laptop repairing

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    කෑගල්ල, නුවර, කුරුණෑගල, පැති වල තියන හොද laptop repair කරන තැන් මොනවද මචන්ලා. මට ඕනේ මගේ lap එක පොඩ්ඩක් service කරගන්න. දුවිලි බැදිලද කොහෙද දැන් හොදටම රත්වෙලා එකපාරටම off වෙනවා. service කරගන්න කීයක් විතර ගනීද මචන්ලා.

    දන්න අය මට පොඩි හෙල්ප් එකක් දෙන්න. නැත්නම් BUMP එකක් වත් දාල සහයෝගයක් දීලා යන්න.
     
    Lord Evil

    Member
    Apr 24, 2012
    4
    1
    0
    machan e pathi wala nam danne ne. HP nam colombo borelle DMS eke karanawa. un lankawata HP gennana main company walin ekak, international warranty eka claim karannat puluwan ungen. service karanna 1800 vithara yai.
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    machan e pathi wala nam danne ne. HP nam colombo borelle DMS eke karanawa. un lankawata HP gennana main company walin ekak, international warranty eka claim karannat puluwan ungen. service karanna 1800 vithara yai.

    ok machan mage lap eka DELL ekak. mama balannamko

    rep 5+ for help
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,274
    5,397
    113
    DELL nam Softlogic Kurunegala or Kandy thamai, dell agents la thamai softlogic, kurunegala nam Ransara bakery ekata issaraha thiyenne. thawa Metropolitan eketh dell laps repair karanawa, kurunegala branch eka Dialog arcade eka laga.
     
    • Like
    Reactions: ilanganthilaka
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක ගලවලා සුද්ද කරපංකො.
    යූටියුබ් වීඩියෝස් ඕනෙ තරම් තියනවා ගලවන විදිය ගැන.
    ඔයාගෙ අවුල තියෙන්නෙ ෆෑන් එකේ හරි හීට් ස්න්ක් එකේ හරි.

    හීට්සින්ක් එකෙයි ෆෑන් එකෙයි දූවිලි බැඳලා ඇති.
    හීට්සින්ක් එක ගලවන්න යන්න එපා. දැනට ෆෑන් එක ගලවලා සුද්ද කරලා හීට්සින්ක් එකේ දූවිලි ටික ටූත් බ්‍රෂ් එකකින් වගේ අයින් කරන්න බලන්න.

    images

    images

    ඒත් හරි ගියෙ නැත්තං සර්විස් සෙන්ටර් එකකට ගෙනියන්න වෙයි.

    ;)
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    DELL nam Softlogic Kurunegala or Kandy thamai, dell agents la thamai softlogic, kurunegala nam Ransara bakery ekata issaraha thiyenne. thawa Metropolitan eketh dell laps repair karanawa, kurunegala branch eka Dialog arcade eka laga.

    thanks for help

    rep 5+
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    පැටියා;14716232 said:
    ඕක ගලවලා සුද්ද කරපංකො.
    යූටියුබ් වීඩියෝස් ඕනෙ තරම් තියනවා ගලවන විදිය ගැන.
    ඔයාගෙ අවුල තියෙන්නෙ ෆෑන් එකේ හරි හීට් ස්න්ක් එකේ හරි.

    හීට්සින්ක් එකෙයි ෆෑන් එකෙයි දූවිලි බැඳලා ඇති.
    හීට්සින්ක් එක ගලවන්න යන්න එපා. දැනට ෆෑන් එක ගලවලා සුද්ද කරලා හීට්සින්ක් එකේ දූවිලි ටික ටූත් බ්‍රෂ් එකකින් වගේ අයින් කරන්න බලන්න.

    images

    images

    ඒත් හරි ගියෙ නැත්තං සර්විස් සෙන්ටර් එකකට ගෙනියන්න වෙයි.

    ;)

    thanks machan. mama lap eka thama galawalama ne. video ekak nam baluwa. aulak wei kiyala bayai :). ok mama try karala balannamko.

    thanks for very usefull help machan

    rep 5+
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    auto off wenawanam overheat wenakota off wenawa atte,oka on karanna yanna epa,board eka ehema giyoth ubata baduma thamai,fan eka weda nathuwa athi
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    auto off wenawanam overheat wenakota off wenawa atte,oka on karanna yanna epa,board eka ehema giyoth ubata baduma thamai,fan eka weda nathuwa athi

    ow hitigaman error msg ekak awith off wenawa. fan eka wada karana sadde nam ahenawa. eth issara wage heat eka hodata eliyata enawa danen na machan. gedaradi galawala balala wade wana weida. nathnam service karanna weida machan
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ප්‍රධානම දේ දූවිල්ල තමයි...ලැප් එක ඇතුලේ දුවිල්ල වැඩි උනගමන් රස්නය දුවිලි අංශු හරහා අනිත් උපාංගවලටත් ගමන් කරනව .
    ගලවන්න දන්නවනම් ෆෑන් එක ගලවල හොදට සුද්ද කරන්න මිනරල් ඔයිල් ටිකක් දාල ස්මූත් එකට කැරකෙනවද බලන්න ..
    නැත්නම් අලුත් එකක් දාන්න වෙයි.පුලුවන්නම් CPU එක උඩ Thermal paste ටික අලුතෙන් දාන්න ESD ගැනත් බලන්න.:D
     
    • Like
    Reactions: ilanganthilaka