2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බකුනා;14708208 said:
    Nsw5aWm.gif


    මමත් යනවා..
    එල එල....මම නම් ගේම් ගැහිල්ල නවත්තලා ති‍යෙන්නේ.....:dull::dull::dull:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මම කට්ටා;14708111 said:
    අනේ ඉතින් කට්ටියම දුක අහපු එකේ දුක කියන්නම් .:( මචෝ... මම මේ මගුල් නෙට් එක ස්ලොව් නිසා මම හිමින් හිමින් කම්පියුටර් එකෙන් ත්‍රෙඩ් එක හිමින් හිමින් පේජ් ටික ලෝඩ් කර කර බල බල උන්නේ.:( ඒ අතර තුරේ ඩයලොග් එකෙන් ලෝන් එකකුත් අරගෙන ෆෝන් එකට සිග්නල් ටිකකුත් ගේ වටේ ඇවිදලා එකතු කරගෙන හිමින් සැරේ රේඩියෝ එක අහ අහ හිටියේ.:yes: අනේ ඉතින් අවාසනාවක මහත කියන්නේ. අර මගේ දුක ගැන කිඹුලා අය්යා කියන වෙලාවෙම මගේ මේ මගුල් ලෝන් එකත් ඉවර වෙලා සුනේ සුන් වුනා බන් මාව. :( ඉතින් කද මලු පුරෝගෙන රීලෝඩ් දාගෙන ස්පීඩ් එකත් හදාගෙන අලුත් මාසෙකම සෙට් වෙමු.:yes:
    එහෙනම් උඹලට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ,
    පිහිටයි
    ආරක්ශාවයි!!

    කට්ටියම චූ කරලා බුදිය ගනින්.
    :lol:
    මම යනවා බන්.
    :D:D
    සුභ රාත්‍රියක් කිව්වා එහෙනම්.
    :) :) :)
    සුභ රාත්‍රියක් කිවුවා..ජයවේවා!
    11.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සමා වෙන්න ඔනෙ කිබුල් අයියා...
    ඔයගෙ අන්තිම වෑඩසටහන අහන්න මට පින නෑ...
    මගෙ කනෙක්ශන් එක වාත වෙනව....
    හොන්දට කරගෙන යන්න,,,
    ජය වේවා..........


    අද අන්තිම ෂෝ එක නෙමෙ සාමියො.....
     
    Status
    Not open for further replies.