කෝරලේමහත්තයා;14716739 said:ප්රධානම දේ දූවිල්ල තමයි...ලැප් එක ඇතුලේ දුවිල්ල වැඩි උනගමන් රස්නය දුවිලි අංශු හරහා අනිත් උපාංගවලටත් ගමන් කරනව .
ගලවන්න දන්නවනම් ෆෑන් එක ගලවල හොදට සුද්ද කරන්න මිනරල් ඔයිල් ටිකක් දාල ස්මූත් එකට කැරකෙනවද බලන්න ..
නැත්නම් අලුත් එකක් දාන්න වෙයි.පුලුවන්නම් CPU එක උඩ Thermal paste ටික අලුතෙන් දාන්න ESD ගැනත් බලන්න.![]()
thanks mama try karannam.
ESD kiynne mokakda machan
rep 5+ for help
