2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
පූස්;14708207 said:
SLT පට්ට හලෝ :P

:yes::yes::P
watch-out-we-got-a-badass-over-here.gif

 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මමත් සිටිමි...මම නිරුවත්ව ඉන්නකොට උබල මට වෙඩි තියෙනවා :dull:

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    ඉබි කට්ට ඇතුලට වෙලා ඉදපිය
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]ඈත එපිට හිම කන්දෙන් - කලු වලාව සමගින් ආ[/FONT]
    [FONT=&quot]ආදරයේ පිනිකැට පොදි - සිරි සිරි ගා සැලුනා[/FONT]
    [FONT=&quot]පිනි කැට බිදුනා[/FONT]
    [FONT=&quot]සිරි සිරි ගා සැලුනා[/FONT]
    [FONT=&quot]පිනි කැට බිදුනා[/FONT]


    [FONT=&quot]නැගුනු සීත වා රැලී - නිවුනු මිහිරිගොපලු ගී[/FONT]
    [FONT=&quot]නැගුනු සීත වා රැලී - නිවුනු මිහිරිගොපලු ගී[/FONT]
    [FONT=&quot]ලිහිනි හඩින් මන්දාරම - ලිහිනි හඩින් මන්දාරම [/FONT]
    [FONT=&quot]සිරි සිරි ගා සැලුනා[/FONT]
    [FONT=&quot]පිනි කැට බිදුනා[/FONT]


    [FONT=&quot]ඈත එපිට හිම කන්දෙන් කළූ වලාව සමගින් ආ[/FONT]
    [FONT=&quot]ආදරයේ පිනිකැට පොදි සිරි සිරි ගා සැලුනා[/FONT]
    [FONT=&quot]පිනි කැට බිදුනා[/FONT]
    [FONT=&quot]සිරි සිරි ගා සැලුනා[/FONT]
    [FONT=&quot]පිනි කැට බිදුනා[/FONT]


    [FONT=&quot]ලයට තුරුලු පාලුවෙන් - මීදුමෙන් වෙලා ගොසින්[/FONT]
    [FONT=&quot]ලයට තුරුලු පාලුවෙන් - මීදුමෙන් වෙලා ගොසින්[/FONT]
    [FONT=&quot]හදෙහි ඇදී පින්තාරුව - හදෙහි ඇදී පින්තාරුව[/FONT]
    [FONT=&quot]බොදවෙලා ගොසින් - බොදවෙලා ගොසින්[/FONT]


    [FONT=&quot]ඈත එපිට හිම කන්දෙන් කළූ වලාව සමගින් ආ[/FONT]
    [FONT=&quot]ආදරයේ පිනිකැට පොදි සිරි සිරි ගා සැලුනා[/FONT]
    [FONT=&quot]පිනි කැට බිදුනා[/FONT]
    [FONT=&quot]සිරි සිරි ගා සැලුනා[/FONT]
    [FONT=&quot]පිනි කැට බිදුනා[/FONT]
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුලා දිනූශ‍යට මඩ ගැහුවේ නෑ.... ලඟ ඉන්න හින්දා..... මේකේ මොකක් හරි හොර‍යක් ති‍යනවා.....:P:P:P
     
    Status
    Not open for further replies.