එල එල....මම නම් ගේම් ගැහිල්ල නවත්තලා තියෙන්නේ.....බකුනා;14708208 said:![]()
මමත් යනවා..



සුභ රාත්රියක් කිවුවා..ජයවේවා!මම කට්ටා;14708111 said:අනේ ඉතින් කට්ටියම දුක අහපු එකේ දුක කියන්නම් .මචෝ... මම මේ මගුල් නෙට් එක ස්ලොව් නිසා මම හිමින් හිමින් කම්පියුටර් එකෙන් ත්රෙඩ් එක හිමින් හිමින් පේජ් ටික ලෝඩ් කර කර බල බල උන්නේ.
ඒ අතර තුරේ ඩයලොග් එකෙන් ලෝන් එකකුත් අරගෙන ෆෝන් එකට සිග්නල් ටිකකුත් ගේ වටේ ඇවිදලා එකතු කරගෙන හිමින් සැරේ රේඩියෝ එක අහ අහ හිටියේ.
අනේ ඉතින් අවාසනාවක මහත කියන්නේ. අර මගේ දුක ගැන කිඹුලා අය්යා කියන වෙලාවෙම මගේ මේ මගුල් ලෝන් එකත් ඉවර වෙලා සුනේ සුන් වුනා බන් මාව.
ඉතින් කද මලු පුරෝගෙන රීලෝඩ් දාගෙන ස්පීඩ් එකත් හදාගෙන අලුත් මාසෙකම සෙට් වෙමු.
එහෙනම් උඹලට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ,
පිහිටයි
ආරක්ශාවයි!!
කට්ටියම චූ කරලා බුදිය ගනින්.
මම යනවා බන්.
සුභ රාත්රියක් කිව්වා එහෙනම්.
![]()
![]()
සමා වෙන්න ඔනෙ කිබුල් අයියා...
ඔයගෙ අන්තිම වෑඩසටහන අහන්න මට පින නෑ...
මගෙ කනෙක්ශන් එක වාත වෙනව....
හොන්දට කරගෙන යන්න,,,
ජය වේවා..........
සෙද්ද තමා......
![]()
ඇත්ත කිව්වේ.. නැත්නම් නුවර එළියේ ටාට බස් වැඩි මොකෝ 
දීපන්කෝ උත්තර.ඇත්ත කිව්වේ.. නැත්නම් නුවර එළියේ ටාට බස් වැඩි මොකෝ
![]()
බම්බුව තමයි.... උන් තුන් දෙනාම 1st class playersලා...උන් අමද්යපයිලු.