2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපි දාගත්තා....මරු බන්.....:D:D:D

    246.gif
    පට්ට ගේමක් දුන්න බන් ඔකේ රෙකොර්ඩ් සීන් එක හදා ගන්න.... දීලා ෆ්‍රී උනාම තව අලුත් එකක් දෙන්න ඉන්නේ :dull:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    සමා වෙන්න ඔනෙ කිබුල් අයියා...
    ඔයගෙ අන්තිම වෑඩසටහන අහන්න මට පින නෑ...
    මගෙ කනෙක්ශන් එක වාත වෙනව....
    හොන්දට කරගෙන යන්න,,,
    ජය වේවා..........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත




    දරු දුක උහුලා
    තනිව වැළපෙනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    පූජා වේවා

    මහ මෙර වැනි බර සිතින් උහුලනා
    කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
    දරු දුක උහුලා
    තනිව වැළපෙනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    පූජා වේවා

    මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
    මව් නැතිදාටත් තුරුලේ රකිනා
    සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    පූජා වේවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    246.gif
    පට්ට ගේමක් දුන්න බන් ඔකේ රෙකොර්ඩ් සීන් එක හදා ගන්න.... දීලා ෆ්‍රී උනාම තව අලුත් එකක් දෙන්න ඉන්නේ :dull:
    එල එල....:D:D:D
     
    Status
    Not open for further replies.