2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    රේඩියෝ එක තත්පර 3ක් විතර ඇහිලා තත්පර 30ක් විතර ඇහෙන්නෙ නැතුව තියනවා.:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇස් ඇල් ටී සක්ස් ටුද එන්ඩ්... මේ මගුල බෆර් වෙනව බන්... ඩයලොග් අවුලක් නැහැ...:angry::angry::angry::angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Radio team එකේ කවුරුහරි කි‍යනවද දැන් ‍යන සින්දුව මොකක්ද කි‍යලා.......මට ශෂිකා නිසංසලාගේ සින්දුවක් ඇහෙන්නේ.....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අවාසනාවක මහත මගේ ඉන්ටර්නෙට් ස්ලොව් වෙලා බන්.
    radio 1 කැඩි කැඩි ඇහෙන්නේ.
    :(
    ලිමිට් පැනලා කියහන්කෝ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කට්ටියගේ connection අවුල් නම හෝ ඇහෙන්නේ කැඩී කැඩී නම පොඩ්ඩක් කියන්න....!


    ඇස් ඇල් ටී හොදටම අවුල්... බෆර් වෙනව අම්බානෙකට. ඩයලොග් ඕ කේ....
    :frown::frown::frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Radio team එකේ කවුරුහරි කි‍යනවද දැන් ‍යන සින්දුව මොකක්ද කි‍යලා.......මට ශෂිකා නිසංසලාගේ සින්දුවක් ඇහෙන්නේ.....

    දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද නියමිත වැඩසටහන කරන්න ඔබේ සම්බන්ධතාවය අවුල් ද කියා අපට දන්වන්න.............

    අවුල් නම් එන සතියට අද වැඩසටහන කල් දමනු ලැබේ............

    බහුජන හිතාය-බහුජන සුඛාය සලකා.........

    මගෙනම් හොදටම අවුල් කිඹුලියෙ... මම ඩයලොග් එකෙන් අහන්නෙ....
    :dull::dull::dull:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අද නියමිත වැඩසටහන කරන්න ඔබේ සම්බන්ධතාවය අවුල් ද කියා අපට දන්වන්න.............

    අවුල් නම් එන සතියට අද වැඩසටහන කල් දමනු ලැබේ............

    බහුජන හිතාය-බහුජන සුඛාය සලකා.........

    aul thamai mama oka kiwwa kalinma
     
    Status
    Not open for further replies.