ලාංකීය පාහර මාධ්‍ය සදාචාරය

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලාංකීය පාහර මාධ්‍ය සදාචාරය

    ලංකාවෙ ජාතිවාදය ඇති ව්එයි කියල ඒ සම්බන්ද පුවත් පල කරන එක සීමා කරලා කියලයි හැමොම කියන්නෙ මෙ අද පැපිලියානේ ෆැශන් බග් එකට ගහපු එක සමහර මාධ්‍ය වල දාල තියෙන්නෙ කොහොමද කියලා දැක්කද.


    පැපිලියානේ රෙදි පිලි සාප්පුවක රෙදිපිළි ගබඩාවකට ගල් මුල් ගැසීමෙන් අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. මහල් කිහිපයකින් වූ ගොඩනැගිල්ලට අද රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් හිමිනමක් ඇතුළු පස්දෙනෙකු රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.
    කැරළි මර්ධන හමුදාව සහ යුධ හමුදාව එක්ව කලබලය සංසිදවීමට උත්සහ කළ නමුත් රාත්‍රී දහය පසුවන විටත් මහජනයා තැන තැන එක්වී සිටියහ.
    පහරදුන්නේ කවිදැයි පොලිසිය නොකියන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.


    මෙක ලංකාදිපේ තිබ්බෙ අනික් තැන්වලත් මෙහෙමයි දාල තියෙන්නෙ. දැන් එක බලන එකෙක්ට මොකක්ද හිතෙන්නෙ මේ දවස් වල තියන මුස්ලිම් ගැටුම් එක්ක මෙකත් හාමුදුරුවරු එකතු වෙලා අහිංසක මුස්ලිම් කඩ කාරයෙක්ට නෙලලා කියලා


    දැන් මෙකෙ ඇත්ත කතාව මොකක්ද ෆැශන් බග් එක අතුලේ ස්ටොර් රුම් එකේ පොඩි කෙල්ල්ක් මුස්ලිම් එකෙක් රේප් කරලා. දැන් උබලගෙ ගමේ කෙල්ලෙක් ඒ ගමෙ කඩයක් ඇතුලේ රේප් කලොත් උබලා පන්සඏ හාමුදුරුවො එක්ක ගිහින් කඩේ ඉස්සරහ පිරිත් කියනවද.

    මෙතනදි වෙන්නෙ සිංහලයා අතරම සිහලයට නිගා කරන එක වහෙන් ඔරෝ සිංහලයගෙම ඔලුවට වැරෙද්ද පටවන එක. සිංහල එකා හැම වෙලාවෙම හරි කියලා මම කියන් නෑ නිකං ඔය කඩේට පැනලා ආතල් එකට ගල් ගහලා නෑ නේ .

    ඔතෙන්ට ගියපු හැම මාඬ්‍ය කාරයම ඕක දන්නවනම් ඇයි ඇත්ත කියන්න බැරි. ජාතිවාදය ඇවිස්සෙනවනම් ඔය ටිකත් නොලිය හිටපල්ලකෝ. ජාතිවාදය ඇවිස්සෙනවා කියලා වැරැද්ද කරපු එවුන් හොද එවුන් කරලා සිංහල මිනිහා නරක එකා කරලා පත්තර වල දානවා.

    දැන් හෙට උදේට පත්තර බලන උන් අම්මා මෝ නැතුව අපෙ උනටම බනි . බොදු බල සේනාවට බනි. ඇත්ත හ්‍ර්තුව උන් දන් නෑ නේ.

    මේකද මාධ්‍ය සදාචාරය

    හාමුදුරු කෙනෙක් මොකක් හරි කලානම් පත්තරේ මුල් පිටුවෙම ෆොටො එකත් එක්කම දාන්න පුලුවන් එතකොට ජාතිවාදෙත් නෑ සදාචාරෙත් නෑ

    නිව්ස් එකක් ඇත්ත ඇති සැටියෙන් ලියන්න කියන්න බැරිනම් ඕය පෑන් . කැමරා පුකේ ගහගෙන නිදාගනිලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පජාත මාධ්‍ය කැනහිලනි මේ තොපේ අවදානය පිණිසයි
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    :no: අපි හිනා උනෙ නැහැ ඔහ් මම හිනා උනෙ නැහැ:oo:

    මමනම් මාලිංග වෙනුවෙන් කඩේ ගිහින් පාහර මාධ්‍ය
    හිත වාදීන්ගෙන් ඇති වෙන්න රෙප් කපා ගත්ත
    :yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමනම් මාලිංග වෙනුවෙන් කඩේ ගිහින් පාහර මාධ්‍ය
    හිත වාදීන්ගෙන් ඇති වෙන්න රෙප් කපා ගත්ත
    :yes::yes:
    +15
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ අද බොනවද :D
    :no: නැහැ බන් අනිත් උන් නම් සෙට් වෙලා අඩ ගැහුවා මට අද බොන්න හිත නැහැ
    කසියානෙ බොන්න තියෙන්නෙ බඩු හොද නැහැ 2.5 kd ගෙනාපුවා:dull:
    නැද්ද මල් පොඩ්ඩක් හොයා ගන්න:rofl:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සිරා ,මේ සක්කිල්යි මාදයකාරයො සල්ලි වලට පු* දෙන හැත්තක්,

    කෝ අර විමලය හොරකන් කරල මාට්ටු වෙච්ච් News එකත් එක පරයෙක් දැම්මේ නෑ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරා ,මේ සක්කිල්යි මාදයකාරයො සල්ලි වලට පු* දෙන හැත්තක්,

    කෝ අර විමලය හොරකන් කරල මාට්ටු වෙච්ච් News එකත් එක පරයෙක් දැම්මේ නෑ
    :rofl::rofl:
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    :no: නැහැ බන් අනිත් උන් නම් සෙට් වෙලා අඩ ගැහුවා මට අද බොන්න හිත නැහැ
    කසියානෙ බොන්න තියෙන්නෙ බඩු හොද නැහැ 2.5 kd ගෙනාපුවා:dull:
    නැද්ද මල් පොඩ්ඩක් හොයා ගන්න:rofl:

    කසියා තමයි ඉතින් තියෙන්නේ:yes: මේ ලගදි නම් රතුව බෝතලයක් හම්බු වෙලා වැනුවා;)
    ලංකාවෙන් ඇවිල්ල තාම එක පාරයි මලක් ගැහුවේ බන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කසියා තමයි ඉතින් තියෙන්නේ:yes: මේ ලගදි නම් රතුව බෝතලයක් හම්බු වෙලා වැනුවා;)
    ලංකාවෙන් ඇවිල්ල තාම එක පාරයි මලක් ගැහුවේ බන්
    බඩු තියෙනවා අදුරන උන් ගහනවා වයිෆ් ඉන්න නිසා මම එලවන්නෙ නැහැ
    10ක් වෙනවා පොඩි පැට්ටො දෙන්නෙක් ඔතන්න පුලුවන් බඩු සුපිරි:cool:;)
    ගනන් වැඩි නිසා එලවන්නෙ නැහැ අපි දරු පවුල් කාරයොනෙ

    රතු එවා ගනන් නෙ බන් 40ක් වෙනවානෙ:dull:
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    බඩු තියෙනවා අදුරන උන් ගහනවා වයිෆ් ඉන්න නිසා මම එලවන්නෙ නැහැ
    10ක් වෙනවා පොඩි පැට්ටො දෙන්නෙක් ඔතන්න පුලුවන් බඩු සුපිරි:cool:;)
    ගනන් වැඩි නිසා එලවන්නෙ නැහැ අපි දරු පවුල් කාරයොනෙ

    රතු එවා ගනන් නෙ බන් 40ක් වෙනවානෙ:dull:

    ලංකාවේ තරම් බඩු කොලිටි මදි බන් මන් එදා ගහපු එක නම් චා

    කුවේටියෙක් ඉන්නවා බන් අදුරන ඌ පට්ට බුවා ඇමරිකන් ටයිප් එකට තමා ඉන්නේ
    ඌට බඩු හම්බ වෙලා අපිට එකක් දුන්න නැතම් 40 ඒවා දිදී රතුව ගහන්න පුලුවන්ද බන්