IT field experience ekak ගන්න ඔය ජොබ් එක හොදයි මල්ලි.
ඒත් ඊලග ජොබ් එකට උබ .net යනව නම් යන්න වෙන්නේ .NET : trainee developer / programmer කෙනෙක් විදියට
php ගියොත් senior developer කෙනෙක් විදියට යතෑකි.
උබ කැමති field එකේ experience හදා ගනින්. මොකද .Net වලට ගන්නව නම් අහන්නේ .Net experience. java වලට ගන්නව නම් අහන්නේ java experience.
හොදම දේ කාලයත් එක්ක programming concept, technologies ඉගෙන ගනින් එතකොට උබ language එකක් මත depend වෙන්නේ නෑ.
.Net කරනව නම් asp.net කරපන් හොදට , MVC ඉගෙන ගනින්. Umbraco වගේ open source CMS එවත් ඉගෙන ගනින්.
software Engineers ල ඉන්නවා මල්ලි උන් දන්නේ උන් කරන language එක විතරයි. උන් වැඩ කරන Domain එකේ විතරයි knowledge එක තියෙන්නේ. උන්ට කවද හරි උන් වැඩ කරන company එකයි language එකයි තියෙන කන් හොදයි. ඒ company එකෙන් අයින් වෙන්න උනොත් කවදා වත් වෙන company එකකට යන්න බෑ. උබ හොදට technologies දන්න කෙනෙක් නම් උබට ඔනේ company එකකට යන්න පුලුවන් හොද පඩියකට.
වෙන කරන්නම දෙයක් නැත්නම් ඔය ජොබ් එකට යන්න පොඩි experience එකක් ගන්න. උබ කවද හරි .net කරත් උබට php දැනුමත් තියනව නේ. එක මාර advantage
අපි මොන language එකක් කරත් ගොඩක් web based තම යන්නෙ. එතකොට කොහොමත් css, html ඔනේ වෙනවා.
ගොඩක් උන් කරන්නේ java,.net,php වගේ languages කරන්න ඒත් ගොඩක් අය දන්නේ නැති fields තියෙනවා. C++,as400: RPG වගේ එකක් කරල බලපන් කොහොමද ඉල්ලුම කියලා