ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif

    මේකනම් පට්ට කරුමයක් හර්ෂ මල්ලියෝ ,,,,
    දැන් වෙඩිතියන්නත් අමතක වෙනවා .........
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කරුමෙ කියන්නෙ වෙන නැති වෙලාවට එකක්වත් නෑ.:angry: වෙන එකක්වත් හයිජැක් කරමු ඉතින් :P
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    මෙන්න මෙහෙමයි අපි හරුසයව මරන්නේ :cool::cool::cool:

    tumblr_m6pi17lJP51rqfhi2o1_250.gif


    රතු එවුන් Camp කර කර ඉගෙන ඉදලම පස්ස රතු වෙලා :rofl::rofl::rofl:


    images
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    බකුනා;14711401 said:
    naha yako titine blue eke inna kella.. apoo:oo:.. aye gihin ara pic 1 balapiya
    ඕකාව කී පරක් නම් Gangbanga වුනාද :frown::frown:
    අන්න රතු සෙට් එකෙ කොල්ලෙක් අදුන්වා දුන් නවතම බිත්තර දැමීමෙ කලාවඋබලත් දැන් ඒක කොපි කරලනෙ :dull:
    පල යන්න. අපි නම් ඔය බිත්තර කොපි කරේ නෑ. අපි ගියා ගැහුවා. දින්නා. Red වුන් සදාකල් ලිදේ :oo::oo: