මොන ආතල්ද බං.. ප්‍රෙෙමාඩ් ගහනකොට තියෙන අවාසි...
තව ගොඩක් තියෙනවා පස්සේ කියන්නම්. උබ තියෙන විදිහට ගහපන්...
- සීමිත සංඛ්‍යාවකට පමණක් ක්‍රිඩාකිරීමට හැකිවීම.
- විවිධ ටැක්ටිකල් විදි හා අලුත් වෙපන් භාවිතා කිරීමට නොහැකි වීම.
- ගැෆික් අඩු කම නිසා ඇසේ කළු ඉංගිරියාව හානි වීම.
- භාවිතා කරන මැප් ගණන අඩුවීම නිසා ගේම බෝරින් වීම.
![]()


pissuda ban. promod damma kiyala uba kiyapu ekak wath wenne na. 









