මගේ මතය හැටියට ඕනෙම ප්‍රබල රාජ්‍යයක් කාලයක් ගියාම බිදවටෙනවා, අපි අතීතයේ ගත්තම රෝම අදිරාජ්ය ඉදන් සියලුම රජයන් කාලයත් සමග අළු දුලි වෙලා යනවා, යුද්දයක් පටන් ගත්තොත් උබල කියයි ඇමරිකාව තාක්ෂණයෙන් දියුණුයි එනම් මනම් වැල් බයිලා දෙන්න පුළුවන් කොරියාව නැති වෙන්න කියල, එත් මිසයිල ආරක්ෂණ පද්දතියක් කියන්නේ ඒක තමන්ගේ දේශසීමාවට එන්න කලින් විනාස කරන එකක් මිසක් එක මකල දානවා නෙවි, කොටින්ම එක විනාශ කරනවා කියන්නේ ඔවුන්ගේ රටෙන් පිටත විනාශ උනොත් එයින් අනික් රටවල් වලට හානි වීමයි, අනික එච්චර න්‍යෂ්ටික අවි තියෙන කොරියාවට ප්‍රහාරයක් එල්ලකරොත් එම න්‍යෂ්ටික අවි විනාශ උනොත් මොනවා වෙයිද කවුද දන්නේ, න්‍යෂ්ටික අවි කියන්නේ ක්ලේමෝ බෝම්බ නෙවි පරම්පරා ගානක් යනකන් ඒවායේ ප්‍රතිපල ලැබෙනවා, ලෝක බලවත කියාගන්න ඇමරිකාව ලෝකවටේ තියෙන රටවල් වල යුද්ද වලට අතපොව ඇති අවස්ථාවක ඔවුන්ට යුද්ද සියයක් එක විට කරන එක විහිළුවක්, කෙතරම් ප්‍රබල රටක් වුවත් ඒ සදහා අදික වියදම් මෙන්ම පිරිස් බලයද යොදවන්න වීම ඒ රටට දරන්න බැරි තත්වයක්. ඇමරිකාව යුද තාක්ෂනය වෙනුවෙන් යොදවන වියදම් යන්නෙත් සංවර්දනය සදහා තිබෙන මුදල්ය, මේවා උනන්නේ නැත. ඒ අතින් චීනය ඉදිරියෙන් ඔවුන්ගේ වෙළද බලය බැලුවම ඔවුන්ට ලෝකෙම වුනත් මිලට ගත හැක. කොහේ බැලුවත් මේඩ් ඉන් චයිනා වීම චිනේ ජයග්‍රහණයක් නොවේද, ඇමරිකාව මිසයිල ගහල උඩ බලන් ඉන්නේ නැත රට අල්ලගන්න සේනාව යවන්න ඕනේ, රට ඇතුලේ යුද්ද අවරුදු ගණනක් ඇදෙනවා, කවුද කියන්නේ ඉරාකේ අල්ලගත්ත කියල, ඉරාකේ තවමත් යුද්දේ තියෙනවා තම මිනිස්සු මරනවා, තම යුද මෙහෙයුම් තියෙනවා, ඔය ඇමරිකන් මාද්‍ය මගින් පෙන්නන සිහින ලෝකේ නෙවි ඇත්ත ලෝකේ තියෙන්නේ, ෆිල්ම් එකක ඔවුන්ගේ බලය පෙන්නුවට ඕව කරන්න බැරි දේවල්, ඇමරිකාවට වියට්නාම යුද්දය ඉවරකරගන්නවත් බරු උන, ඒ අතින් අපි ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිදානය එක්ක යුද්ද කරලා ඉවර කර එකෙන් කොච්චර ඉදිරියෙන්ද, තාක්ෂනය ශක්තිය යුද ජයග්‍රහණයට මදි, ලොව වටා සතුරන් ඇති කරගත් ඇමරිකාව යුද්දයකට ගොස් වටෙන්ම කද්දී තේරේවි, උඩින් යාලු කම පෙන්න පිහියෙන් අනින රටාවක් කීයක් ඉන්නවද,