අද දවල් කම්මැලි කමට කැමරාවත් අරන් අපේ ගේ වටේ කැරකුන. එතකොට ගනිපු පින්තූර 2 ක් තමයි මේ. මහ ලොකු දෙයක් නෙමෙයි.
පින්තූර 2 කම Original quality ඒත් Light Room වලින් චුට්ටක් colour balance කලා
ගුණ දොස් එහෙම කියන්න බලන්න.
පින්තූර 2 කම Original quality ඒත් Light Room වලින් චුට්ටක් colour balance කලා
ගුණ දොස් එහෙම කියන්න බලන්න.