ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :rofl::rofl::rofl::rofl::rofl:
    මේ එකක්වත් Promod එකට සම්බන්ද නෑ නේ බං?
    Promod එක සාමාන්‍ය modernwarfare mod එකේ තියන bug එහෙම හදල කාටත් අසාධාරණයක් නොවෙන විදියට හදපු mod එකක්. ඒකෙ ඔය juggernut, last stand, rocket වගේ perks, mass destruction weapons(LMG) වගේ ඒවා අයින් කරලා හදල තියන්නේ(weapon balanced). ඊටත් වඩා සාමාන්‍ය මොඩ් එකේ තියන sway එක luck එක මත පදනම් වෙලා තියනවා(මේක bug එකක් හැටියට තමයි ගණන ගැනෙන්නේ.). ඒ කියන්නේ තුවක්කුව අල්ලන් ඉන්නකොට පැද්දෙන එක (බොහෝ වෙලාවට ස්නයිපර් එකේ.) ඉතින් කොච්චර ඩයල් එකක් උනත් සමහර වෙලාවට ලක් එක නැත්නම් ෂොට් එකත් නැහැ. ඒක තමයි ගොඩක් වෙලාවට අපි හෙඩ් ෂොට් එකක් තිව්වත් අනිත් එකා මැරෙන්නේ නැත්තේ. ලොකුම දේ තමයි හැම කෙනාටම සාධාරණයක් වෙන විදියට හැම මැෂින් එකේම ප්රෝෆොමන්ස් ගොඩක් දුරට සමාන වෙන එක. මොකද මේ ගේම high end VGA එකකිනුයි on board එකකිනුයි ගහනකොට ලොකු වෙනසක් තියනවා (smoke grenade, visibility, firing rate). නමුත් promod එක නිසා ගොඩක් දුරට හැම කෙනාටම සාධාරණයක් වෙනවා. මේක මොඩ් එකක් විතරයි. එකෙන් කියන්නේ නැහැ අපිට team death match ගහන්න බැහැ කියල. සාමාන්‍ය මොඩ් එකට වඩා මේකේ කස්ටමයිස් කරන්න ලේසියි. ඕන වෙපන් අයින් කරන්න, ඕන ඒවා එකතු කරන්න වගේ දේවල් එක කමාන්ඩ් ලයින් එකකින් කරත හැකි.

    :yes::yes::yes:

    True bn :yes::yes::yes:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    machanla game eka crash una play karaddi dan console eka pennanaaaa

    mata game ekata enna widihak kiyannooooooooooooooooooooooooooooooo
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    7qokg7K.jpg

    ping wadi nisa suddonge servers walata gihin gattu Ranks Staff Sergeant lvl13

    ubalage ewwath dapalla bala
    nna
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඒ කියන්නේ තුවක්කුව අල්ලන් ඉන්නකොට පැද්දෙන එක (බොහෝ වෙලාවට ස්නයිපර් එකේ.
    :yes::yes::yes:

    එහෙම පැද්දෙන් නැත්තම් game එකේ තියන රියලිස්ටික් ගතිය නැති වෙන්ව බං.. පැද්දෙන කොට හරියටම head shot එකක් තියන්න පුළුවන් එකට තමා skill එක කියන්නෙ.. එහෙම නැතුව වැඩක් නෑ..
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    එහෙම පැද්දෙන් නැත්තම් game එකේ තියන රියලිස්ටික් ගතිය නැති වෙන්ව බං.. පැද්දෙන කොට හරියටම head shot එකක් තියන්න පුළුවන් එකට තමා skill එක කියන්නෙ.. එහෙම නැතුව වැඩක් නෑ..

    skill එක කොච්චර තිබුනත් luck එක නැත්නම් තියන්න බෑ බං. මම කියපු දේ තේරුනේ නෑ වගේ. ඒක ගේම් ඒකෙ bug එකක්. ඕක හැම තුවක්කුවකම අඩු වඩු වශයෙන් තියනවා.:rolleyes::rolleyes:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    :rofl::rofl::rofl::rofl::rofl:
    මේ එකක්වත් Promod එකට සම්බන්ද නෑ නේ බං?
    Promod එක සාමාන්‍ය modernwarfare mod එකේ තියන bug එහෙම හදල කාටත් අසාධාරණයක් නොවෙන විදියට හදපු mod එකක්. ඒකෙ ඔය juggernut, last stand, rocket වගේ perks, mass destruction weapons(LMG) වගේ ඒවා අයින් කරලා හදල තියන්නේ(weapon balanced). ඊටත් වඩා සාමාන්‍ය මොඩ් එකේ තියන sway එක luck එක මත පදනම් වෙලා තියනවා(මේක bug එකක් හැටියට තමයි ගණන ගැනෙන්නේ.). ඒ කියන්නේ තුවක්කුව අල්ලන් ඉන්නකොට පැද්දෙන එක (බොහෝ වෙලාවට ස්නයිපර් එකේ.) ඉතින් කොච්චර ඩයල් එකක් උනත් සමහර වෙලාවට ලක් එක නැත්නම් ෂොට් එකත් නැහැ. ඒක තමයි ගොඩක් වෙලාවට අපි හෙඩ් ෂොට් එකක් තිව්වත් අනිත් එකා මැරෙන්නේ නැත්තේ. ලොකුම දේ තමයි හැම කෙනාටම සාධාරණයක් වෙන විදියට හැම මැෂින් එකේම ප්රෝෆොමන්ස් ගොඩක් දුරට සමාන වෙන එක. මොකද මේ ගේම high end VGA එකකිනුයි on board එකකිනුයි ගහනකොට ලොකු වෙනසක් තියනවා (smoke grenade, visibility, firing rate). නමුත් promod එක නිසා ගොඩක් දුරට හැම කෙනාටම සාධාරණයක් වෙනවා. මේක මොඩ් එකක් විතරයි. එකෙන් කියන්නේ නැහැ අපිට team death match ගහන්න බැහැ කියල. සාමාන්‍ය මොඩ් එකට වඩා මේකේ කස්ටමයිස් කරන්න ලේසියි. ඕන වෙපන් අයින් කරන්න, ඕන ඒවා එකතු කරන්න වගේ දේවල් එක කමාන්ඩ් ලයින් එකකින් කරත හැකි.

    :yes::yes::yes:

    Ubath Promod gana dannava vage :P..... Meka tama attama seen eka.... mama okane mula edanma kivve Promod damu kiyala....
     
    Status
    Not open for further replies.