දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ටච් කම්පියුටර්ස්, කවුරුත් දන්නේ ටැබ්ස් කියන නමින්. අයි පැඩ් එකෙන් තමයි මේ සන්කල්පය ප්‍රසිද්ද උනේ, පසුව ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ස් ආවා, ඒත් මේ දෙකම ස්මාර්ට් පෝන් එකේම විශාල ස්වරූපයක් පමනයි. ඒ කියන්නේ පරිගනයකින් කල හෙකි සියලු වැඩ මේ ටැබ් වලින් කරගන්න බැ. මෙයට විසදුමක් ලෙස තමයි වින්ඩෝස් 8 ටැබ්ස් එලි දකින්නේ.
දැනට මිලදී ගැනීමට හැකි මෙම වින්ඩෝස් ටැබ් සියල්ලම මම පහතින් සදහන් කරනව, එ සමගම ලන්කාවේ ගන්න තියෙන එවගෙ මිල ගනන් ද සදහන් කරනවා.
ATOM CLOVER-TRAIL prosa thiyena ewwa:-
mewe hard eka 32GB ho 64GB. RAM eka 2 GB, battery life eka supiri, single battery ewage 8-10 hrs, dock eketh battery thiyena ewwage 15-20 hrs wage battery life ekak thiyenawa. me prosata fan one ne, tabs bara adui.
1.Samsung Ativ Smart PC 500T.
2.Acer W510(lankawe 120,000).
3.HP Envy X2 (meka keyboard eka ekkama $550-$600 ta gaththeki, meka 11.6",Aluminium body,battery 2kma thiyenawa).
4.HP elitepad 900(meka lankawenuth gaththeki),meka nam $600+ thamai, eke 3G version ekakuth enawa.
5.Asus Vivotab Smart.
6.Asus Vivotab TF810C.
7.Lenovo Thinkpad Tablet 2.
8.Lenovo Ideapad Lynx.
9.Dell Latitusde 10.
CORE i3/i5/i7 prosa thiyena ewwa:-
mewe battery life adui,5 to 8 hrs thami,gana wedi($700 idan $1500 wage wenakam thiyenawa)
1.Acer w700(lankawe 150,000)
2.Samsung Ativ Smart PC Pro 700T.
3.Microsoft Surface Pro.
4.Asus Taichi(dual display).
5.Dell XPS 12.
මම මේ ගැන හෙව්වේ මටත් එකක් ගන්න ඕනෙ හින්දා, ඔයාලටත් උදව්වක් උනානම් අරවයින් සලකන්න.

Last edited: