ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    විලි ලැජ්ජයි කියන්නෙ බන්
    අනිතිමට මුන් කනව වැඩි වෙලා sitting out of round වෙනව, 5 පෙන්නුවට ගහන්න එන්නෙ එකයි 2යි. ඉතින් ඌව ගෑන්ග් බෑන්ග් :lol:

    paw ara honest killer, uva thama wadiyenma gang bang une :rofl::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පල යන්න. අපේ ප්ලේයර්ස්ලා නැති වුනාම ගහලා මෙතන දැන් කෑගහනවා. බලපන්කෝ අපේ Pro set එක ඉද්දි තොපි කන කෑම. කෙලින්ම Gangbang කරලා දානවා හැම එකාවම :rofl::rofl:
    අනෙ උබෙ ප්‍රෝ :lol: බලපන් උබලගෙ ප්‍රෝල ඉදලත් අපෙ අලුත් උන් ඉදලත් බොලා කාඋ කෑමක් :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    මෙන්න අද ගනු ලැබු තවත් සුල්බ ලකුනු තත්වයක් රෙදි නැ නිල් උන්ට​, කො සීනියර්ස්ල​ :baffled: උන් ලොවෙත් නැ හැන්ගිලා :rolleyes::rofl::lol:
    bH3ah2w.png

    හැංඟිලා නෙමෙයි යකෝ Snooker ගහන්න ගිහින් දැන් ටිකකට කලින් ගෙදර ආවේ :angry::angry: හැංඟෙන්න මොකද අපි බයේද රතු කිකිළියොන්ට :lol::lol:
    D2 ත් මේ ටිකේ සෙට් වුනේ නෑ. ඌ නැතුව පාඩුයි. මොකද මායි ඌයි උඹලාගේ Main Points ගන්න තැනකට සෙට් වෙලා ගහන නිසා. මටවත් ඌටවත් ඒක තනියම කරන්න බෑ. උඹලා ඉතින් සීනියර් එවුන් ටික අරුන්ව Gangbang කරනවා.
    :frown::frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පල යන්න. අපේ ප්ලේයර්ස්ලා නැති වුනාම ගහලා මෙතන දැන් කෑගහනවා.
    ගහන්න සෙට් එකක් අරන් එන්න බැරි උඹලගෙ ටීම් හොදයි @#$%#^ :P
    කොයි වෙලෙත් රතු කොල්ල හෙන සෙට් එකක් බහිනව, ඊට පස්සෙ අපේ උන් යවන්න ඕනෙ උබලයි ටීම් එකට කට්ටිය මදි නිසා :P නොදකින්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    අනෙ උබෙ ප්‍රෝ :lol: බලපන් උබලගෙ ප්‍රෝල ඉදලත් අපෙ අලුත් උන් ඉදලත් බොලා කාඋ කෑමක් :lol:

    මං ප්‍රෝ නෙමෙයි තමා :no::no: උඹලගේ අලුත් එවුන් කොහෙද??? තෝයි හර්ශයි දෙන්නම බොරු නම් වලින් ඇවිත් ගොන් ආතල් දෙනවා:rofl::rofl:. අනික බලපංකෝ කොහෙද තොපේ අලුත් එවුන් ඉන්නේ??? :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හැංඟිලා නෙමෙයි යකෝ Snooker ගහන්න ගිහින් දැන් ටිකකට කලින් ගෙදර ආවේ :angry::angry: හැංඟෙන්න මොකද අපි බයේද රතු කිකිළියොන්ට :lol::lol:
    D2 ත් මේ ටිකේ සෙට් වුනේ නෑ. ඌ නැතුව පාඩුයි. මොකද මායි ඌයි උඹලාගේ Main Points ගන්න තැනකට සෙට් වෙලා ගහන නිසා. මටවත් ඌටවත් ඒක තනියම කරන්න බෑ. උඹලා ඉතින් සීනියර් එවුන් ටික අරුන්ව Gangbang කරනවා.
    :frown::frown:
    දැං බුදු ටෝක්ස්, අද උඹලගෙ එව්වො අසරන උන හැටි දැක්කම තනි ඇහැට කදුළු එන්නෙ :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙන්න අද ගනු ලැබු තවත් සුල්බ ලකුනු තත්වයක් රෙදි නැ නිල් උන්ට​, කො සීනියර්ස්ල​ :baffled: උන් ලොවෙත් නැ හැන්ගිලා :rolleyes::rofl::lol:
    bH3ah2w.png

    හහහහ යකො මුන් පට්ට අනාථයෝ ටිකක්නෙ. ගානට 5Vs5 දාලා කැප්චර් කරලා. :rofl::rofl::rofl:
    උන්ගේ දුලානුත් අපේ පැත්තට දාලා ස්ක්‍රීන් එක අරන් තියෙන්නෙ වැඩේ නොන්ඩි වෙනනිසා. පව් වැඩේ පින්තුරේ ගද්දි ලකියවයි මහෙශ්වයි එලොල වගේ:lol::lol::lol::lol:
    උබල 8ක් එකතුවෙලානෙ යකෝ ගැහුවේ.
    අපේ ඔය නම් වැටෙන උන්ගෙන් මායි පප්පයි එලියෙමයි වැඩිහරියක් හිටියේ
    :yes::yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැං බුදු ටෝක්ස්, අද උඹලගෙ එව්වො අසරන උන හැටි දැක්කම තනි ඇහැට කදුළු එන්නෙ :lol:

    mokeda ban ubala inne ??
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    ගහන්න සෙට් එකක් අරන් එන්න බැරි උඹලගෙ ටීම් හොදයි @#$%#^ :P
    කොයි වෙලෙත් රතු කොල්ල හෙන සෙට් එකක් බහිනව, ඊට පස්සෙ අපේ උන් යවන්න ඕනෙ උබලයි ටීම් එකට කට්ටිය මදි නිසා :P නොදකින්

    මචං හැමෝටම හැම තිස්සේම එන්න බැරි වෙන අවස්ථා තියෙනවා. මම ගෙදර ආවේ ඊයේ හවස. ඒත් මම මහන්සි බලන් නැතුව ගේමට ආවා :oo::oo: D2 පේන්න නෑ. Hood, SLM, එවුන් දැක්ක කාලයක් මතක නෑ. උන්ගෙන් එකෙක් දෙන්නෙක් හරි ආව ගමන් උඹලාව Gangbang වෙන හැටි වෙනම කියන්න ඕනේ නෑනේ :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    දැං බුදු ටෝක්ස්, අද උඹලගෙ එව්වො අසරන උන හැටි දැක්කම තනි ඇහැට කදුළු එන්නෙ :lol:

    ඉඳපං ඇවිත් ඇස් දෙකෙන් කඳුලු එන්නම ගහන්න :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං හැමෝටම හැම තිස්සේම එන්න බැරි වෙන අවස්ථා තියෙනවා. මම ගෙදර ආවේ ඊයේ හවස. ඒත් මම මහන්සි බලන් නැතුව ගේමට ආවා :oo::oo: D2 පේන්න නෑ. Hood, SLM, එවුන් දැක්ක කාලයක් මතක නෑ. උන්ගෙන් එකෙක් දෙන්නෙක් හරි ආව ගමන් උඹලාව Gangbang වෙන හැටි වෙනම කියන්න ඕනේ නෑනේ :rofl::rofl:
    රිදිල සිරා ටෝක් දෙනව මෙන්න :rofl:

    බොලාගෙ උන් පේන්න නැති උනාට අපි පලිද :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හහහහ යකො මුන් පට්ට අනාථයෝ ටිකක්නෙ. ගානට 5Vs5 දාලා කැප්චර් කරලා. :rofl::rofl::rofl:
    උන්ගේ දුලානුත් අපේ පැත්තට දාලා ස්ක්‍රීන් එක අරන් තියෙන්නෙ වැඩේ නොන්ඩි වෙනනිසා. පව් වැඩේ පින්තුරේ ගද්දි ලකියවයි මහෙශ්වයි එලොල වගේ:lol::lol::lol::lol:
    උබල 8ක් එකතුවෙලානෙ යකෝ ගැහුවේ.
    අපේ ඔය නම් වැටෙන උන්ගෙන් මායි පප්පයි එලියෙමයි වැඩිහරියක් හිටියේ:yes::yes::yes::yes:

    අන්න එහෙම තමා මානසිකව වැටෙන්න එපා.. දිගටම try කරන්න ඔයාලට පුළුවන් :yes::yes::yes:

    :rofl::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හහහහ යකො මුන් පට්ට අනාථයෝ ටිකක්නෙ. ගානට 5Vs5 දාලා කැප්චර් කරලා. :rofl::rofl::rofl:
    උන්ගේ දුලානුත් අපේ පැත්තට දාලා ස්ක්‍රීන් එක අරන් තියෙන්නෙ වැඩේ නොන්ඩි වෙනනිසා. පව් වැඩේ පින්තුරේ ගද්දි ලකියවයි මහෙශ්වයි එලොල වගේ:lol::lol::lol::lol:
    උබල 8ක් එකතුවෙලානෙ යකෝ ගැහුවේ.
    අපේ ඔය නම් වැටෙන උන්ගෙන් මායි පප්පයි එලියෙමයි වැඩිහරියක් හිටියේ
    :yes::yes::yes::yes:
    රිදිල :(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඉඳපං ඇවිත් ඇස් දෙකෙන් කඳුලු එන්නම ගහන්න :P:P
    මුන්ගේ ලොරි ටොල්ක් බන් 8ක් සෙට් වෙලා 2න්නෙක්ට ගහලා, අපි නම් ලැජ්ජාවට ඔහොම එකක් ගැන කට හොල්ලන්නේ නෑ... :rofl::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මුන්ගේ ලොරි ටොල්ක් බන් 8ක් සෙට් වෙලා 2න්නෙක්ට ගහලා, අපි නම් ලැජ්ජාවට ඔහොම එකක් ගැන කට හොල්ලන්නේ නෑ... :rofl::rofl::rofl:
    8 :lol:
    උපරිම 7 හිටියෙ අපේ :P ගොඩක් වෙලවට 6 උබලගෙ 5-6 , අසාදාරනයක් නෑ උඹලගෙ හොද උන් හිටියෙ.

    අනික උඹලගෙ මහ ලොකු ටීම් එකේ උන් කෝ? හොයන්නත් නෑ ගේමක් ගහන වෙලාවට :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අන්න එහෙම තමා මානසිකව වැටෙන්න එපා.. දිගටම try කරන්න ඔයාලට පුළුවන් :yes::yes::yes:

    :rofl::rofl::rofl:
    :yes::yes::yes::yes: පොඩි අවස්තාවක් දුන්නේ අද කිකිලියන්ට
    රිදිල :(
    පල කිකිලි යන්න, රෙදි නෑ උඹේ:rofl: