වැඩි වේගෙකින් ආවෙ නෑ නෙයකෝ බියගම ඉදන් මාළඹේට ආවා බයික් එකේ ආවා ඒමක් ලොවෙත් නෑ.......
![]()
පොඩ්ඩක් අනුමත වෙනවා ඇති එහෙනම්![]()

දන්නෙත් නෑ...... දැක්කෙත් නෑ....... 
උඹට අදත් ඇහෙන්නේ නැද්ද මචන්.....කිබුලා මොනවාද කියන්නේ කියලා මටත් කියපන්කෝ උබලා
මොන හොට්ටද යකෝ මෙතන පද හදන්නේ අපිට...... සුභාවිත වෙන්න දීපල්ලා බොලව්......![]()



බොහොම නිස්කලංක වටපිටාවක.ඒසී දාලා හදපු ඩෙන්ටල් + ස්ටූඩියෝ+පිරිපහදුවක්+මචං එකක්ඔය ස්ටූඩියෝ එක ගැන දාපන් උඹලා දෙන්නා එකතු වෙලා. කිඹුලා ඒවා කියන්නේ නෑනේ.
![]()
