කාගේද වරද....#@$@$$

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ හතලිස් දහසක් අද උදේ විසි කරන්නට සිදු වූ බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියයි.
    කීයකටවත් විකුණා ගැනීමට නොහැකියව විසිකළ එළවළු අතර වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, නෝකෝල්, රාබු, මෑ කරල්, බටු, පැණි කොමඩු ආදිය වෙයි. මේ හැම හළවළු වර්ගයකම මිල රුපියල් දහයට අඩු විය.
    ඇතැම් ගොවීහු කිලෝ පනහේ බණ්ඩක්කා ගෝනිය රුපියල් සියයකට විකුණූහ.
    කිලෝ හැටේ කැකිරි ගෝනිය ද විකුණා දැමුනේ රුපියල් සියයකට ය.
    බොහෝ ගොවීනට ප්‍රවාහන ගාස්තුවත් සොයා ගත නොහැකි විය. පහතරට එළවළු විශාල වශයෙන් වැවීම නිසා මේ තත්ත්වය ඇති වූ බව ආර්ථි කලාප නිලධරයෝ කියති. කැකිරි කිලෝ දහසක් ගෙන ආ ගොවියකුට ඔහුගේ ගනුදෙනු කාර ව්‍යාපාරික අයි ජී විජේනන්ද මහතා රුපියල් තුන බැගින් ගෙවා එම කැකිරි කුණුගොඩට විසි කළේය.
    දුරින් ගෙන ආ කැකිරි එසේ කැළයට විසි කළත් ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් කඩවල කැකිරි කිලෝව රුපියල් හයක් විය. යාබද කඩේ කැකිරි කිලෝව විස්සකි.


    12(47).jpg

    13(38).jpg

    14(46).jpg

    19(33).jpg

    20(31).jpg


    gatte
    www.lankadepa.lk
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    hemadama ohomane... owa visi karana wele para aine tiyan vikka nam iwarane, oya thoga uranta denne nethuwa

    meka hari puduma ratak machan.aeda wela kanna bohoma amaruwen hoyaganna minissu inna rate karana nastiyak tarama.mewa aekekuta wat penne neha.ratema karume
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඉතින් යකෝ, විසි කරන්නේ නැතිව, රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට බෙදල දුන්නනම් ඉවරයිනේ...:frown::frown::frown:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අයියෝ.. සිරාවටම මහ අපරාධයක් බං.. මං දැක්කා නිවුස් වලටත් පෙන්නනවා..

    PUDUMA APARADAYAK..............................