අඩවන්න වගේ යන්නේ...... :dull: :dull:
urajdrlk Well-known member Jul 6, 2006 102,063 3,510 113 Inside Your Laptop ;) Mar 29, 2013 #561 අඩවන්න වගේ යන්නේ......
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Mar 29, 2013 #562 ඔබ මා හමුවන මේ ඉර හඳ යට කොතනක සිටියත් මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවී ඔබ මා හමුවන මේ ඉර හඳ යට... ඔබ සිත මා සිත භමු වූ දා සිට මා ලය පීඳි පර වූ පෙම්මල...// සීතින් තුරුලූ කර මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවී...// ඔබ මා හමුවන මේ ඉර හඳ යට... කදුල සූසූමම නොහෙලා නොඳොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල සැටි...// සිතින් දරාගෙන මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවී...//
ඔබ මා හමුවන මේ ඉර හඳ යට කොතනක සිටියත් මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවී ඔබ මා හමුවන මේ ඉර හඳ යට... ඔබ සිත මා සිත භමු වූ දා සිට මා ලය පීඳි පර වූ පෙම්මල...// සීතින් තුරුලූ කර මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවී...// ඔබ මා හමුවන මේ ඉර හඳ යට... කදුල සූසූමම නොහෙලා නොඳොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල සැටි...// සිතින් දරාගෙන මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවී...//
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Mar 29, 2013 #564 Rex921 said: උඹත් බස් එකකට හැප්පෙන්න ආසයි වගේ..... Click to expand... ටාටා එකකට හැප්පුනත් ලේලන්ඩ් එකකටනම් ලොවෙත් හැප්පෙන්නේ නෑ..
Rex921 said: උඹත් බස් එකකට හැප්පෙන්න ආසයි වගේ..... Click to expand... ටාටා එකකට හැප්පුනත් ලේලන්ඩ් එකකටනම් ලොවෙත් හැප්පෙන්නේ නෑ..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 29, 2013 #566 ස්ටයිලා නියම සින්දුවක්නේ ඉල්ලලා තියෙන්නේ.....
W Warrior-FX Member Dec 31, 2011 2,341 167 0 Mar 29, 2013 #567 නොයන් සබඳ නුඹ හැර දමා අප..... කිමද පල හිරු නොමැති අහසේ.... Reactions: DAMER
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Mar 29, 2013 #569 radio නං කිඹුලා!
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Mar 29, 2013 #570 අද ලිඳේ ගොඩයි
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Mar 29, 2013 #571 samee_1987 said: එල එල තන්කු වේවා අන්ජුවො... Click to expand...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 29, 2013 #572 I'ts My Style said: ටාටා එකකට හැප්පුනත් ලේලන්ඩ් එකකටනම් ලොවෙත් හැප්පෙන්නේ නෑ.. Click to expand... යුරාජ් අයියා උඹව හොයාගෙන ඇවිත් හප්පයිද දන්නේ නෑ.....
I'ts My Style said: ටාටා එකකට හැප්පුනත් ලේලන්ඩ් එකකටනම් ලොවෙත් හැප්පෙන්නේ නෑ.. Click to expand... යුරාජ් අයියා උඹව හොයාගෙන ඇවිත් හප්පයිද දන්නේ නෑ.....
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Mar 29, 2013 #573 මුගෙන් ආපහු සින්දුනම් ඉල්ලන්නේ නෑ.. මානසිකව වැටුන කියහන්කෝ..
dmtx Well-known member Dec 1, 2011 22,219 4,118 113 Mar 29, 2013 #574 mjayanatha said: කිඹුලා අය්යේ මට හන්තානට පායන සද දෙන්නකෝ Click to expand...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Mar 29, 2013 #575 mjayanatha said: කිඹුලා අය්යේ මට හන්තානට පායන සද දෙන්නකෝ Click to expand... කොහොමද බන් හද උඹට දෙන්නේ. ඕනෙ නම් රොකට් එකක් හදන් ගිහින් පදිංචි වෙයන් එහේ.
mjayanatha said: කිඹුලා අය්යේ මට හන්තානට පායන සද දෙන්නකෝ Click to expand... කොහොමද බන් හද උඹට දෙන්නේ. ඕනෙ නම් රොකට් එකක් හදන් ගිහින් පදිංචි වෙයන් එහේ.
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Mar 29, 2013 #576 urajdrlk said: අඩවන්න වගේ යන්නේ...... Click to expand... ඔන්න සන්කයා වත් බදාගෙන අඩපන්කෝ
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Mar 29, 2013 #579 ~elakiri family~
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Mar 29, 2013 #580 mjayanatha said: අද ලිඳේ ගොඩයි Click to expand... උයාට ලිදෙ පර්චස් එකක් ලියල දීල තියෙන්නෙ....