කලින් චමත්කව මරුවා, මේ පාර කාවද මරන්න යන්නේ?
පව් අර අසරණී



ela saho..
diagatam danna..
sathiyata ekak wage daala adinna epa. ikmanata liyanna balanna anith wada padu karaganne nathuwa...
ela ela.....![]()
නියම කතාව මචන්. මුල් එක වගේම ලස්සනට ලියමු.
aluth ekak patan aran
ela ela
![]()
dawasakata kotas 2k aniwa oneee loland tharuwakata pem kalemi part 2 enakan balan innawoooo
![]()
Part 2??? කෙල්ල මැරුණානේRevenge of the Fallen වගේ කේස් එකක් දාන්න තමා වෙන්නේ
![]()
මලගිය ඇත්තෝ සාක්කි දෙති![]()
dawasakata kotas 2k aniwa oneee loland tharuwakata pem kalemi part 2 enakan balan innawoooo
![]()
Part 2??? කෙල්ල මැරුණානේRevenge of the Fallen වගේ කේස් එකක් දාන්න තමා වෙන්නේ
![]()
මලගිය ඇත්තෝ සාක්කි දෙති![]()



මැරුණත් මැරුණේ නෑ කියල කට්ටිය හිතන්නේ....කට්ටිය කැමති නෑ චමත්කව මරල දාපු එකට....සමහරු කියල තිබ්බ ආපහු චමත්කව උපදවන්න කියල.....ඒකට නම් මම එච්චර කැමති නෑ එතකොට නිකන් අර ප්‍රවීනා, මහගෙදර වගේ වෙනවනේ.....ඒත් අපේ ටූලි නගා වගේ කීප දෙනෙක් කියනවා ඒකෙම තව කොටසක් ඕනි කියල....ඒක නිසා ඒකෙ තව කොටසකුත් ලියනවා ඊළඟ සැරේ....හරිම සන්තෝසයි සහෝල සහීල මගේ මුල් කතාවට ගොඩක් ආදරෙන් වැළඳගෙන තියෙන බව දැනෙන හින්ද.....බොහොම ස්තුතියි මේ කතාවටත් ඒ සප් එක දෙන්න හොඳේ.....![]()
නියම කතාව මචන්. මුල් එක වගේම ලස්සනට ලියමු.

digatama liyanna..api balan innawa kathawe ithuru tika danaganna..![]()
බොහොම ස්තූතියි෴
හැමෝම කෑගහනවා ඉතුරු ටික දාන්න කියලා. නමුත් අත්දැකීමෙන් මම දන්නවා වැඩත් එක්ක කතාවක් ලියනවා කියන එක කොච්චර අමාරුද කියලා. මොකද මාත් මේකේ කතාවක් දාලා මුන් මාව කන්න හැදුවා ඉතුරුවා ඉල්ලලා. හැමෝම කිව්වේ කතාවේ රසය තියා ගන්න ඉක්මනින් ලීවා නම් තමා හොඳ කියලා? ඒත් පුළු පුළුවන් හැටියට දාපන් මචන්![]()
මම තරුවකට පෙම් කලමි කතාව කියෙව්වා කලින්. හැබැයි PDF එක බාලා කියෙව්වේ එක සැරේමේකත් එහෙම එනකන් ඉන්නවද කියලා බැලුවේ
කොහොම නමුත් ඔබට ජය
![]()
ඒ වගේ කමෙන්ට්ස් ලැබෙනකොටත් හෙන ගැම්මක් එනවා කතාව ලියන්න.....සමහර වෙලාවල් වලදී වෙන ප්‍රශ්න නිසා කතාව ලියන එක එපා වෙලා ඉඳිද්දී අර කමෙන්ට්ස් වල ගැම්මෙන් තමයි කතාව ලියවුනේ....
me katah thenin thena hoyyana ekane amaru wede....ikman korala dapan balanna

ela ela .. niyama kathawak wage mekath![]()
ohoma yamu...
Skiline kiwwa mauna..
![]()
ඒ මොකෝ ස්කයිලයින් දැක්කම ඩල් උනේ? 
ubata ekata danna hoda nam 2ka kuth kattiya yojana kalla thiyenne


ela ela Argon., Remix karala podi DJ paarak daala gamu...
නියමයි මචන් ඉතුරු ටිකත් ලියන්න![]()
අරව දෙන්න බැලු![]()
ela ela ikmanata elaga kotas dapan.
නියමයි ඔන්න අපිත් ආවකලින් චමත්කව මරුවා, මේ පාර කාවද මරන්න යන්නේ?
![]()
පව් අර අසරණී
![]()
තරුවකට pem kalemi, බඩුවකට pem kalemi![]()
නැත්තන් ගියපාර වගේ හොඳ ඒවා අහගන්න පුළුවන් අන්තිමේදී
බොහොම ස්තුතියි ලොක්ක කතාවත් එක්ක එකතු උනාට කලින් වගේම සප් එක ඕනි හොඳේ....