මේ එකක්වත් Promod එකට සම්බන්ද නෑ නේ බං?
Promod එක සාමාන්‍ය modernwarfare mod එකේ තියන bug එහෙම හදල කාටත් අසාධාරණයක් නොවෙන විදියට හදපු mod එකක්. ඒකෙ ඔය juggernut, last stand, rocket වගේ perks, mass destruction weapons(LMG) වගේ ඒවා අයින් කරලා හදල තියන්නේ(weapon balanced). ඊටත් වඩා සාමාන්‍ය මොඩ් එකේ තියන sway එක luck එක මත පදනම් වෙලා තියනවා(මේක bug එකක් හැටියට තමයි ගණන ගැනෙන්නේ.). ඒ කියන්නේ තුවක්කුව අල්ලන් ඉන්නකොට පැද්දෙන එක (බොහෝ වෙලාවට ස්නයිපර් එකේ.) ඉතින් කොච්චර ඩයල් එකක් උනත් සමහර වෙලාවට ලක් එක නැත්නම් ෂොට් එකත් නැහැ. ඒක තමයි ගොඩක් වෙලාවට අපි හෙඩ් ෂොට් එකක් තිව්වත් අනිත් එකා මැරෙන්නේ නැත්තේ. ලොකුම දේ තමයි හැම කෙනාටම සාධාරණයක් වෙන විදියට හැම මැෂින් එකේම ප්රෝෆොමන්ස් ගොඩක් දුරට සමාන වෙන එක. මොකද මේ ගේම high end VGA එකකිනුයි on board එකකිනුයි ගහනකොට ලොකු වෙනසක් තියනවා (smoke grenade, visibility, firing rate). නමුත් promod එක නිසා ගොඩක් දුරට හැම කෙනාටම සාධාරණයක් වෙනවා. මේක මොඩ් එකක් විතරයි. එකෙන් කියන්නේ නැහැ අපිට team death match ගහන්න බැහැ කියල. සාමාන්‍ය මොඩ් එකට වඩා මේකේ කස්ටමයිස් කරන්න ලේසියි. ඕන වෙපන් අයින් කරන්න, ඕන ඒවා එකතු කරන්න වගේ දේවල් එක කමාන්ඩ් ලයින් එකකින් කරත හැකි.
![]()
True bn







, otin ai mekata wadi, monawath downloading da...? aye try karapn dethun parak, math dethun parak try karanwa 


..... Meka tama attama seen eka.... mama okane mula edanma kivve Promod damu kiyala....