ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    mey dawas wala net slow mokadda hack seen ekak nisa..
    a nisa wenna athi ping awl wenne....


    GT kolla meka promod karamu
    Perks daala play karala wedak ne...
    ehema unoth level 1 inna unta unfair..


    PROMOD KARAHAMA KISI ATHAL EKAK NAA BAN EPA WENAWA.. ANIK UN MARENA KAM BALA GANA INNA WENAWA MEKA HODAI.
     

    araelect

    Member
    Mar 2, 2009
    8
    0
    0
    මේ තියෙන්නේ Call of Duty 4 Promod Public Servers Ping ලිමිට් ඇත්තෙත් නෑ Ping එක SLT කට්ටියට 65 වගේ එන්නේ...



    /connect 116.251.211.177:28960



    /connect 116.251.211.177:28970

    :D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    එතකොට තමා බං ආතල් එක :cool:

    මොන ආතල්ද බං.. ප්‍රෙෙමාඩ් ගහනකොට තියෙන අවාසි...

    1. සීමිත සංඛ්‍යාවකට පමණක් ක්‍රිඩාකිරීමට හැකිවීම.
    2. විවිධ ටැක්ටිකල් විදි හා අලුත් වෙපන් භාවිතා කිරීමට නොහැකි වීම.
    3. ගැෆික් අඩු කම නිසා ඇසේ කළු ඉංගිරියාව හානි වීම.:rofl:
    4. භාවිතා කරන මැප් ගණන අඩුවීම නිසා ගේම බෝරින් වීම.
    තව ගොඩක් තියෙනවා පස්සේ කියන්නම්. උබ තියෙන විදිහට ගහපන්... :frown::frown::frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොන ආතල්ද බං.. ප්‍රෙෙමාඩ් ගහනකොට තියෙන අවාසි...

    1. සීමිත සංඛ්‍යාවකට පමණක් ක්‍රිඩාකිරීමට හැකිවීම.
    2. විවිධ ටැක්ටිකල් විදි හා අලුත් වෙපන් භාවිතා කිරීමට නොහැකි වීම.
    3. ගැෆික් අඩු කම නිසා ඇසේ කළු ඉංගිරියාව හානි වීම.:rofl:
    4. භාවිතා කරන මැප් ගණන අඩුවීම නිසා ගේම බෝරින් වීම.
    තව ගොඩක් තියෙනවා පස්සේ කියන්නම්. උබ තියෙන විදිහට ගහපන්... :frown::frown::frown:

    tumblr_lndswgG1Np1qch7pn.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගැෆික් අඩු කම නිසා ඇසේ කළු ඉංගිරියාව හානි වීම

    :rofl::rofl::rofl::P:P:P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ado mama dawas gaanaka idan game eka hoyanne.
    :no::no::no:
    tiyena ekek deepanko..
    Format karapu gaman thamai GT aiyath server eka haduwe...

    :angry::angry::angry::P:P:P
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    cod4 guide ekak dala thibba machan eke.. e thread eke okkoma thibba..poddak balandako
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මං ගාව තියෙන COD 4 version එකත් එක්ක ගහන්න බෑ මං හිතන්නෙ. Server is a different version ලු 1.7
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මං ගාව තියෙන COD 4 version එකත් එක්ක ගහන්න බෑ මං හිතන්නෙ. Server is a different version ලු 1.7

    patches 2k thiyenawa eka deka daaganna. 1.6 eka danna mulinma. ita passe 1.6 to 1.7 eka danna.
     
    Status
    Not open for further replies.