My Back Garden Photography

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අද දවල් කම්මැලි කමට කැමරාවත් අරන් අපේ ගේ වටේ කැරකුන. එතකොට ගනිපු පින්තූර 2 ක් තමයි මේ. මහ ලොකු දෙයක් නෙමෙයි.

පින්තූර 2 කම Original quality ඒත් Light Room වලින් චුට්ටක් colour balance කලා


katussa.jpg


dragonflyl.jpg


ගුණ දොස් එහෙම කියන්න බලන්න.
 

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    තව පින්තූර නම ගන්න පුලුවන්, හැබැයි අපේ පැත්තෙ වැඩිපුර ඉන්නෙ කටුස්සොයි, ලේන්නුයි, බත් කූරොයි තමයි
    un hoday, poto ganin:yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උබට හොද හෑකියාවක් තියෙනවා වගෙ
    දියුනු කරගනින්

    මම photography සැහෙන කාල්යක් ඉදන් කරනව. වැඩිය කරන්න wildlife/nature photography.

    ඉස්සර මම Minolta SLR (Film) Camera තමයි පාවිච්චි කලේ පස්සෙ Canon DSLR ගත්තෙ. දැනට මන් ගාව
    …
    …Canon 500D / 5D Mark II bodies
    18-55 / 55 -250 / 50 prime / 100 - 400 Canon lenses උයි
    …Sigma 150 - 500 / 200 prime lenses උයි තියනව