2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ මා හමුවන මේ ඉර හඳ යට
    කොතනක සිටියත් මා මළ දවසට
    මගේ ළග තනියට ඉනු මැනවී

    ඔබ මා හමුවන මේ ඉර හඳ යට...


    ඔබ සිත මා සිත භමු වූ දා සිට

    මා ලය පීඳි පර වූ පෙම්මල...//
    සීතින් තුරුලූ කර මා මළ දවසට
    මගේ ළග තනියට ඉනු මැනවී...//

    ඔබ මා හමුවන මේ ඉර හඳ යට...


    කදුල සූසූමම නොහෙලා නොඳොඩා අපි

    මිරිගු සයුර වෙත පියමන් කල සැටි...//

    සිතින් දරාගෙන මා මළ දවසට

    මගේ ළග තනියට ඉනු මැනවී...//
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස්ට‍යිලා නි‍යම සින්දුවක්නේ ඉල්ලලා ති‍යෙන්නේ.....:D
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    නොයන් සබඳ නුඹ හැර දමා අප.....

    කිමද පල හිරු නොමැති අහසේ....

    :( :( :(
     
    • Like
    Reactions: DAMER

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අද ලිඳේ ගොඩයි
    00020443.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටාටා එකකට හැප්පුනත් ලේලන්ඩ් එකකටනම් ලොවෙත් හැප්පෙන්නේ නෑ.. :no::no:
    ‍යුරාජ් අ‍යි‍යා උඹව හො‍යාගෙන ඇවිත් හප්ප‍යිද දන්නේ නෑ.....:dull:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කිඹුලා අය්යේ මට හන්තානට පායන සද දෙන්නකෝ
    00020443.gif


    කොහොමද බන් හද උඹට දෙන්නේ. ඕනෙ නම් රොකට් එකක් හදන් ගිහින් පදිංචි වෙයන් එහේ.

    :P:P:P
     
    Status
    Not open for further replies.