එහෙනම් ආයේ ලබන සතියේ හොදටම කරන්න. ලබන සතියේ මේ නෙට් ප්රශ්නෙත් ඉවර වෙන්න.
එහෙනම් අපිත් කැපෙනවා.....කට්ටියටම සුභ රාත්රියක්......![]()
මමත් කැපුනා.

ලබන සතියෙත් මෙහි ආවොත් නං කිඹුලාගෙං කොසු පාර තමා උඹට![]()
අර මොකටද එහෙම......?? අපි මචන්-2 එකේ සබ් එකක් සෙට් කරන් සෙට් වෙමු..... 
මොකාද මේ කඩ්ඩෙන් කොටන එකා......![]()
සිරාවට..... අර සුභාවිත වෙලා හිටපු ටිකත් බැහැලා ගියා...... 
පූස්;14708693 said:ශෝ එක පට්ට සේරම අහන් හිටියෙ කිඹුලා අයියෙ.කඩු පයිට් එකකුත් ඇහුන

කියන දෙයක් තේරෙන්නෙත් නෑ..... ඌ අපිට බැන්නද දන්නේ නෑ.....සිරාවට..... අර සුභාවිත වෙලා හිටපු ටිකත් බැහැලා ගියා......
![]()


