන්නවනම් මේකේ තේරුමත් දන්නවා ඇතිනේ )

    මේ අරාබි භාෂාවෙන් නම තියෙන හොමාර් (බුරුවා) ගැන සතුටු වීමට යමක් තියෙනවා ඔහු කුරනයට වඩා බුද්ධ ධර්මයට අදාල පොත පත වැඩියෙන් ඇසුරු කිරීම ගැන
    මොනා වුනත් මෙතන බුදු සරණ ගිය සහෝදරයන්ගෙන් යමක් ඔය මැටියෙන් කරපු මොලයට දාගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    මම මෙහෙම හිතනවා. දානෙට/භික්ෂුන්ට කියල මැරුවොත්/මරන්න කිව්වොත් එයාට පව් (කොහොමත් මරන්න අනුබල දෙන එක පව් නේ). එය කන භික්ෂුටත් පව්. හරිනේ? (ඒ කියන්නේ පොදුවේ "භික්ෂුන්ට" කියන චේතනාව තිබ්බොත් මොන භික්ෂුව කෑවත් එය පව්).

    එතකොට, කොහොමත් සතුන් මරන්නේ "මිනිසුන්" වෙනුවෙන්. එය පැහැදිලියි. එවිට එම භික්ෂුන්ව මෙම මාතෘකාව සම්බන්ධයෙන් එම "මිනිසුන්" යන ප්‍රභේදයෙන් ඉවත් කරන්නේ මොන පදනමෙන්ද? "මිනිසුන්" වෙනුවෙන් සතුන් මැරුවා කිව්වොත් එවිට එයට භික්ෂුන් අයත් වෙන්නේ නැත්තේ ඇයි?

    ඔබට කියන දේ තාමත් තේරිලා නෑනෙ. තමන් කියන්නෙ තමන්. මේ වෙනවිටත් වෙනත් අයකු කල අති පාපයකට තමන් වගකිවයුතු නැත යන පදනමෙන්.
    නැවතත් කීමට ඇත්තේ චේතනාහං භික්කවේ කම්මං වදාමි කියාය.
     
    ජයින ආගමක් , බුදුදහමට සම්බන්ධ වන්නේ කෙලෙසද?, ඔබට තිබේන ප්‍රශ්නය පැහැදිලිව ඉදිරිපත් කරන්න?...

    1. බුදුදහමේ මාංශ අනුභවය , කිරීමට හෝ නොකිරීමට හේතු සාධක සපයා නොමැත. එය හුදෙක් තම තමන්ගේ බුද්ධිය/කරුණාව අනුව තීරණය වන්නකි. (ප්‍රාණඝාතය සමග පටලව නොගන්න.)

    ප්‍රයෝගික ද? ප්‍රායෝගිකද?

    ඔබ විමසන්නේ ප්‍රයෝග? ආකාරයෙන් මාංශ අනුභව කිරීමක් නම් , ඔබ තුමා නැවත බුදුදහමේ පදනම නිවැරදිව හදාරා එය සමග කරුණු කරන ගැලප බලන්න. ප්‍රයෝගයක් යෙදීමෙන් සිදුවන ප්‍රතිපලය අනුව කුශල / අකුශල කර්මයක් සිදුවේ. ඒ අනුව ප්‍රයෝගිකව මාංශ අනුභවය යන්න, මාංශ හා සම්බඳ දෙයක් නොව එය ප්‍රයෝගය යෙදීම හා සැසදේ.

    ඔබ විමසන්නේ ප්‍රායෝගික හේතුවක් නම්, >> සිත සියල්ලටම මුල් වේ.

    දැන් ඔබට පේනවා නේද? ඔබතුම ඉහත සදහන් පොත දෙස බලන ආකාරය අනුව ඔබගේ ඊනියා විශ්වාසය හුදෙක් තහවුරු කරගනිමකට වඩා යමක් , ඔබ ලබා නොමැති බව?. එම පොතේ සදහන් කර ඇති කරනා සත්‍යයකි, කිසිම හේතුවක් මත ප්‍රාණඝාතය සිදු කරයි නම් , එය ප්‍රනඝතයම වේ. එහි හුදෙක් අවධානය යොමුකොට ඇත්තේ, මාංශ/නිර්මාංශ අනුභවය මගින් නිර්වාණය අවබෝධයට වන සෙතක් නොමැත යන්නය.
    මස් කෑම සහ ප්‍රාණඝාතය කෘත්‍රිමව වෙන්කර පෙන්වන්න මෙම පොත ලියපු කෙනා උත්සාහ කල බවයි පේන්නේ. එහෙත් එම පොත කියවන ඕන කෙනෙකුට තේරෙනවා ප්‍රාණඝාතයක් නැතුව මස් කෑමක් නැති බව. (බුද්ධිමත්ව හිතුවත් ඒ දෙක වෙන් කරන්න බෑ. ජයින් ආගමේ ඒ බව සැලකිල්ලට ගෙන ඇති පේනවා). එසේ ප්‍රාණඝාත නැතිව මස් කෑ හැකි එකම ක්‍රමය සවභාවිකවම මරණයට පත්වූ සතුන්ගේ මළකුණු කෑමයි. ඒත් එය කවුරුත් පිළිගන්නේ නෑ. කෙනෙක් සතෙකු මරා පව් ගන්නයි, ඒ මස් වෙන කෙනෙක් කාලා සුදනෙක් වගේ සිටීමයි ගැලපෙන්නේ නෑ. ඒ ගැන කලින් කතා කළා. ඔබ නැවත එයට වෙලාව වැය කලත් වැඩක් වෙන්නේ නෑ. http://www.elakiri.com/forum/showthread.php?t=1524241.

    පැහැදිලිව පේන දෙයක් තමයි සමහර මස් වර්ග තහනම් කලේ ප්‍රයෝගික හේතු මත බව. ඔබට එය පෙන්නේ නැද්ද?

    ඔය පොතේ කොතැනවත් , මාංශ අනුභවයට රුකුල් සපයා නොමැත, | ඔබගේ තර්කය අනුව, "මනාප දෙය දන් දෙන කෙනා මනාප දෙයම ලබන්නේය" යන්නෙන් දිගින් දිගටම උරුමස් කෑමක් සදහා මග පෙන්වා නොමැත, එහි අර්ථය වන්නේ තමන් දාන ආදියෙන් සිදුකරගන්න කුෂලකර්මයන්ගේ ප්‍රතිපල කර්මානු රුපිව සිදුවන හෙයින් , උරුමස් දන් දුනහොත් එහි ප්‍රතිඵල ලෙස නැවත උරුමස් කර්මනුරුපිව තමන්ට ලැබෙන බවය. (මෙහිදී උරුමස් ලබාගන්න ආකාරයක් ගැන අවදානයක් යොමුනොකරයි. )
    ඔබම කියනවා "උරුමස් දන් දුනහොත් එහි ප්‍රතිඵල ලෙස නැවත උරුමස් කර්මනුරුපිව තමන්ට ලැබෙන බවය." ඉතින් ඌරු මස් ලැබුනම කන්නේ නැතුව වෙන මොනවා කරයිද? ඔබ කී "දිගින් දිගටම උරුමස් කෑමක් සදහා මග පෙන්වා නොමැත" යන්න එතැනින්ම වැරදි බව ඔබට පෙනෙන්නේ නැද්ද? ඔතනදි මස් දන් දීම නොකරන ලෙස කිසිම ඔවදනක් දීලා නෑ නේද?

    ඔය පොතේ වැරද්දක් නොමැත, එම පොත සංයමයකින් කියවන්න, තැනින් තැනින් කොටස් කොටස් කියවීමෙන් තමන් අවුලෙන් අවුලට පත් වනවා මිසක් තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු නොලැබේ.

    --
    ඔබ තුමාගේ මුල් ප්‍රශ්නාවලියේ , 1-5 දක්වා අස ඇති ප්‍රශ්න සියල්ලටම ගැලපෙන පිළිතුර, එය බුද්ධිමතුන්ට ගෝචර වන දෙයක් බව පමණි. එම ප්‍රශ්න ප්‍රශ්නද නොව, හුදෙක් මනස්ගතයන්ය, උද:- කලවය කපා පුජ කිරීම , ශ්‍රද්ධාව සමග ගැලපිය යුතු දෙයකි, ඔබ තුමා බොහොම පටු රාමුවක් තුල සිට ප්‍රශ්න කරන්නේ / උපහාසයෙන් කතා කරන්නේ , ඔබතුමාගේ අනවබෝධය නිසා බව පෙනියයි.

    කරුණා කර ඔබතුමාට ඇති ප්‍රශනයක් , නිහතමානිව අසන්නට පළමුව ඉගෙනගන්න, ඔබතුම ප්‍රශනය ඇසීමටත් පෙර, ප්‍රශ්නයට භාජනය වන කරුණ අවඥාවට ලක්කොට හමාරය. හරියට කරුණු කරන අවබෝධයක් ඇති අයෙකුට ඔබ දෙස බලන විට පෙනෙන්නේ , පුහු මෝඩයෙක් ලෙසයි. එම නිසා පළමුව තමන්ගේ පුහු මානය පසෙකින් තබා, නිහතමානිව එම ප්‍රශනය හදාරන්න.

    විශේෂයෙන් සදහන් කල යුතු දෙය නම්, බුදුදහම අවට ගියාට තේරුම ගත හැකි දහමක් නොව, කුරානය කියවන ලෙස (ගිරවකු සේ ) ත්රිපිටකය කියවීමෙන් කිසිවක් වබෝධ නොවේ. එය ශ්‍රධව සහ ප්‍රඥාවෙන් යුතුව අද්‍යනය කල යුතු දෙයකි.
    කුරානයේ තැනින් තැන කොටස් ගෙන දමන්නේ ඔබේ අයයි. මුළු එකම කියවීමේ සිද්ධාන්තය ඔබට මතක් වෙන්නේ දැන්ද? ගිරවෙකු සේ කුරානය කියවා තේරුම් ගත නොහැකි බව මම කීප තැනකම පැහැදිලිව පෙන්වා දී ඇත්තෙමි. මේ පොතෙන් දමා ඇත්තේ මුළු කොටස්ය. තේරුම පැහැදිලිය. මුළු පොතමත් පොස්ට් කර ඇත. එනිසා ඔබේ පැමිණිල්ල වලංගු නැත. අනික, ත්‍රිපිටකය කියවන්නේ මොන බෞද්ධයද? ඔබ කියවනවද?

    ඔබේ කියමන "එය බුද්ධිමතුන්ට ගෝචර වන දෙයක් බව පමණි" යන්නෙන් මට තේරෙන්නේ ඔබට මෙය පැහැදිලි කළ නොහැකි බවයි. එය ඔබේ වැරැද්දක් ලෙස මම නොකියමි. කලවය කපා දීම ගැන "ශ්‍රද්ධාව" කෙසේ වෙතත් එයට මුල් වූයේ බෙහෙතක් ලෙස "මස්" අවශ්‍ය වන බව කලින්ම prescribe කර තිබූ නිසා නොවේද? අනික, වෙනත් ආගම් පිළිපදින අයගේ "ශ්‍රද්ධාව" ගැන ඇනුම්පද කියන්නේ ඔබේම අයමයි. එය "විද්‍යාව" සහ "බුද්ධිය" ගැන ලොකුවට ඔබේ දහම ගැන උදම් අනමින් ඔබේ අය පෙන්වන බොරු show එකක් බව නම් දැන් පැහැදිලිය.

    මම මෙතන ප්‍රශ්න යොමු කලේ මේ ගැන මාව මුලින්ම දැනුවත් කල බෞද්ධ Ahmedට. ඔබයි මෙතනට කැමැත්තෙන් ආවේ. ඉතින්, ඔය අමු ඌරු ලේ බෙහෙතට ගන්න කියපු ඒවා ගැන, අනික් සමහර දේවල් ගැන ඔබට කියන්න දේවල් නැද්ද? බෙර හදන්න හම ගන්න තහනම් නේද? මේ සම්බන්ධයෙන් ප්‍රඥාව ඔබ යෙදුවහොත් ඔබ පවා මේවා පිළිගනීද යන්න මට නම් සැකයි. එහෙත් ඔබේ දහම් ශ්‍රද්ධාව නිසා ඒවා හරි යැයි පිළිගැනීම හැර ඔබට කල හැකි වෙන යමක් නැත.

    ===
    ඔබතුමා අසන දෙය හරියට, 1+1 = 2 ද ? එය එසේ නෙවෙඉ නේද? 1+1 = 3 නේද යන්න ලෙසයි. ගණිතය දන්නා කුඩා දරුවකුට වුවද ඔබතුමා අඥානයෙකු ලෙස පෙනෙනවා නේද?. අන්න ඒ වගේ තමයි ඔබතුමා මාංශ අනුභවය ගැන තර්ක ගොනුකොට ඇත්තේ.

    ඔබතුමාට 1+1 = 2 ලෙස කවුරු හෝ පහදුවද, ඔබතුම එය කිසිවිටෙක් පිළිනොගනී, එය 3 ලෙසම පිළිගත යුතු යයි කුරානයේ සදහන් කොට ඇති නිසා , ඔබ තුමා එම රාමුවට කොටු වී සිටි. එයින් ඔබ්බට ඔබට සිතීමට නොහැක. පළමුව ඔබ සිදු කලයුත්තේ කුරණ රාමුවෙන් පිටතට පැමිණීමය, ඉන් අනතුරුව 1+1 යන්න උචිත පිළිතුර කුමක්ද යන්න තමන්ටම අවබෝධ කරගත හැකිය.
    මෙය ඇත්තටම අදාල වන්නේ ඔබටයි. 1+1=3 යැයි පෙන්වන්න හදන්නේ මෙම පොත ලියපු කෙනා සහ ඔබයි. නැතිනම් 1+1=2 යන්න පෙන්වීමට මහන්සි වී පොත් ලියන්න අවශ්‍ය නැත. මෙම පොත ලියපු කෙනාගේ කලින් මතය සහ මෙම පොතේම ප්‍රශ්න අහන කෙනාගේ මතය 1+1=2 යන්න ඔබට තවම පැහැදිලි මදිද?
     
    ඔබට කියන දේ තාමත් තේරිලා නෑනෙ. තමන් කියන්නෙ තමන්. මේ වෙනවිටත් වෙනත් අයකු කල අති පාපයකට තමන් වගකිවයුතු නැත යන පදනමෙන්.
    නැවතත් කීමට ඇත්තේ චේතනාහං භික්කවේ කම්මං වදාමි කියාය.
    ඔබ "තමන්" යන්න අර්ථ දක්වන්න කැමති නෑ වගේ. යම් භික්ෂුවක් සඳහා මරපු සතෙකු වෙන භික්ෂුවකට කන්න බෑ. හරිද?

    මම අහපු එක ඔබට තේරිලා නෑ. ඔය "තමන් වෙනුවෙන් නොමැරු" සතෙකුව කන්න පුළුවන් යැයි තමන්ව වෙන් කොට සැලකීම කෘතිමයි. එනම්, එය වෙන කෙනෙක් කරන පවක ප්‍රතිපලය භුක්ති විඳින්න ඇති "අවසරය" ලෙස පෙනේ. "භික්ෂුන්" වෙනුවෙන් මරණ ලද සතෙකුව කන්න කුමන භික්ෂුවකට හෝ බැරිනම්, මිනිසුන් වෙනුවෙන් මරණ ලද සතෙකු (මසට මරණ හැම ස්තෙකුම එහෙමයි) කෑමේ අවසරය දෙන්නේ කොහොමද? භික්ෂුන් යනු මිනිසුන් නෙමෙයිද? මෙසේ මේ වෙනුවෙන් ඔවුන්ව වෙනස් කොට සැලකීම කෘතීම නැද්ද?
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    ඔබ "තමන්" යන්න අර්ථ දක්වන්න කැමති නෑ වගේ. යම් භික්ෂුවක් සඳහා මරපු සතෙකු වෙන භික්ෂුවකට කන්න බෑ. හරිද?

    waradi. danekata wadinawanam e dane sandahaama satheku mara e bawa dannawanam saha anith karana deka sampurnanam waladanna baa.
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    මම අහපු එක ඔබට තේරිලා නෑ. ඔය "තමන් වෙනුවෙන් නොමැරු" සතෙකුව කන්න පුළුවන් යැයි තමන්ව වෙන් කොට සැලකීම කෘතිමයි. එනම්, එය වෙන කෙනෙක් කරන පවක ප්‍රතිපලය භුක්ති විඳින්න ඇති "අවසරය" ලෙස පෙනේ. "භික්ෂුන්" වෙනුවෙන් මරණ ලද සතෙකුව කන්න කුමන භික්ෂුවකට හෝ බැරිනම්, මිනිසුන් වෙනුවෙන් මරණ ලද සතෙකු (මසට මරණ හැම ස්තෙකුම එහෙමයි) කෑමේ අවසරය දෙන්නේ කොහොමද? භික්ෂුන් යනු මිනිසුන් නෙමෙයිද? මෙසේ මේ වෙනුවෙන් ඔවුන්ව වෙනස් කොට සැලකීම කෘතීම නැද්ද?
    bhikshun wenuwen nemei thaman wenuwen. awasthawa anuwa eka wachanada bahu wachanada we.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    මස් කෑම සහ ප්‍රාණඝාතය කෘත්‍රිමව වෙන්කර පෙන්වන්න මෙම පොත ලියපු කෙනා උත්සාහ කල බවයි පේන්නේ. එහෙත් එම පොත කියවන ඕන කෙනෙකුට තේරෙනවා ප්‍රාණඝාතයක් නැතුව මස් කෑමක් නැති බව. (බුද්ධිමත්ව හිතුවත් ඒ දෙක වෙන් කරන්න බෑ. ජයින් ආගමේ ඒ බව සැලකිල්ලට ගෙන ඇති පේනවා). එසේ ප්‍රාණඝාත නැතිව මස් කෑ හැකි එකම ක්‍රමය සවභාවිකවම මරණයට පත්වූ සතුන්ගේ මළකුණු කෑමයි. ඒත් එය කවුරුත් පිළිගන්නේ නෑ. කෙනෙක් සතෙකු මරා පව් ගන්නයි, ඒ මස් වෙන කෙනෙක් කාලා සුදනෙක් වගේ සිටීමයි ගැලපෙන්නේ නෑ. ඒ ගැන කලින් කතා කළා. ඔබ නැවත එයට වෙලාව වැය කලත් වැඩක් වෙන්නේ නෑ. http://www.elakiri.com/forum/showthread.php?t=1524241.

    පැහැදිලිව පේන දෙයක් තමයි සමහර මස් වර්ග තහනම් කලේ ප්‍රයෝගික හේතු මත බව. ඔබට එය පෙන්නේ නැද්ද?

    ඔබම කියනවා "උරුමස් දන් දුනහොත් එහි ප්‍රතිඵල ලෙස නැවත උරුමස් කර්මනුරුපිව තමන්ට ලැබෙන බවය." ඉතින් ඌරු මස් ලැබුනම කන්නේ නැතුව වෙන මොනවා කරයිද? ඔබ කී "දිගින් දිගටම උරුමස් කෑමක් සදහා මග පෙන්වා නොමැත" යන්න එතැනින්ම වැරදි බව ඔබට පෙනෙන්නේ නැද්ද? ඔතනදි මස් දන් දීම නොකරන ලෙස කිසිම ඔවදනක් දීලා නෑ නේද?

    කුරානයේ තැනින් තැන කොටස් ගෙන දමන්නේ ඔබේ අයයි. මුළු එකම කියවීමේ සිද්ධාන්තය ඔබට මතක් වෙන්නේ දැන්ද? ගිරවෙකු සේ කුරානය කියවා තේරුම් ගත නොහැකි බව මම කීප තැනකම පැහැදිලිව පෙන්වා දී ඇත්තෙමි. මේ පොතෙන් දමා ඇත්තේ මුළු කොටස්ය. තේරුම පැහැදිලිය. මුළු පොතමත් පොස්ට් කර ඇත. එනිසා ඔබේ පැමිණිල්ල වලංගු නැත. අනික, ත්‍රිපිටකය කියවන්නේ මොන බෞද්ධයද? ඔබ කියවනවද?

    ඔබේ කියමන "එය බුද්ධිමතුන්ට ගෝචර වන දෙයක් බව පමණි" යන්නෙන් මට තේරෙන්නේ ඔබට මෙය පැහැදිලි කළ නොහැකි බවයි. එය ඔබේ වැරැද්දක් ලෙස මම නොකියමි. කලවය කපා දීම ගැන "ශ්‍රද්ධාව" කෙසේ වෙතත් එයට මුල් වූයේ බෙහෙතක් ලෙස "මස්" අවශ්‍ය වන බව කලින්ම prescribe කර තිබූ නිසා නොවේද? අනික, වෙනත් ආගම් පිළිපදින අයගේ "ශ්‍රද්ධාව" ගැන ඇනුම්පද කියන්නේ ඔබේම අයමයි. එය "විද්‍යාව" සහ "බුද්ධිය" ගැන ලොකුවට ඔබේ දහම ගැන උදම් අනමින් ඔබේ අය පෙන්වන බොරු show එකක් බව නම් දැන් පැහැදිලිය.

    මම මෙතන ප්‍රශ්න යොමු කලේ මේ ගැන මාව මුලින්ම දැනුවත් කල බෞද්ධ Ahmedට. ඔබයි මෙතනට කැමැත්තෙන් ආවේ. ඉතින්, ඔය අමු ඌරු ලේ බෙහෙතට ගන්න කියපු ඒවා ගැන, අනික් සමහර දේවල් ගැන ඔබට කියන්න දේවල් නැද්ද? බෙර හදන්න හම ගන්න තහනම් නේද? මේ සම්බන්ධයෙන් ප්‍රඥාව ඔබ යෙදුවහොත් ඔබ පවා මේවා පිළිගනීද යන්න මට නම් සැකයි. එහෙත් ඔබේ දහම් ශ්‍රද්ධාව නිසා ඒවා හරි යැයි පිළිගැනීම හැර ඔබට කල හැකි වෙන යමක් නැත.

    මෙය ඇත්තටම අදාල වන්නේ ඔබටයි. 1+1=3 යැයි පෙන්වන්න හදන්නේ මෙම පොත ලියපු කෙනා සහ ඔබයි. නැතිනම් 1+1=2 යන්න පෙන්වීමට මහන්සි වී පොත් ලියන්න අවශ්‍ය නැත. මෙම පොත ලියපු කෙනාගේ කලින් මතය සහ මෙම පොතේම ප්‍රශ්න අහන කෙනාගේ මතය 1+1=2 යන්න ඔබට තවම පැහැදිලි මදිද?

    ප්‍රාණඝාතය සහ මාංශ අනුභවය යනු කාරණා දෙකකි. එය කෘතිමව වෙන් කිරීම යනු කුමක්ද?. ඔබ අනවබෝධයෙන්ම වචන විසි කරන බවක් පෙනේ.

    මෙහි ප්‍රබේධ ගණනාවකි,
    1. ප්‍රාණඝාතය සහ එහි මාංශ අනුභව නොකිරීම
    2. ප්‍රාණඝාතය සහ එහි මාංශ අනුභවය
    3. ප්‍රාණඝාතය නොකර මාංශ අනුභවය
    4. -

    ඔබ කතා කිරීමට උත්සහ කරන්නේ අංක 2 කාරණයයි. අංක 3 කරණය බහුලවම දකින්න ලැබෙන කාරණයයි. ඔබතුම එය අංක 2 කරණය සමග පටලවගෙන තර්කය ගොනු කරනු පෙනේ.

    නැවතත් මට කියන්න තියෙන්නේ, ප්‍රයෝගික (ප්‍රායෝගික නොවේ) , හේතුවක් මත මාංශ ආහාරයට ගත්තත් , පර පණක් නසන්නේ නැතිනම් (එයට අදාල පියවරවල් සම්පුර්ණ වියයුතුය) | උදා:- (හරකෙකුගේ කකුල පමණක් කපා ගැනීම , ඉස්සර ගම්මාන වල හරකුන් සොරකම් කරන්න බැරි කමට හරකාගේ කකුලක් පමණක් කපාගෙන ගිය අවස්ථා ඇත ලොල්, වෙළද පොලෙන් මස් මිලදී ගැනීම, කවුරුන් හෝ මස් ගෙදරට ගෙනත් දීම,)

    1. ඔය සදහන් කල සියලුම අවස්ථා වල , ප්‍රාණඝාතය සිදුවන්නේ , මාංශ අනුභව කරන්නා ගෙන් නොව.
    මෙම කරුණ ඔබට පැහැදිලිද?

    2. ඔය අවස්ථා වලදී ප්‍රනඝතයක් සිදුවන වා නම් එය සිදු වන්නේ , වෙනත් පුද්ගලයෙක් අතිනි. දැන් ඔය දෙක පටලවා නොගෙන

    ඔබ පළමුව අසා ඇති , දෙය , ප්‍රාණඝාතයෙන් තොර මාංශ අනුභවය කියල දෙයක් තියෙන්න පුළුවන්. එයට හුදෙක් මලකුනක් ආහාරයට ගැනීම මැ අදාල නොවේ. එනමුත්, ඔබම පවසන ආකාරයට, ලෝකයේ බහුතරයක් මාංශ ලෙස ආහාරයට ගන්නේ මලකුණුය. (මෙය තමන් වෙනුවෙන් මරා වෙන් කොට යයි නොදැන.)

    සමහර මස් වර්ග අනුභව නොකරන්නයය් පැනවූ හේතුව ඒ ඒ තැන වලදී සදහන් කොට ඇත. එය ට හේතුව ප්‍රයෝගයක් යයි පවසන කරණය කීම? එම අවස්ථා වලදී පවසා ඇත්තේ, ඒ ඒ මාංශ වර්ගය අනුභව කිරීම නිසා සිදුවන ප්‍රතිඵල යි. එතන ප්‍රනඝතයක් සම්බන්ද වන්නේ නැත. ප්‍රාණඝාතය කලා හෝ නොකළ හෝ එම මාංශ අනුභවය නොකරන්න යයි පනවා ඇත.

    ඔබ තුමා සියල්ලම පටලවා ගෙන සිටින සැටියක් අවබෝධවේ.

    ---

    උරුමස් කතාව, එතන කියන්නෙත් උරුමස් හම්බ වෙන :P ආකාරය පමණි. ඉහත සදහන් කල කරනා අනුව , එය තමන් විසින්ම ප්‍රාණඝාතය සිදුකර ලබාගත් මස් වියයුතු යයි කොතනකවත් සදහන් කොට නොමැත.

    මෙය පැහැදිලිද? එසේනම්, මෙහි සදහන් වන මාංශය , ප්‍රාණඝාතය හා සම්බන්ද නොමැත.(එම පුද්ගලයා සම්බන්දව)

    ඔබ පවසන ලෙස , "තමන් කැමති දෙය දන් දීමෙන් තමන් කැමති දෙය ලැබේ" යන්නෙහි තේරුම උරු මස් අනුභවයට රුකුලක් වේ යන්න නම්. මෙලෙස කල්පනා කරලා බලන්න,ඔබට ජා-ඇල ට යාම සදහා ලබාගත යුතු බසය කෙනෙකුගෙන් විමසුවා විට, ඔහු ,මෙම බසයේ ගියොත් ඔබට ජා-ඇලට යා හැක , ලෙස පැවසුවොත්. එමගින් ඔහු, ඔබට ජා-ඇලට යාම සදහා ඔබගේ තිබුන ආසාව තියුණු කලද? නැත. එලෙස "තමන් කැමති දෙය දන් දීමෙන් තමන් කැමති දෙය ලැබේ" යන්නෙන් "ඔබ උරු මස් ආහාරයට ගන්න", යන්න ප්‍රකට නොකරයි.

    ====

    ඔබතුමාගේ තර්කය ඔබ අතින්ම බිදෙන හැටියක මහත... "මේ පොතෙන් දමා ඇත්තේ මුළු කොටස්ය . තේරුම පැහැදිලිය. මුළු පොතමත් පොස්ට් කර ඇත." එනයින් ඔබ තුමා පවසන්නේ එය අවබෝධ කරගත් බවද? පොත අවබෝධ කරගත් බව පෙන්වීමට ඔබ ගෙන හැර පාන සාධකය වන්නේ , පොත මෙහි පල කිරීමය. පොතම පොස්ට් කලාට එය තේරුම යන්නේ නැත. එය තමන් විසින් කියව අවබෝධ කරගත යුතු දෙයකි.

    ඔබ සාමාන්‍යයෙන් පාසලක ඉගෙන ගෙන ඇති නම් , කියවීම සහ අධ්‍යනය යන වචන දෙකේ වෙනස අවබෝධ කරගත යුතුය. "ත්‍රිපිටකය අධ්‍යනය කල යුතුය" ලෙස සදහන් කලේ එම නිසාය.

    ඔබ තුමා ඉහත සදහන් පොත අවබෝධයෙන්ම පරිහරණය කලා නම්, මම ඉහත සදහන් කල ඉතා සරල නමුත් සියුම් ධර්ම කරුණු අවබෝධ විය යුතුය.

    මන්ශමය දෙයක් ලබාදීම සුදුසු යයි සදහන් වන්නේ , එම රොගී අවස්ථාවට , මන්ශමය ආහාරයක් ලබාදීමෙන් ශරීර ශක්තිය නැවත ඉක්මනින් ලබා, රෝගයෙන් සුව වීමට එය රුකුලක් වන නිසාය. කලවය කපා දුන්නේ , තමන් පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට සහ,එයට හේතු සාදක වන ධර්මය කෙරෙහි වූ ශ්‍රද්ධාව නිසාය.

    ශ්‍රද්ධාවක් වෙන ආගමක් කෙරෙහි ඇති විය නොහැකිය. ශ්‍රද්ධාව ඇතිවන්නේ තමන් දකින ධර්මය සත්‍යක යයි අවබෝධ වීම මතය. එය ප්‍රත්‍යක්ෂ ව දන ගැනීම අනුවය. ඒ අනුව ධර්මයෙහි පිහිටයි. සෝවාන් ඵලයත් සමග අචල ශ්‍රද්ධාවක් ඇතිවේ යයි කියයි. එසේ අචල ශ්‍රද්ධාවක් ඇති වන්නේ හුදෙක් බුදුදහම කෙරෙහි හා ඒ කෙරෙහිම පමණි. ශ්‍රද්ධාව ගැන අන්ධ භාක්තියන්ට අවබෝධ කරවීම අන්ධයට කිරිවල පාට පෙන්වීමක් හා සමාන වේ. ඔබට ශ්‍රද්ධාව ගැන යටත් පිරිසේයින් අවම වූ අවබෝධයක් හෝ ලබාගැනීමට නම් ඔබට අවබෝධ වන තරමට ,ඔබට සත්‍ය යයි ප්‍රත්‍යක්ෂ වන බුදුදහමේ කිසියම් වූ කරුණක් ඔස්සේ කරුණු ගැලපිය යුතුය.

    ඔබතුමා මෙම ෆෝරමය හසුරවන ආකාරය පිලිබදව අවබෝධයක් ඇතිනම් , මෙහි private massage එකක් ආකාරයෙන් තමන්ගේ පෞද්ගලික සංවාදය පවත්වා ගතතා නම් යෙහෙකිය. එලකිරයේ Religious ෆෝරමය public forum එකක් වන නිසා ඔබ එහි පෞද්ගලිකත් වයක් ගැන සදහන් කිරීමම ඔබගේ බුද්ධියේ තරම ප්‍රකට කොරයි. :P

    ඔබතුමාගේ අනිත් ප්‍රශ්න පිලිබදව කරුණු පැහැදීම අනවශ්‍ය ය. ඉහත සදහන් වූ බුද්ධිමතුන්ට පමණක් විසදා ගත හැකි කරුණවත් තවම හරියා කාරව අවබෝධ කර නොගෙන , ඉන ඔබ්බට ගිය කරුණක් කෙසේ නම් තේරුම් කරන්නද?

    ඔබගේ අනවබෝධය පිලිබදව කරුණු ඔබගේ පිළිතුර පුරාවටම සදහන් වේ.
    "බෙර හදන්න හම ගන්න තහනම් නේද? " යයි බුදුදහමෙන් පිළිතුරක් විමසන්නේ මන්ද?, බුදුදහමේ කිසිවෙකුට කිසිම දෙයක් තහනම් කර නොමැත , බුදුදහමේ සදහන් වන්නේ , බුදුදහම අවබෝධ වේ නම් , ඒ අනුව ක්‍රියා කල යුතුය යන්නයි. මෙහිද කරුණු ඉතා පැහැදිලිය, ප්‍රාණඝාතය අකුශලයක් ලෙසත් බෙරයක් සැදීම ,බෙරය සැදීමේ අරමුණ මත, අකුශලයක් හෝ කුශලයක් හෝ විය හැකි බවත් අවබෝධ කරගත යුතුය.

    තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් ලෙස, තව දුරටත් ඔබ සමග කරුණු පැහැදීම ඵල රහිතයයි ද හැඟෙ . ඔබ තුමා සංඝයා වහන්සේ නමකට ආමන්ත්‍රණය කරන ආකාරයවත් හරිය කරව නොදැන , ඔවුනට දහම පැහැදීමට යයි. පළමුව තමන් නිහතමානිව මම ඉදිරිපත් කල කරුණු වල සහ එම කරුණු වලම පමණක් අඩන්ගු අන්තර්ගතයේ නොපැහැදිලි තැන් ප්‍රශ්න කරන්න. එම කරුණු නිරාකරණය වූ පසු අනෙකුත් කාරණා පැහැදිලි කරගත හැකිය.

    ----

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :P:P:P

    කෝ මේ anal - ahamed තෝ වගේ නිවටයෙක්, රෙද්ද ගලවුනාම රෙප්ල්යි නොකර ටික දවසක් ඉන්නවා, අයෙ මේක අමතක උනාම ඇවිල්ල මොන හරි කියනවා. :P:P:rofl::rofl: ගොන් හරකෝ අවජාතක වැඩ කරන්නේ නැතුව හිටපිය....

    තොට කොන්දක් තියෙනවා නම් ඇවිල්ල මේකට රෙප්ල්ය් එකක් දාපං. නැත්තන් අවජාතක නිවට කම බාරගෙන කටයි පුකයි වහගෙන පැත්තකට වෙලා හිටු.

    :P:P:P:P:P:rofl::rofl::rofl::rofl:
     
    ඔබ මුණවල් ගොඩක් පෙන්නමින් තනියම ගහගෙන දිනන කෙනෙක් වෙන්නද කල්පනාව?:lol:. ඔය පොතේ නැවත නැවතත් කියවෙන්නේ එකම දේ. ඔබත් කියන්නේ එකම දේ. ඉතින් කලින් මා කී දේ නැවත මමත් කීමෙන් ඇති පලේ කුමක්ද? පැහැදිලි දේ තමයි ඔය "පව් නැතුව මස් කන ක්‍රමය" අනුමත කරන්න සිදුවන්නේ ඔබේ ශාස්තෘවරයා කියපු නිසයි. වෙන හේතුවක් නෑ.
     
    ප්‍රාණඝාතය සහ මාංශ අනුභවය යනු කාරණා දෙකකි. එය කෘතිමව වෙන් කිරීම යනු කුමක්ද?. ඔබ අනවබෝධයෙන්ම වචන විසි කරන බවක් පෙනේ.

    මෙහි ප්‍රබේධ ගණනාවකි,
    1. ප්‍රාණඝාතය සහ එහි මාංශ අනුභව නොකිරීම
    2. ප්‍රාණඝාතය සහ එහි මාංශ අනුභවය
    3. ප්‍රාණඝාතය නොකර මාංශ අනුභවය
    4. -

    ඔබ කතා කිරීමට උත්සහ කරන්නේ අංක 2 කාරණයයි. අංක 3 කරණය බහුලවම දකින්න ලැබෙන කාරණයයි. ඔබතුම එය අංක 2 කරණය සමග පටලවගෙන තර්කය ගොනු කරනු පෙනේ.

    නැවතත් මට කියන්න තියෙන්නේ, ප්‍රයෝගික (ප්‍රායෝගික නොවේ) , හේතුවක් මත මාංශ ආහාරයට ගත්තත් , පර පණක් නසන්නේ නැතිනම් (එයට අදාල පියවරවල් සම්පුර්ණ වියයුතුය) | උදා:- (හරකෙකුගේ කකුල පමණක් කපා ගැනීම , ඉස්සර ගම්මාන වල හරකුන් සොරකම් කරන්න බැරි කමට හරකාගේ කකුලක් පමණක් කපාගෙන ගිය අවස්ථා ඇත ලොල්, වෙළද පොලෙන් මස් මිලදී ගැනීම, කවුරුන් හෝ මස් ගෙදරට ගෙනත් දීම,)

    1. ඔය සදහන් කල සියලුම අවස්ථා වල , ප්‍රාණඝාතය සිදුවන්නේ , මාංශ අනුභව කරන්නා ගෙන් නොව.
    මෙම කරුණ ඔබට පැහැදිලිද?

    2. ඔය අවස්ථා වලදී ප්‍රනඝතයක් සිදුවන වා නම් එය සිදු වන්නේ , වෙනත් පුද්ගලයෙක් අතිනි. දැන් ඔය දෙක පටලවා නොගෙන

    ඔබ පළමුව අසා ඇති , දෙය , ප්‍රාණඝාතයෙන් තොර මාංශ අනුභවය කියල දෙයක් තියෙන්න පුළුවන්. එයට හුදෙක් මලකුනක් ආහාරයට ගැනීම මැ අදාල නොවේ. එනමුත්, ඔබම පවසන ආකාරයට, ලෝකයේ බහුතරයක් මාංශ ලෙස ආහාරයට ගන්නේ මලකුණුය. (මෙය තමන් වෙනුවෙන් මරා වෙන් කොට යයි නොදැන.)

    සමහර මස් වර්ග අනුභව නොකරන්නයය් පැනවූ හේතුව ඒ ඒ තැන වලදී සදහන් කොට ඇත. එය ට හේතුව ප්‍රයෝගයක් යයි පවසන කරණය කීම? එම අවස්ථා වලදී පවසා ඇත්තේ, ඒ ඒ මාංශ වර්ගය අනුභව කිරීම නිසා සිදුවන ප්‍රතිඵල යි. එතන ප්‍රනඝතයක් සම්බන්ද වන්නේ නැත. ප්‍රාණඝාතය කලා හෝ නොකළ හෝ එම මාංශ අනුභවය නොකරන්න යයි පනවා ඇත.

    ඔබ තුමා සියල්ලම පටලවා ගෙන සිටින සැටියක් අවබෝධවේ.

    ---

    උරුමස් කතාව, එතන කියන්නෙත් උරුමස් හම්බ වෙන :P ආකාරය පමණි. ඉහත සදහන් කල කරනා අනුව , එය තමන් විසින්ම ප්‍රාණඝාතය සිදුකර ලබාගත් මස් වියයුතු යයි කොතනකවත් සදහන් කොට නොමැත.

    මෙය පැහැදිලිද? එසේනම්, මෙහි සදහන් වන මාංශය , ප්‍රාණඝාතය හා සම්බන්ද නොමැත.(එම පුද්ගලයා සම්බන්දව)

    ඔබ පවසන ලෙස , "තමන් කැමති දෙය දන් දීමෙන් තමන් කැමති දෙය ලැබේ" යන්නෙහි තේරුම උරු මස් අනුභවයට රුකුලක් වේ යන්න නම්. මෙලෙස කල්පනා කරලා බලන්න,ඔබට ජා-ඇල ට යාම සදහා ලබාගත යුතු බසය කෙනෙකුගෙන් විමසුවා විට, ඔහු ,මෙම බසයේ ගියොත් ඔබට ජා-ඇලට යා හැක , ලෙස පැවසුවොත්. එමගින් ඔහු, ඔබට ජා-ඇලට යාම සදහා ඔබගේ තිබුන ආසාව තියුණු කලද? නැත. එලෙස "තමන් කැමති දෙය දන් දීමෙන් තමන් කැමති දෙය ලැබේ" යන්නෙන් "ඔබ උරු මස් ආහාරයට ගන්න", යන්න ප්‍රකට නොකරයි.

    ====

    ඔබතුමාගේ තර්කය ඔබ අතින්ම බිදෙන හැටියක මහත... "මේ පොතෙන් දමා ඇත්තේ මුළු කොටස්ය . තේරුම පැහැදිලිය. මුළු පොතමත් පොස්ට් කර ඇත." එනයින් ඔබ තුමා පවසන්නේ එය අවබෝධ කරගත් බවද? පොත අවබෝධ කරගත් බව පෙන්වීමට ඔබ ගෙන හැර පාන සාධකය වන්නේ , පොත මෙහි පල කිරීමය. පොතම පොස්ට් කලාට එය තේරුම යන්නේ නැත. එය තමන් විසින් කියව අවබෝධ කරගත යුතු දෙයකි.

    ඔබ සාමාන්‍යයෙන් පාසලක ඉගෙන ගෙන ඇති නම් , කියවීම සහ අධ්‍යනය යන වචන දෙකේ වෙනස අවබෝධ කරගත යුතුය. "ත්‍රිපිටකය අධ්‍යනය කල යුතුය" ලෙස සදහන් කලේ එම නිසාය.

    ඔබ තුමා ඉහත සදහන් පොත අවබෝධයෙන්ම පරිහරණය කලා නම්, මම ඉහත සදහන් කල ඉතා සරල නමුත් සියුම් ධර්ම කරුණු අවබෝධ විය යුතුය.

    මන්ශමය දෙයක් ලබාදීම සුදුසු යයි සදහන් වන්නේ , එම රොගී අවස්ථාවට , මන්ශමය ආහාරයක් ලබාදීමෙන් ශරීර ශක්තිය නැවත ඉක්මනින් ලබා, රෝගයෙන් සුව වීමට එය රුකුලක් වන නිසාය. කලවය කපා දුන්නේ , තමන් පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට සහ,එයට හේතු සාදක වන ධර්මය කෙරෙහි වූ ශ්‍රද්ධාව නිසාය.

    ශ්‍රද්ධාවක් වෙන ආගමක් කෙරෙහි ඇති විය නොහැකිය. ශ්‍රද්ධාව ඇතිවන්නේ තමන් දකින ධර්මය සත්‍යක යයි අවබෝධ වීම මතය. එය ප්‍රත්‍යක්ෂ ව දන ගැනීම අනුවය. ඒ අනුව ධර්මයෙහි පිහිටයි. සෝවාන් ඵලයත් සමග අචල ශ්‍රද්ධාවක් ඇතිවේ යයි කියයි. එසේ අචල ශ්‍රද්ධාවක් ඇති වන්නේ හුදෙක් බුදුදහම කෙරෙහි හා ඒ කෙරෙහිම පමණි. ශ්‍රද්ධාව ගැන අන්ධ භාක්තියන්ට අවබෝධ කරවීම අන්ධයට කිරිවල පාට පෙන්වීමක් හා සමාන වේ. ඔබට ශ්‍රද්ධාව ගැන යටත් පිරිසේයින් අවම වූ අවබෝධයක් හෝ ලබාගැනීමට නම් ඔබට අවබෝධ වන තරමට ,ඔබට සත්‍ය යයි ප්‍රත්‍යක්ෂ වන බුදුදහමේ කිසියම් වූ කරුණක් ඔස්සේ කරුණු ගැලපිය යුතුය.

    ඔබතුමා මෙම ෆෝරමය හසුරවන ආකාරය පිලිබදව අවබෝධයක් ඇතිනම් , මෙහි private massage එකක් ආකාරයෙන් තමන්ගේ පෞද්ගලික සංවාදය පවත්වා ගතතා නම් යෙහෙකිය. එලකිරයේ Religious ෆෝරමය public forum එකක් වන නිසා ඔබ එහි පෞද්ගලිකත් වයක් ගැන සදහන් කිරීමම ඔබගේ බුද්ධියේ තරම ප්‍රකට කොරයි. :P

    ඔබතුමාගේ අනිත් ප්‍රශ්න පිලිබදව කරුණු පැහැදීම අනවශ්‍ය ය. ඉහත සදහන් වූ බුද්ධිමතුන්ට පමණක් විසදා ගත හැකි කරුණවත් තවම හරියා කාරව අවබෝධ කර නොගෙන , ඉන ඔබ්බට ගිය කරුණක් කෙසේ නම් තේරුම් කරන්නද?

    ඔබගේ අනවබෝධය පිලිබදව කරුණු ඔබගේ පිළිතුර පුරාවටම සදහන් වේ.
    "බෙර හදන්න හම ගන්න තහනම් නේද? " යයි බුදුදහමෙන් පිළිතුරක් විමසන්නේ මන්ද?, බුදුදහමේ කිසිවෙකුට කිසිම දෙයක් තහනම් කර නොමැත , බුදුදහමේ සදහන් වන්නේ , බුදුදහම අවබෝධ වේ නම් , ඒ අනුව ක්‍රියා කල යුතුය යන්නයි. මෙහිද කරුණු ඉතා පැහැදිලිය, ප්‍රාණඝාතය අකුශලයක් ලෙසත් බෙරයක් සැදීම ,බෙරය සැදීමේ අරමුණ මත, අකුශලයක් හෝ කුශලයක් හෝ විය හැකි බවත් අවබෝධ කරගත යුතුය.

    ----

    තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් ලෙස, තව දුරටත් ඔබ සමග කරුණු පැහැදීම ඵල රහිතයයි ද හැඟෙ . ඔබ තුමා සංඝයා වහන්සේ නමකට ආමන්ත්‍රණය කරන ආකාරයවත් හරිය කරව නොදැන , ඔවුනට දහම පැහැදීමට යයි. පළමුව තමන් නිහතමානිව මම ඉදිරිපත් කල කරුණු වල සහ එම කරුණු වලම පමණක් අඩන්ගු අන්තර්ගතයේ නොපැහැදිලි තැන් ප්‍රශ්න කරන්න. එම කරුණු නිරාකරණය වූ පසු අනෙකුත් කාරණා පැහැදිලි කරගත හැකිය.

    ----

    මේවා ගැන මොකටද private කතා? ඔබෙම අය පොත් ලියල පල කලාට පස්සේ මොනවටද ආයෙ රහස්? ඔබේ දහමේ මෙවැනි කතා තිබුන බව ඔබ දැනන් හිටියේ නෑ නේද?

    ඔබ ඔය අංක දාලා පෙන්වන්නේ එහි කෘත්‍රිම භාවය තමයි! ඔබට කොච්චර කිව්වත් එය නොපිළිගන්නා බව මම දන්නවා. එය මට ප්‍රශ්නයක් නොවේ. ඔබට එය ප්‍රශ්නයක් වන්නේ එසේ මම කියන දේ ඔබ පිළිගත්තොත් තමයි.

    කාටත් ප්‍රතික්ෂේප නොකළ හැකි දෙය තමයි, මස් සඳහා සතුන් මරණ අය සිටින්නේ/එම ක්‍රියාව සිදුවන්නේ එම මස් කන අය ඉන්න නිසා වීම. මස් කන අය නැතිනම්, නැතහොත් හැමෝම මස් වර්ජනය කලොත් (ඔබේ බොදු බල සේනාව ක්‍රියාත්මක කලේ මේ ක්‍රමයයි!:lol:) මස් සඳහා සතුන් මරණ අය අඩුවෙලා එවැනි අය නැත්තටම නැතිවෙන්නත් පුළුවන්. එනිසා, සතුන් මරණ අයගේ පැවැත්මට ඒ මස්/මාළු කන අය සිටීම කුඩා ලෙසකින් හෝ රුකුලක් වන බව සක්සුදක් සේ පැහැදිලිය. එහෙත් ඔබ එය නොපිළිගන්නා බවත් පැහැදිලිය.

    ඔබේ ඔය ජාඇලට බස් එකෙන් යන උපහැරණය නොගැලපේ. ඔබේ බස් ක්‍රමයටම කිව්වොත් ගැලපෙන්නේ මෙවැනි දෙයක්. කෙනෙක් කිව්වොත් "මේ බස් එකේ ටිකට් ගත්තොත් නැවත ගමනකට එම තැනටම free ටිකට් එකක් ලැබෙනවා" කියා, ඔහු ජාඇලට යාමේ කැමැත්තක් තියෙනවනම් ටිකට් ගන්නේ ජාඇලට තමයි. එවිට, free offer එක නිසා නැවත නැවතත් ජාඇලට යාමේ "භාග්‍යය" උදා වෙනවා. තේරෙනවද? කෙසේ වෙතත්, එම පොතේ ඔහුට ඌරු මස් ප්‍රිය බව ඔහුම කියනවා. එය ඔබ දැක්කේ නැද්ද? ඔහුගේ කැමැත්තත් එම බණ පදය අනුව නැවතත් ඌරු මස් ලබා ගැනීම බව පෙනේ. නැතිනම් ඌරු මස් දන් දී එම බණ පදය එතැන මතක් කිරීමේ අවශ්‍යතාවයක් නැත. ඔබ මෙය නොපිළිගන්නා බව මම දන්නවා.

    ඔබට මම උපහැරණයක් දෙන්නම්. කෙනෙක් සොරකම් කරනවා. (පැහැදිලිව එය පවක්). හොරකම් කරපු එම භාණ්ඩ විකුනනවා. ඔබ එයාගේ තැනට (පොඩි කඩයක් කියමු) යනවා බඩු ගන්න. ඔබට දැනගන්න ලැබෙනවා ඒවා හොරකම් කරපු දේවල් කියල; පවක ප්‍රතිපලයක් වූ භාණ්ඩ කියල. ඔබ ඒවා ගන්නවද? එසේ දැන දැනත් මිලදී ගැනීම හරිද? වැරදිද? ඔහුගෙන් එම බඩු දිගටම ඔබ වැනි අය මිලදී ගත්තොත් තව තවත් හොරකම් කිරීමට ඔහුට ඔබල රුකුල් දෙනවා නොවේද? මෙය පිළිනොගැනීමට ඔබ දැන් මගක් සොයන බවයි මගේ අනුමානය! නැතිනම් මෙය නොගැලපෙන බව පෙන්වන්න ඔබ ක්‍රමයක් සොයන බව තව අනුමානයක්!
     
    Last edited:

    හොදයි, ඔබ මට පෙන්වන්න, මම "ඔබ" වෙනුවෙන් කියා මරපු මසක්. ඔබ වෙනුවෙන් කියා සොරකම් කල භාණ්ඩයක්. ඔබ ඔය ඔප්පු කරන්න හදන්නේ , මොන කර්මයද?

    ඔබගේ මතයට ගැලපෙන තවත් සරල තර්කයක් තමයි, ඔබ මෙලොව ඉපද , ඔබගේ දිවිය පවත්වා ගැනීම සදහා භාවිත කරන සියලු සම්පත්, වෙනත් කන්න බොන්න නොමැතිව මැරෙන මිනිසුන් ගෙන් වක්‍රාකාරව ලැබෙන සම්පත් ය. ඔබ මෙලොව ඉපදුනේ නැතිනම් , ඔබගෙන් උදාසීන වන සම්පත් වෙනත් අයගේ යහපත සදහා යෙදවිය හැකිය. ඔබ දැන් මේ මොහොතේ ඔබගේ දිවිය නසගතහොත්, ඒ මොහොතේ පටන් ඔබ පරිබෝජනය කල යුතුව තිබු සම්පත් වෙනත් අයගේ අභිවුර්ධියට යෙදවේ.

    කෙටියෙන් කිඋවොත් ඔබගේ ජීවත්වීම වෙනත් අයගේ ජිවත් වීමට භාදාවක් වේ, (කුඩා සතුන්ගේ සිට) එසේනම් ඔබ එය වරදක් ලෙස දකීද?

    ඔබට දැන් යමක තේරෙන නිසා , තව පොඩි දෙයක් අවබෝධ කරගන්න තියෙන්නේ. එනම් , චේතනාවම කර්මය වනවා කියන දෙයි.

    ඔබ මොහොතකට හිත බලන්න ඔබගේ ඔය model එකට , සිතුවිල්ලක් ම ක්‍රියාවක් බවට පත් වෙනවා නම් , එවිට ප්‍රතිපලය ට බලපාන්නේ කුමක්ද කියා.
     
    මම පැහැදිලිව කිව්වේ "ඔබ" වෙනුවෙන් මරපු මසක් නොවන නිසා එය ප්‍රශ්නයක් නොවේ කියන එක කෘත්‍රිම එකක් බවයි. ඔබ පිළිගන්නෙත් නැත්තේ එයයි. ඔබට එය පිළිගන්න බෑ. හේතුව, එය ඔබේ දහමේ ඉගැන්වීමක් නිසා!
    එය පැහැදිලි කරන්න තමයි මම උපහැරණයක් ගත්තේ. ඔබ ඒ ගැන කතා කරන්න.
    {{ඔබට මම උපහැරණයක් දෙන්නම්. කෙනෙක් සොරකම් කරනවා. (පැහැදිලිව එය පවක්). හොරකම් කරපු එම භාණ්ඩ විකුනනවා. ඔබ එයාගේ තැනට (පොඩි කඩයක් කියමු) යනවා බඩු ගන්න. ඔබට දැනගන්න ලැබෙනවා ඒවා හොරකම් කරපු දේවල් කියල; පවක ප්‍රතිපලයක් වූ භාණ්ඩ කියල. ඔබ ඒවා ගන්නවද? එසේ දැන දැනත් මිලදී ගැනීම හරිද? වැරදිද? ඔහුගෙන් එම බඩු දිගටම ඔබ වැනි අය මිලදී ගත්තොත් තව තවත් හොරකම් කිරීමට ඔහුට ඔබල රුකුල් දෙනවා නොවේද? මෙය පිළිනොගැනීමට ඔබ දැන් මගක් සොයන බවයි මගේ අනුමානය! නැතිනම් මෙය නොගැලපෙන බව පෙන්වන්න ඔබ ක්‍රමයක් සොයන බව තව අනුමානයක්!}}
    ඔබ කියන්නේ "ඔබ" වෙනුවෙන් හොරකම් නොකළ භාණ්ඩයක්, එලෙස එය හොරකං කල දෙයක් බව දැන දැනත් මිලට ගැනීම හරි කියලද? වහෙන් ඔරෝ නැතිව පැහැදිලිව කියමු.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙනින් පොතක් අරන් වරෙන්.....

    ආනේ මේ අපේ අනාත මල්ලිනේ:baffled:.... අපොයි මමනම් මේවට උත්තර දෙන්න යන් නෑ....:dull: මොකෝ අන්තිමට ත්‍රෙඩ් එක දාල පැනල දුවනවනේ. උඹ මහම්වුනාවෙ පොතක් ගැනීමෙන්ම උඹේ අභිප්‍රාය පැහැදිලියි. ඔය ආයතනය හා ඕක පවත්වාගෙන යන හාමුදුරුවෝ ගැන බෞද්ධ සමාජයේ තියෙන්නේ දැඩි අකමැත්තක්, මොකද මේ හාමුදුරුවෝ දර්ම කරුණු විකුර්ති කර බෞද්ද සමාජය වෙනතකට ගෙනයන වැඩපිළිවෙලක එක් වන්දිභට්ටයෙක්.:rolleyes:

    වෙනින් පොතක් අරන් වරෙන්.....

    p.s.
    අනේ අපිටනම් බුදුහාමුදුරුවෝ මස් මාලු කන්න එපා, බොන්න එපා, අරව එපා මේව එපා කියල කියල නෑ..... ඉන් වැලකීමේ ආනිසන්සනම් කියලදීල තියෙනව. ඉතින් අපි සන්තෝසෙන් සැපෙන් ඉන්නව.:love::D

    මේ නබියෙක් හින්දා උඹලට එලි පහලියකට වෙලා ශොට් එකක් දාල ඌරුමස් ඩෙවල් එකක් කාල ෆන් එකේ ඉන්නවත් නිදහසක් නෑ නේ...... හැමදෙයක්ම හොරෙන් හැංගිලා කරන්න එපැයි.:dull::rolleyes:
    මෙහේ ඉන්නව උඹලගේ ජාතියේ බංගලාදේස් උන් ටිකක්. උන් බියර් බෝතලේ බඩේ ගහන් ටොයිලට් එකට ගිහින් බීල එන්නේ....... ඇයි බං ඒ.....:baffled::dull:

    ලින්ඩා...
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    මම පැහැදිලිව කිව්වේ "ඔබ" වෙනුවෙන් මරපු මසක් නොවන නිසා එය ප්‍රශ්නයක් නොවේ කියන එක කෘත්‍රිම එකක් බවයි. ඔබ පිළිගන්නෙත් නැත්තේ එයයි. ඔබට එය පිළිගන්න බෑ. හේතුව, එය ඔබේ දහමේ ඉගැන්වීමක් නිසා!
    එය පැහැදිලි කරන්න තමයි මම උපහැරණයක් ගත්තේ. ඔබ ඒ ගැන කතා කරන්න.
    {{ඔබට මම උපහැරණයක් දෙන්නම්. කෙනෙක් සොරකම් කරනවා. (පැහැදිලිව එය පවක්). හොරකම් කරපු එම භාණ්ඩ විකුනනවා. ඔබ එයාගේ තැනට (පොඩි කඩයක් කියමු) යනවා බඩු ගන්න. ඔබට දැනගන්න ලැබෙනවා ඒවා හොරකම් කරපු දේවල් කියල; පවක ප්‍රතිපලයක් වූ භාණ්ඩ කියල. ඔබ ඒවා ගන්නවද? එසේ දැන දැනත් මිලදී ගැනීම හරිද? වැරදිද? ඔහුගෙන් එම බඩු දිගටම ඔබ වැනි අය මිලදී ගත්තොත් තව තවත් හොරකම් කිරීමට ඔහුට ඔබල රුකුල් දෙනවා නොවේද? මෙය පිළිනොගැනීමට ඔබ දැන් මගක් සොයන බවයි මගේ අනුමානය! නැතිනම් මෙය නොගැලපෙන බව පෙන්වන්න ඔබ ක්‍රමයක් සොයන බව තව අනුමානයක්!}}
    ඔබ කියන්නේ "ඔබ" වෙනුවෙන් හොරකම් නොකළ භාණ්ඩයක්, එලෙස එය හොරකං කල දෙයක් බව දැන දැනත් මිලට ගැනීම හරි කියලද? වහෙන් ඔරෝ නැතිව පැහැදිලිව කියමු.

    ඔබ දැන් හොදද නරකද අසන්නේ ඇයි?. එසේනම් ඔබ මාංශ මිලදී ගැනීම (අහරයටත් එය මස කෑමනොව )හොදද නරකද ඇසිය යුතුය. ඔබ එම ප්‍රශ්නය කොතැනවත් අසා නැත. ඔබ තර්කයෙන් ඔබ්බට ගොස් ඇත, ඔබ ඇසිය යුතු වන්නේ ,සොරකම් කල භාණ්ඩය මිලදී ගැනීම හොදද නරකද නොව, එය භාවිත කිරීම හොදද නරකද යන්නයි.

    ඔබ නැවත නැවත අසන්නේ , කුශල/අකුශල කර්මයක් ගැනද? තමන් ගේ උවමනාවක් මත සොරකම් කර නොමැති දෙයක් නම් , එය තමන් උදෙසා සොරකම් නොකර විකිනීමට තබා ඇති බව දනිනම් , එය මිලදිගනිමෙන් , සොරකම් කිරීමේ අකුශල කර්මය සිදු නොවේ.

    ඔබගේ හිතේ ඇතිවන චේතනාව , මම මෙය මිලදී ගැනීම මගින් මෙය සොරකම් කල කෙනාව තව දුරටත් සොරකමේ යොදවන්න ඕනි යන අදහස නම්, එය ඒ ආකාරයෙන්ම සිදුවන ලෙස ඔබ අදීක්ෂණය කර සනාථ කරගැනී නම් , ඔබ එහි අකුසලයක් සිදු කරගැනී.

    මම ඔය මාංශ ආහාරයට ගැනීම හොද හෝ නරක හෝ ක්‍රියාවක් බවට ඌනනය කර නොමැත. මම හුදෙක් සදහන් කලේ , එමගින් සිදුවන අකුශල කර්මය පිලිබදවයි.

    ---

    ඔබට පෙර සදහන් කල දෙයටම චේතනාවම මුල් වන බව මෙලෙස ද තේරුම ගත හැක

    දැන් ඔබ සදහන් කල සොරකම් කල භාණ්ඩය , එලෙස සොරකම් කරගත් තැනැත්තාට නැවත ලබාදීමේ අටියෙන් මිලදීගෙන එය ඔහුට ලබාදෙන්නේ යයි සිතන්න. එවිටද සිද්ධියක් වශයෙන් ඔබ පෙර කි භාන්දයම මිලදී ගනී, එම ක්‍රියාදාමයම සිදු කරන්නේ කුශල කර්මයක් කිරීමේ සිතකින්.

    ඔන්න ඔය වගේ සියුම්ව දැකිය යුතු දෙයක් තමයි චේතනාව කියන්නේ.

    Last edited:
    ඔබ දැන් හොදද නරකද අසන්නේ ඇයි?. එසේනම් ඔබ මාංශ අහරයටත් එය මස කෑම (මිලදී ගැනීම නොව )හොදද නරකද ඇසිය යුතුය. ඔබ එම ප්‍රශ්නය කොතැනවත් අසා නැත. ඔබ තර්කයෙන් ඔබ්බට ගොස් ඇත, ඔබ ඇසිය යුතු වන්නේ ,සොරකම් කල භාණ්ඩය මිලදී ගැනීම හොදද නරකද නොව, එය භාවිත කිරීම හොදද නරකද යන්නයි.
    ඔබ නැවත නැවත අසන්නේ , කුශල/අකුශල කර්මයක් ගැනද? තමන් ගේ උවමනාවක් මත සොරකම් කර නොමැති දෙයක් නම් , එය තමන් උදෙසා සොරකම් නොකර විකිනීමට තබා ඇති බව දනිනම් , එය මිලදිගනිමෙන් , සොරකම් කිරීමේ අකුශල කර්මය සිදු නොවේ.
    ඔබගේ හිතේ ඇතිවන චේතනාව , මම මෙය මිලදී ගැනීම මගින් මෙය සොරකම් කල කෙනාව තව දුරටත් සොරකමේ යොදවන්න ඕනි යන අදහස නම්, එය ඒ ආකාරයෙන්ම සිදුවන ලෙස ඔබ අදීක්ෂණය කර සනාථ කරගැනී නම් , ඔබ එහි අකුසලයක් සිදු කරගැනී.
    මම ඔය මාංශ ආහාරයට ගැනීම හොද හෝ නරක හෝ ක්‍රියාවක් බවට ඌනනය කර නොමැත. මම හුදෙක් සදහන් කලේ , එමගින් සිදුවන අකුශල කර්මය පිලිබදවයි.
    ---
    ඔබට පෙර සදහන් කල දෙයටම චේතනාවම මුල් වන බව මෙලෙස ද තේරුම ගත හැක
    දැන් ඔබ සදහන් කල සොරකම් කල භාණ්ඩය , එලෙස සොරකම් කරගත් තැනැත්තාට නැවත ලබාදීමේ අටියෙන් මිලදීගෙන එය ඔහුට ලබාදෙන්නේ යයි සිතන්න. එවිටද සිද්ධියක් වශයෙන් ඔබ පෙර කි භාන්දයම මිලදී ගනී, එම ක්‍රියාදාමයම සිදු කරන්නේ කුශල කර්මයක් කිරීමේ සිතකින්.
    ඔන්න ඔය වගේ සියුම්ව දැකිය යුතු දෙයක් තමයි චේතනාව කියන්නේ.
    මිලදී ගන්නේ භාවිතා කරන්න තමයි. හොඳ කියන්නේ කුසලයන්, නරක කියන්නේ අකුසලයන්. ඔබ වචන වල ඇද හොයන්නේ නැතුව තේරුම ගන්න.

    ඔබ කී පරිදි එය මිලදීගෙන කලින් අයිති කෙනාට ලබාදීම හොඳ දෙයක් බව මම පිලිගන්නවා.මම කතා කලේ තමන් සතු කරගෙන තමන්ගේ භාවිතයට (එයින් දන් දීමද ඇතුළුව) ගන්න එක ගැන. මස් කෑම සමග උපහැරණයක් වන්නේ එයයි. (ප්‍රාණය කලින් කී ලෙස නැවත අයිති සතාට ලබාදීමක් කියා එකක් බෑනේ).

    ඔබ එහෙනම් පැහැදිලිව කියනවා එය හොරකම් කරන ලද දෙයක් බව දැනගෙනත් (එහෙත් "මම" වෙනුවෙන් කලේ නෑ), එමගින් හොරකමට අනුබලයක්/රුකුලක් දෙමි කියන චේතනාව නැතිනම් එය ගෙන පාවිච්චි කිරීමෙන් නරකක්/අකුසලයක් නෑ කියල. නැවත නැවතත් එම කොන්දේසි අනුවම ගත්තත් අකුසලයක් නෑ. හරිනේ?

    හතරබීරි කතාවක් නෙමෙයිද මේක? එවැනි භාණ්ඩයක් ඔබ ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම හොරකම දිගටම කරන්න රුකුලක් වෙනවාමයි. නෑ කියන්නේ කොහොමද? (එය ඔබ දැන සිටියද නොසිටියද එසේමයි. එහෙත් ඔබට එය වැරැද්දක් වන්නේ දැන දැන එය ගැනීමයි). අනික එහි සාධාරණය කෝ? ඒ භාණ්ඩය වෙන කෙනෙකුට අයිති දෙයක්!! ඔබ එය අයිති කෙනාගෙන් නොව හොරාගෙන් (තමන්ගේ භාවිතයට), ඒ බව දැනගෙනත් මිලදී ගන්නේ මොන "හොඳ" චේතනාවකින්ද?? ඔබ කියන විදිහට චේතනාව අපිට ඕන විදිහට වෙනස් කරලා "කර්මය" රවට්ටන්න පුලුවන්ද? මෙතනත් ඔබ කරන්නේ "චේතනාව" සහ "කර්මය" යොදා කෘත්‍රිම ලෙස එය සාධාරණීකරණය කිරීමයි. මම එය කලින්ම අනුමාන කළා. මෙසේ ඔබ කරන්නේ මස් කෑම සමග සමරුපි කරන්නද? නැතිනම් මෙහෙම ඔබේ දහමේ පැහැදිලිව කියා තිබෙනවද?
     
    නැහැනේ මම කියන්නේ , ඔබ කලින් මාතෘකාවට අදාලව, මාංශ ප්‍රශ්නයන් නේ , දැන් ඔබ එය ට හොරකම අදාල ගත්තනේ.

    කොහොම හරි , චේතනාවම ක්‍රමය වේ .., චේතනාව අනුව කර්මයද වෙනස් වේ. ඔන්න ඕක තේරුම ගන්න බලන්න,

    චේතනාව - කෘතීම කියල එකක් නැහැ. චේතනාවෙන්ම කර්මය වියුත්පන්න වෙනවා විතරයි. | ඔබ තුමා බුදුදහමේ අඩංගු වන්නේ කුමක්ද කියලවත් දන්නේ නැති ගානට කතා කරන්නේ ? :P:P බුදුදහම පදනම වන්නේ සිත සහ , එය හා බැදෙන තණ්හාවක් හා එහි නොදනිම පිලිබදවනේ.

    නැවතත් මම කියන්නේ , මාංශ අනුභවය සමාන වන්නේ , කිසියම් වූ භාණ්ඩය පාවිච්චි කිරීමට. <-- හරිනේ? දැන් මාංශ අනුභවයේ ප්‍රශනයක් නැහැනේ

    ප්‍රාණඝාතය සමානව යන්නේ - සොරකම් කිරීමට, සොර සිතට. < - ඕකත් පැහැදිලිනේ

    ඕව පටලවාගෙන සිතුවම පෙනෙන්නේ පැටලිලා. අනුන්ගේ කර්මයකට තමන්ට කරගහන්න වෙන්නේ නැහැ. තමන් කරන කර්මයටමයි තමන් පස්සේ එන්නේ. එහෙම බැලුවම, තමන් වෙන අයකු කල /කරපු සොරකමට හවුල් වන්නේ කෙසේද? ඔබ loop එකේ ඊලග පියවර ගැන කල්පනා කරන්නේ , මෙතන චේතනාවම කර්මය වෙනව , මොකද ඔබ එම භාණ්ඩය ගන්නේ හොරට හොරකම පුරුදු පුහුණු වෙන්න කියල හිතා නම්, එය හොරකමට සම්බන්ද අකුශලයක් වෙනවා, ඒ නැතුව භාණ්ඩය මිලදී ගන්නේ භාණ්ඩය භාවිත කිරීමේ අටියෙන් නම්, එතන හොරකමට සම්බන්දයක් නැහැනේ.

    හැබැයි මෙහෙමයි , ඔය කියන කතාවේ, ඔය භාණ්ඩය සොරකම් කරන්නේ තමන් වෙනුවෙන්ම නම් , එය එහෙම වෙනවා කියල දැන දැන ම භාණ්ඩය මිලදී ගන්නවා නම් , එය මගින් අකුශල ක්‍රමය සම්පුර්ණ වෙනවා.

    තව දෙයක්, හොරකම් කල භාණ්ඩයක මිලදී ගැනීමේදී , එක හොරකම් කල බව දැනගෙන හෝ නොදැන, එය මිලදී ගත්තා නම්, එම සොරකම හා සම්බන්ද අනිකුත් නීතිමය ප්‍රශ්න වලටද තමන්ට වග කියන්න සිදුවේ වෙනවා වෙන්න පුළුවන්. එතන භාණ්ඩය මිලදී ගැනීම පිළිබද තමන්ගේ දැනුම ප්‍රමාණයේ ප්‍රශ්නයක් තමා මතුවෙන්නේ.

    එක නිසා , එහෙම හොරකම් කලා කියල දන්නවා නම් , එම භාණ්ඩය මිලදී නොගෙන ඉන්න එක තමයි බුද්ධිමත් කෙනෙක් කරන්නේ. මොකද දැන දැනම ලෙඩ දාගන්න හදන්නේ මෝඩයෙක් නේ, නමුත් එතන කුශල අකුශල ප්‍රශ්නයක් නොවෙයි තියෙන්නේ, එතන තියෙන්නේ මිලදී ගන්නා භාණ්ඩය නිරවුල් නොවීමේ ප්‍රශ්නයක්නේ.

    මාංශ පිලිබදවත් ඔය වගේම දෙයක් තමා තියෙනේ, මාංශ කන එක ශරීර සෞඛ්‍යට සැමවිටම සුබ නැහැ, එහෙම බලල මාංශ අනුභව නොකර ඉන්න එක නුවනක්කරයි. නැතුව කුසල අකුසල ප්‍රශ්නයක් නෙවෙයි.