නෑ බං මේ අන්ඩර් සී කේබල් එකක් කැඩිලලු මේ දවස් වල............aul thamai mama oka kiwwa kalinma







නෑ බං මේ අන්ඩර් සී කේබල් එකක් කැඩිලලු මේ දවස් වල............aul thamai mama oka kiwwa kalinma







දන්නේ නෑ මචන්....මම මොබිටෙල් පාරිභෝගිකයෙක්....![]()
රේඩියෝ එක තත්පර 3ක් විතර ඇහිලා තත්පර 30ක් විතර ඇහෙන්නෙ නැතුව තියනවා.![]()


ඔබේ ශ්රවණ තත්තවය දන්වන්න..................කරුණාකර.............

Radio team එකේ කවුරුහරි කියනවද දැන් යන සින්දුව මොකක්ද කියලා.......මට ශෂිකා නිසංසලාගේ සින්දුවක් ඇහෙන්නේ.....
එලස්.... ඒ කියන්නේ connection එකේ අවුලක් නෑ.....![]()

මට නම් ප්රශ්නයක් නෑ. මගේ Connection එක Dialog හැබැයි SLT උන්ට කොහොමද දන්නේ නෑ.ඔබේ ශ්රවණ තත්තවය දන්වන්න..................කරුණාකර.............
මම කට්ටා;14707068 said:අවාසනාවක මහත මගේ ඉන්ටර්නෙට් ස්ලොව් වෙලා බන්.
radio 1 කැඩි කැඩි ඇහෙන්නේ.
ලිමිට් පැනලා කියහන්කෝ.
call center එකට බැනලා වැඩක් නෑ මචන්.....මම නම් SLT එකේ අවුලක් ආපු ගමන් කියන්නේ ටවුන් එකේ office එකට.....හැදුවේ නැත්තම් බනින්නෙත් උන්ටම තමයි.....
මේක පට්ටම අවුල් බන්.. අද උදෙත් උන්ගෙ ජාතිය ඇමතුවා... පව් බන් අහින්සක කෝල් සෙන්ටර් එකේ උන්....



නෑ බං මේ අන්ඩර් සී කේබල් එකක් කැඩිලලු මේ දවස් වල............![]()
මගෙත් පොඩ්ඩක් විතර ස්ලෝ වෙලා තියෙන්නේ..... ඒත් එච්චරම අවුලක් නෑ අගේ.....මම කට්ටා;14707099 said:අනේ නෑ බන් කිඹුලා අය්යගේ මේ ශෝ එකට අනිවා සෙට් වෙනවා කියලා හිතාගෙන හිටියේ.
ඉතින් අවාසනාවක මහත කියන්නේ මගේ නෙට් ස්පීඩ් එක අඩු වෙලා
රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නේ ඒ මදිවට පේජ් එක ලෝඩ් වෙන්නත් හෙන වෙලාවක් යනවා බන්. ලිමිට් එක පැනලා වැඩි පුර ගිගා බයිට් එකකට වැඩියෙනුත් ගිහින්
මම යනවා. අද නම් ඇහෙන්නෙම නෑ. හරි ගියොත් සෙට් වෙන්නම්
Adios Amigos.