චන්දිමාල්ගෙන් IPL සංවිධායකයන්ට කනේ පහරක්..

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    චන්දිමාල්ගෙන් IPL සංවිධායකයන්ට කනේ පහරක්..

    image_20130330215543.jpg






    dinesh+chandimal.jpg






    154382.2.jpg








    දිනේෂ් චන්දිමාල් IPL නොයන්න තීරණය කරයි...



    තව නොබෝ දිනකින් ඉන්දියාවේ ඇරඹෙන ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සඳහා ලැබුණු ආරාධනයක් ශ‍්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායක දින්ෂේ චන්දිමාල් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

    චන්දිමාල්ට මෙම ආරාධනය ලැබී ඇත්තේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමෙන්. ජෙසී රයිඩර් හා කෙවින් පීටර්සන් යන ක‍්‍රීඩකයන් ආබාධවලට ලක්වීම හේතුවෙන් චන්දිමාල්ට මෙම ආරාධනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේවෙතත් මීට පෙර පැවති IPL ක‍්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමකට චන්දිමාල් තෝරා ගනු ලැබුවේ නැහැ. එහෙත්, හදිසියේ මතු වූ අවශ්‍යතා මත ඔහුට IPL සංවිධායකයන් මෙම ආරාධනයද සිදුකර තිබෙනවා.

    තමන් IPL තරගාවලියට සුදුසු නම් ඒ සදහා එක්කරගත යුතුව තිබුණේ ක‍්‍රිඩක වෙන්දේසියේදී බවට චන්දිමාල් ප‍්‍රතිචාර දක්වා ඇති බවයි ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ. පසුව ලැබෙන ආරාධනාවන් සැලකිල්ලට ගත නොහැකි බව ද ඔහුගේ ස්ථාවරය වී තිබෙනවා.

    මේ අතර බංග්ලාදේශය සමග අද පැවැත්වෙන 20 යි 20 තරගය පිළිබඳ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ඊයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පැවැත්වුණා. එහිදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල්ගෙන් විමසා සිටියා. එහෙත්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ බළධාරීන් ඒ සඳහා පිළිතුරු ලබාදීමට චන්දිමාල්ට අවසර ලබා දුන්නේ නැහැ.


    දිනේෂ් චන්දිමාල් ආදි ආනන්දියෙකුවූ සිය පාසලේ කීර්තිමත් හිටපු නායක අර්ජුන රණතුංගගේ මතවාදයට අනුකූලව යමින් ඉන්දියාවේ අයි.පී.එල් ප්‍රතික්ෂේප කර තිඛෙනවා.

    දිනේෂ් චන්දිමාල්ට පුද්ගලිකව ලැඛෙන ඩොලර් ලක්ෂ ගණනට වඩා රටේ ගෞරවය වැදගත් බව ඔහු මේ අවස්ථාවේ කල්පණා කිරීම අප අගය කළ යුතුය.

     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දිනේෂ් චන්දිමාල්ට පුද්ගලිකව ලැඛෙන ඩොලර් ලක්ෂ ගණනට වඩා රටේ ගෞරවය වැදගත් බව ඔහු මේ අවස්ථාවේ කල්පණා කිරීම අප අගය කළ යුතුය.
     
    • Like
    Reactions: NUWAN BUWA

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :no::no::no:
    නැහැ බන් ඕකා මුල ඉදලම කියලා තිබුනා යන්නේ නැහැ කියලා ...........

    ehenam hodai :yes::yes:

    reputation_neg.gif
    චන්දිමාල්ගෙන් IPL... 03-31-2013 04:39 PM තෝ ගිහින් ඉන්දියාවට පුක දීපිය පරයා

    me wage kelin munata deyak kiyanna bari ponnayoth innawa ape rate
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දිනේෂ් චන්දිමාල්ට පුද්ගලිකව ලැඛෙන ඩොලර් ලක්ෂ ගණනට වඩා රටේ ගෞරවය වැදගත් බව ඔහු මේ අවස්ථාවේ කල්පණා කිරීම අප අගය කළ යුතුය.
    :yes::yes::yes:
    අනිවාර්යෙන් සහෝ ,,,,
    මම ඒ අගය කිරීමට තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ .........