25-30 අතර හොඳ???

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කොල්ලනේ 25-30 අතර ගන්න හොඳ සෝනි ෆෝන් එකක් මොකක්ද.... අනේ බන් මන් එකක් ගන්න හදන්නේ..
    පොඩ්ඩක් කොළඹ ගන්න තැනක් එක්ක හොඳ ෆෝන් එකක් කියනවද..


    අඩුවට ගන්න තැනකුත් කියන්න.(හරියටම plcace එක තියෙන තැන කියන්න):D:D
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    galaxy ace 2

    or

    galaxy siii mini

    me 2ma 30ta wada wadi machan...Ace2 patta..JB May wala enawa.. :) S3 mini ekata gewwata labena features adui...
    Ace2 eke graphics na wena mid range phone walata (Mali 400=S2 eke graphics)....Sony SP eka poddak balapan...Sony L ekath poddak balapan...Sony J ekanan gannepa ...guuuma guuu...lagging :(