2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දන්නේ නෑ මචන්....මම මොබිටෙල් පාරිභෝගික‍යෙක්....:dull::dull::dull:


    මේක පට්ටම අවුල් බන්.. අද උදෙත් උන්ගෙ ජාතිය ඇමතුවා... පව් බන් අහින්සක කෝල් සෙන්ටර් එකේ උන්....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    #i love my radio#

    කට්ටෝ වරෙන් ත්‍රෙඩ් එකට ටැග් දාලා මාරුවෙන්නේ නැතුව.....:angry:

    අනේ නෑ බන් කිඹුලා අය්යගේ මේ ශෝ එකට අනිවා සෙට් වෙනවා කියලා හිතාගෙන හිටියේ.
    ඉතින් අවාසනාවක මහත කියන්නේ මගේ නෙට් ස්පීඩ් එක අඩු වෙලා
    රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නේ ඒ මදිවට පේජ් එක ලෝඩ් වෙන්නත් හෙන වෙලාවක් යනවා බන්. ලිමිට් එක පැනලා වැඩි පුර ගිගා බයිට් එකකට වැඩියෙනුත් ගිහින්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Radio team එකේ කවුරුහරි කි‍යනවද දැන් ‍යන සින්දුව මොකක්ද කි‍යලා.......මට ශෂිකා නිසංසලාගේ සින්දුවක් ඇහෙන්නේ.....


    ඈතින් පෑයු උදා රන් තරුව.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා. අද නම් ඇහෙන්නෙම නෑ. හරි ගියොත් සෙට් වෙන්නම්
    Adios Amigos.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔබේ ශ්‍රවණ තත්තවය දන්වන්න..................කරුණාකර.............:dull::dull:
    මට නම් ප්‍රශ්නයක් නෑ. මගේ Connection එක Dialog හැබැයි SLT උන්ට කොහොමද දන්නේ නෑ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;14707068 said:
    අවාසනාවක මහත මගේ ඉන්ටර්නෙට් ස්ලොව් වෙලා බන්.
    radio 1 කැඩි කැඩි ඇහෙන්නේ.
    :(
    ලිමිට් පැනලා කියහන්කෝ.


    මගෙ ලිමිට් පැනල නැතුව හොදටම අවුල් බන්... මුන්ටනම් හොදක් වෙන්න හොද නෑ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මේක පට්ටම අවුල් බන්.. අද උදෙත් උන්ගෙ ජාතිය ඇමතුවා... පව් බන් අහින්සක කෝල් සෙන්ටර් එකේ උන්....
    call center එකට බැනලා වැඩක් නෑ මචන්.....මම නම් SLT එකේ අවුලක් ආපු ගමන් කි‍යන්නේ ටවුන් එකේ office එකට.....හැදුවේ නැත්තම් බනින්නෙත් උන්ටම තම‍යි.....:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;14707099 said:
    අනේ නෑ බන් කිඹුලා අය්යගේ මේ ශෝ එකට අනිවා සෙට් වෙනවා කියලා හිතාගෙන හිටියේ.
    ඉතින් අවාසනාවක මහත කියන්නේ මගේ නෙට් ස්පීඩ් එක අඩු වෙලා
    රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නේ ඒ මදිවට පේජ් එක ලෝඩ් වෙන්නත් හෙන වෙලාවක් යනවා බන්. ලිමිට් එක පැනලා වැඩි පුර ගිගා බයිට් එකකට වැඩියෙනුත් ගිහින්
    මගෙත් පොඩ්ඩක් විතර ස්ලෝ වෙලා ති‍යෙන්නේ..... ඒත් එච්චරම අවුලක් නෑ අගේ.....
    Player එකට load කරලා අහලා බලපන් ඒත් කැඩි කැඩීද ඇහෙන්නේ කි‍යලා.....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම යනවා. අද නම් ඇහෙන්නෙම නෑ. හරි ගියොත් සෙට් වෙන්නම්
    Adios Amigos.
    000203F3.gif
     
    Status
    Not open for further replies.