කොල්ලනේ 25-30 අතර ගන්න හොඳ සෝනි ෆෝන් එකක් මොකක්ද.... අනේ බන් මන් එකක් ගන්න හදන්නේ.. පොඩ්ඩක් කොළඹ ගන්න තැනක් එක්ක හොඳ ෆෝන් එකක් කියනවද.. අඩුවට ගන්න තැනකුත් කියන්න.(හරියටම plcace එක තියෙන තැන කියන්න):D:D