[FONT="]ඈත එපිට හිම කන්දෙන් - කලු වලාව සමගින් ආ[/FONT]
[FONT="]ආදරයේ පිනිකැට පොදි - සිරි සිරි ගා සැලුනා[/FONT]
[FONT="]පිනි කැට බිදුනා[/FONT]
[FONT="]සිරි සිරි ගා සැලුනා[/FONT]
[FONT="]පිනි කැට බිදුනා[/FONT]
[FONT="]නැගුනු සීත වා රැලී - නිවුනු මිහිරිගොපලු ගී[/FONT]
[FONT="]නැගුනු සීත වා රැලී - නිවුනු මිහිරිගොපලු ගී[/FONT]
[FONT="]ලිහිනි හඩින් මන්දාරම - ලිහිනි හඩින් මන්දාරම [/FONT]
[FONT="]සිරි සිරි ගා සැලුනා[/FONT]
[FONT="]පිනි කැට බිදුනා[/FONT]
[FONT="]ඈත එපිට හිම කන්දෙන් කළූ වලාව සමගින් ආ[/FONT]
[FONT="]ආදරයේ පිනිකැට පොදි සිරි සිරි ගා සැලුනා[/FONT]
[FONT="]පිනි කැට බිදුනා[/FONT]
[FONT="]සිරි සිරි ගා සැලුනා[/FONT]
[FONT="]පිනි කැට බිදුනා[/FONT]
[FONT="]ලයට තුරුලු පාලුවෙන් - මීදුමෙන් වෙලා ගොසින්[/FONT]
[FONT="]ලයට තුරුලු පාලුවෙන් - මීදුමෙන් වෙලා ගොසින්[/FONT]
[FONT="]හදෙහි ඇදී පින්තාරුව - හදෙහි ඇදී පින්තාරුව[/FONT]
[FONT="]බොදවෙලා ගොසින් - බොදවෙලා ගොසින්[/FONT]
[FONT="]ඈත එපිට හිම කන්දෙන් කළූ වලාව සමගින් ආ[/FONT]
[FONT="]ආදරයේ පිනිකැට පොදි සිරි සිරි ගා සැලුනා[/FONT]
[FONT="]පිනි කැට බිදුනා[/FONT]
[FONT="]සිරි සිරි ගා සැලුනා[/FONT]
[FONT="]පිනි කැට බිදුනා[/FONT]