Touch Computer ekak ganna oneda?

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ටච් කම්පියුටර්ස්, කවුරුත් දන්නේ ටැබ්ස් කියන නමින්. අයි පැඩ් එකෙන් තමයි මේ සන්කල්පය ප්‍රසිද්ද උනේ, පසුව ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ස් ආවා, ඒත් මේ දෙකම ස්මාර්ට් පෝන් එකේම විශාල ස්වරූපයක් පමනයි. ඒ කියන්නේ පරිගනයකින් කල හෙකි සියලු වැඩ මේ ටැබ් වලින් කරගන්න බැ. මෙයට විසදුමක් ලෙස තමයි වින්ඩෝස් 8 ටැබ්ස් එලි දකින්නේ.

    දැනට මිලදී ගැනීමට හැකි මෙම වින්ඩෝස් ටැබ් සියල්ලම මම පහතින් සදහන් කරනව, එ සමගම ලන්කාවේ ගන්න තියෙන එවගෙ මිල ගනන් ද සදහන් කරනවා.


    ATOM CLOVER-TRAIL prosa thiyena ewwa:-
    mewe hard eka 32GB ho 64GB. RAM eka 2 GB, battery life eka supiri, single battery ewage 8-10 hrs, dock eketh battery thiyena ewwage 15-20 hrs wage battery life ekak thiyenawa. me prosata fan one ne, tabs bara adui.


    1.Samsung Ativ Smart PC 500T.
    img_sceen04_1.png


    2.Acer W510(lankawe 120,000).
    W510-product-sku-main.png


    3.HP Envy X2 (meka keyboard eka ekkama $550-$600 ta gaththeki, meka 11.6",Aluminium body,battery 2kma thiyenawa).
    envy-x2_v3_tcm_245_1321849.png


    4.HP elitepad 900(meka lankawenuth gaththeki),meka nam $600+ thamai, eke 3G version ekakuth enawa.
    overview_productshot1_v2_tcm_245_1313878.png


    5.Asus Vivotab Smart.
    P_500.jpg


    6.Asus Vivotab TF810C.
    design-tf810-tablet.png


    7.Lenovo Thinkpad Tablet 2.
    tablet2-hero-ribbon.jpg


    8.Lenovo Ideapad Lynx.
    lynx_web_detail_000.png


    9.Dell Latitusde 10.
    latitude-10-tablet-overview2.jpg



    CORE i3/i5/i7 prosa thiyena ewwa:-
    mewe battery life adui,5 to 8 hrs thami,gana wedi($700 idan $1500 wage wenakam thiyenawa)

    1.Acer w700(lankawe 150,000)
    W700-6465%20_PC_Mag.png


    2.Samsung Ativ Smart PC Pro 700T.
    series7_one.jpg


    3.Microsoft Surface Pro.
    ceb47a56-1cfa-4036-90bf-61ec41446595.jpg


    4.Asus Taichi(dual display).
    Comp%201_08.png


    5.Dell XPS 12.
    OriginalJPG


    මම මේ ගැන හෙව්වේ මටත් එකක් ගන්න ඕනෙ හින්දා, ඔයාලටත් උදව්වක් උනානම් අරවයින් සලකන්න.
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    Samsung ATIV Smart PC 500T

    1.Samsung ATIV Smart PC 500T

    Meka thamai denata ATOM ewagen wediyenma wikinenne.

    wasi:-
    11.6 screen
    usb port ekak thiyenawa tab eke.

    awasi:-
    k/b eke battey ekak ne.


     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    2.Acer W510

    meke tab eka witharak ebay eken $500-$550 ta gaththeki, keyboard ekath ekka nam $650-$700 wage wenawa, lankawe acer agent la wana metropolitan la Rs,120,000 ta wikunanawa.

    Pros:-
    long battery life(dock + tab 2 batteries).

    Cons:-
    Plastic walin hadala thiyenne(cheap look ekak thiyenne).
    tab eke usb ne, keyboard dock eke witharai usb thiyenne.


     

    hethaisha

    Member
    Jul 1, 2007
    349
    21
    0
    machn atom processr thiyna ewa wala auto cad wage software aulk nathuwa wada da.thawa ewa wala hd video ehema aulk nathuwa ply wenwda