අද මැච් එක....

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ලංකාවෙ ක්‍රිකට් මොනව වුනත් මම තවමත් මැච් බලනවා......

    2007
    2011
    2012

    මේ හැම වර්ල්ඩ් කප් ෆයිනල් එකක්ම ඉවර වුනේ අපිට ක්‍රිකට් එපා කරලා.......
    මේ හැම දවසකම මම හිතුවෙ ආයෙ නම් මැච් බලන්නෙ නැහැ කියලමයි.....ඒත් මම තවමත් මැච් බලනවා.............

    ඒ බයිල වැඩක් නැහැ. මචන්ලා අද මැච් එක කොහොමද...? බැටින් නම් සුපිරියි නේද?
    ඒත් මැච් එක මොනවා වේද දන්නෙ නැහැ.... අෂ්රාෆුල්...මුෂ්ෆිකර් දෙන්නනම තවම නොටවුට් නේ..... ක්‍රිකට් ඉතින් කොහොමටත් අවිනිශ්චිතයිලු නේ...

    කොහොම වුනත් කුසල් ජනිත් නම් සුපිරි බැටා, ජීවන්-තිසර අද වෙඩි වගේ....
    මම හිතන්නේ කුසල් ජනිත් අපිට ඊළඟ සනත් වෙයි වගේ.....ඒ වගේම ඩිල්ෂාන් මුනවීර ඊළඟ කලුවිතාරණ වෙන්න කියලත් ප්‍රාර්ථනා කරමු!

    මචන්ලා උඹලා මොකද හිතන්නේ..............
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    Kaluwitharana wouldn't survive a day in modern day cricket with that piss poor lousy batting of his.

    ඔව් බන්, අද නම් අවුල්.....
    අද විතරක් නෙවෙයි උගෙන් තාම හොඳ ඉනිමක් දැක්කේ නැහ.
    ඒත් ඌ එස්.එල්.පී.එල්. හොඳට සෙල්ලම් කර නිසයි මම එහෙම කිව්වේ.........
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අද මැච් එකේ අම්පයර් සෙට් එක හොර අවුට් දෙනවා බං ඊට වඩ හොදයි පරදිනවා. මම මේ ටැබ් එක close කරා විතරයි.අශ්‍රෆුල්ට දුන්න LBW එක leg stump එකට අඩි බාගයක් විතර එලියෙන් වදින්නේ. ඒ මදිවට අර පොල් බූරු පොනෑන්ඩුවා කියනවා එක plumb inලු ගොන් වස්සා:angry::angry::angry:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අද මැච් එකේ අම්පයර් සෙට් එක හොර අවුට් දෙනවා බං ඊට වඩ හොදයි පරදිනවා. මම මේ ටැබ් එක close කරා විතරයි.අශ්‍රෆුල්ට දුන්න LBW එක leg stump එකට අඩි බාගයක් විතර එලියෙන් වදින්නේ. ඒ මදිවට අර පොල් බූරු පොනෑන්ඩුවා කියනවා එක plumb inලු ගොන් වස්සා:angry::angry::angry:

    මට සම්පූර්ණ මැච් එක බලන්න බැරි වුනා මචන්............:oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද මැච් එකේ අම්පයර් සෙට් එක හොර අවුට් දෙනවා බං ඊට වඩ හොදයි පරදිනවා. මම මේ ටැබ් එක close කරා විතරයි.අශ්‍රෆුල්ට දුන්න LBW එක leg stump එකට අඩි බාගයක් විතර එලියෙන් වදින්නේ. ඒ මදිවට අර පොල් බූරු පොනෑන්ඩුවා කියනවා එක plumb inලු ගොන් වස්සා:angry::angry::angry:

    api 17kin dinum kiyanne un hoda gahillak gahala :baffled:
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    අද මැච් එකේ අම්පයර් සෙට් එක හොර අවුට් දෙනවා බං ඊට වඩ හොදයි පරදිනවා. මම මේ ටැබ් එක close කරා විතරයි.අශ්‍රෆුල්ට දුන්න LBW එක leg stump එකට අඩි බාගයක් විතර එලියෙන් වදින්නේ. ඒ මදිවට අර පොල් බූරු පොනෑන්ඩුවා කියනවා එක plumb inලු ගොන් වස්සා:angry::angry::angry:

    ow ban, eva katha wada,

    hora out 2k da koheda dunna:frown::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බන්, අද නම් අවුල්.....
    අද විතරක් නෙවෙයි උගෙන් තාම හොඳ ඉනිමක් දැක්කේ නැහ.
    ඒත් ඌ එස්.එල්.පී.එල්. හොඳට සෙල්ලම් කර නිසයි මම එහෙම කිව්වේ.........

    :rofl: