how much beer you can drink

how much beer you can drink


  • Total voters
    117
මචන්ලා අපේ පැත්තෙ නියම තැනක් තියනව බීච් එක අයිනට වෙන්න, වල් ඌරු මස් ප්ලේට් එකයි, එතන තියනව මචන්ලා 500g විතර. ඒකයි බෝතලයයි සිගරට් 12යි සැන්ටිනුයි. Rs.2000.00 විතර යන්නෙ. එලම තමයි...:cool:
කොහෙද තැන ???????????????????????????????????:confused::confused::confused::confused:
 

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    පිස්සු පුසා;14702817 said:
    කොහෙද තැන ???????????????????????????????????:confused::confused::confused::confused:
    මචන් බොරුවක් නෙමෙයි සිරාවට කියන්නෙ. හැබයි අරක්කු අරන් යන්න ඕන..
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    පිස්සු පුසා;14702846 said:
    අර ලොකු අකුරෙන් දාපුවමද, නැත්නම් ගම් එකද :oo:
    මචන් ලොකු අකුරුම තමයි. හපන්න බෑ සිරාවටම..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rofl:අම්මො ඔච්චර නැහැ එත් බඩ ටිකක් තියෙනවා:yes:;):cool: දැන් අඩු කර ගන්න එක එක එවා කරනවා නිකම්ම ඉදලා බඩ ඇවිල්ලා දවසට මිටර 500ක් ඇවිදින්නෙ නැහැ බන් :dull:

    :yes: මගෙත් බඩ එනවා බං :(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙහෙ එහෙම බොන්නෙ නැහැ බන් :no: ලංකාවට අවාම තම්යි ඉතින් ආපු දවසෙ ඉදන් ගහනවා
    ඇලවල් වලයි වැවු වලයි හැම තැනම වයිෆ් කුරුනැගලනෙ එ නිසා වැට හරි පැලකට හරි තම්යි සෙට් වෙන්නෙ

    මෙහෙ අරක්කු වලට තියෙන්නෙ කසිප්පු බන් එ නිසා බොන්නෙ නැහැ රෙඩ් ලෙබල් බොතලයක් 18ක් විතර වෙනවා එකත් මාට්ටු උන්තො බඩු බනිස් ඇතුලට යන්න වෙනවා අරක්කු මෙහෙ තහනම්:yes::angry:
    කලාතුරකින් කසියා ගහනවා:yes: කසියා කිවුවාට බඩු ටොප් ගෙදර හදලා ගහන්නෙ මිදි ඉදි දාලා හදන්නෙ විස්කි වගෙ තම්යි ලබෙට තියෙන කසියා නම් ගහන්නෙ නැහැ:no::cool:

    ohe palathuru walin pearana un benz walin neda yanne, habai mattu unoth muka puttu karanawa neda :rofl::rofl::rofl:
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    පිස්සු පුසා;14702630 said:
    :D:rolleyes:
    But Ragama is too far macho,
    we wants to find some new places close to colombo fort, rajagiriya or kaduwela

    Kaduwela where about machan.. :cool:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දැනටත් තුන් කාලක් විතර තනියම ඉවරයි. තව චුට්ටයි ඉතිරි කාලත් ඉවරයි

    …අද 28/03/2013 රාත්‍රි 10.00 යි

    sorry biuwe DD
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    දැනටත් තුන් කාලක් විතර තනියම ඉවරයි. තව චුට්ටයි ඉතිරි කාලත් ඉවරයි

    …අද 28/03/2013 රාත්‍රි 10.00 යි

    sorry biuwe DD

    bothalayak thaniyama???????:angry::angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ohe palathuru walin pearana un benz walin neda yanne, habai mattu unoth muka puttu karanawa neda :rofl::rofl::rofl:

    ow අම්බනකට හොයනවා මම දන්න එකෙකුට වහන 5ක් තියෙනවා මෙහෙ විතරක්:yes:
    උබෙ නම් තියෙනවා කියලා පෙනවා ඔය ගැට දෙක අඩු කර ගන්න බලපන් දැන් ගොන් තැබිලි වගෙ:rofl:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ow අම්බනකට හොයනවා මම දන්න එකෙකුට වහන 5ක් තියෙනවා මෙහෙ විතරක්:yes:

    උබෙ නම් තියෙනවා කියලා පෙනවා ඔය ගැට දෙක අඩු කර ගන්න බලපන් දැන් ගොන් තැබිලි වගෙ:rofl:
    :P:P
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    මචන්ලා අපේ පැත්තෙ නියම තැනක් තියනව බීච් එක අයිනට වෙන්න, වල් ඌරු මස් ප්ලේට් එකයි, එතන තියනව මචන්ලා 500g විතර. ඒකයි බෝතලයයි සිගරට් 12යි
    ubata sure da waluru mas kiyala ara dagonne wage ballo marala denawada danna
    bite eka witarak etanin aran anik okkoma liqure pitin aran giyoth kiyada wattenne bite ekata ???????