photography with amilaboy

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Machan Ai Lens walata UV filter and Lens Hood use karanne

    මෙහෙමයි මචන්
    lens hood එක පවිච්චි කරන්නෙ ප්‍රදාන හේතු 2 කට
    එකක් ලෙන්ස් එකකට වෙන physical damage වලක්වන එක
    ඒ කියන්නේ බාහිර ගැටීම් වලින් ලෙන්ස් එක රැක ගන්න එක
    lenshood4400x266.jpg

    images1qg.jpg

    අනික එලියේ තියෙන hard light එක soft light එකක් කරන එක
    ඒක තේරුම් ගන්න මේ උදාහරනය දෙන්නම්
    අපි තද අව්වකට ගිහින් ඈත තියෙන දෙයක් දිහා බලන්න
    ඇස් දෙකට හරි අමාරුයි නේද ?
    පැහැදිලිව පේන්නෙත් නෑ නේ
    images2sn.jpg

    ඒත් අපි නලලට අත තියලා පොඩ්ඩක් කෙලින්ම වැටෙන අව්ව (hard light) මෘදු කරාම (soft light)
    images3bb.jpg

    හොදට පැහදිලිව පේනවනේ
    ඔන්න ඔය වැඩේම තමයි ලෙන්ස් හුඩ් එකෙනුත් කරන්නේ

    UV filter එකක් බාවිතා කරන්න ප්‍රදාන හේතු 2ක් තමයි ලෙන්ස් එකකට වෙන physical damage වලක්වන එක සහ ultraviolet කිරනෙන් අපේ ලෙන්ස් එක සහ සෙන්සර් එක ආරක්ශා කිරීම
    කුනු දූවිලි විවිද ගැටීම් වගේ දේවල් වලින් එ එක රැකගන්න අපි මේක හාවිතාකරනවා
    ඒකට හේතුව UV filter තමයි වෙළදපොලේ තියෙන මිලෙන් අඩුම filter වර්ගය
    මොනවා හරි උනොත් ලක්ශ ගානක් වටිනා ලෙන්ස් එක මාරු කරනවට වඩා 3000ක් 4000ක් වටින UV filter එක මරු කරන එක කෝකටත් හොදයි නෙ
    20120921080240.jpg

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004

    ela machan hoda wistharayak.
    photography igena ganna thawa hoda wisthara thiyana, igena ganna aya balanna one site ehema thiyanawa nam danna machan.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    මෙහෙමයි මචන්
    lens hood එක පවිච්චි කරන්නෙ ප්‍රදාන හේතු 2 කට
    එකක් ලෙන්ස් එකකට වෙන physical damage වලක්වන එක
    ඒ කියන්නේ බාහිර ගැටීම් වලින් ලෙන්ස් එක රැක ගන්න එක
    lenshood4400x266.jpg

    images1qg.jpg

    අනික එලියේ තියෙන hard light එක soft light එකක් කරන එක
    ඒක තේරුම් ගන්න මේ උදාහරනය දෙන්නම්
    අපි තද අව්වකට ගිහින් ඈත තියෙන දෙයක් දිහා බලන්න
    ඇස් දෙකට හරි අමාරුයි නේද ?
    පැහැදිලිව පේන්නෙත් නෑ නේ
    images2sn.jpg

    ඒත් අපි නලලට අත තියලා පොඩ්ඩක් කෙලින්ම වැටෙන අව්ව (hard light) මෘදු කරාම (soft light)
    images3bb.jpg

    හොදට පැහදිලිව පේනවනේ
    ඔන්න ඔය වැඩේම තමයි ලෙන්ස් හුඩ් එකෙනුත් කරන්නේ

    UV filter එකක් බාවිතා කරන්න ප්‍රදාන හේතු 2ක් තමයි ලෙන්ස් එකකට වෙන physical damage වලක්වන එක සහ ultraviolet කිරනෙන් අපේ ලෙන්ස් එක සහ සෙන්සර් එක ආරක්ශා කිරීම
    කුනු දූවිලි විවිද ගැටීම් වගේ දේවල් වලින් එ එක රැකගන්න අපි මේක හාවිතාකරනවා
    ඒකට හේතුව UV filter තමයි වෙළදපොලේ තියෙන මිලෙන් අඩුම filter වර්ගය
    මොනවා හරි උනොත් ලක්ශ ගානක් වටිනා ලෙන්ස් එක මාරු කරනවට වඩා 3000ක් 4000ක් වටින UV filter එක මරු කරන එක කෝකටත් හොදයි නෙ
    20120921080240.jpg

    lens hood එකක් භාවිතා කරන්නේ hard light එක soft light කරන්න කියන එකට නම් එකඟ වෙන්න අමාරුයි. :no:

    එකෙන් සිදුවෙන්නේ ඉර ( or any hard light source) දිශාවට අපි කැමරාව යොමු කරලා පින්තූරයක් ගන්න ගියාම ඉර එලිය ලෙන්ස් එකට වැටීමෙන් අති වෙන glare එක නැති කරන එක.

    මේ උදාහරනය බලන්න

    Lens_hood_comparison.jpg

    #1 lens hood එක නොමැතිව සහ, #2 lens hood එකක් සහිතව
    ගත්තු පින්තූර දෙකෙහි වෙනස පැහැදිලි නේද? :yes:

    නමුත් අපි ඉරට පිටුපා පින්තූර ගැනීමේදී lens hood එකකින් පින්තූරයට බලපෑමක් නෑ.
     
    Last edited:

    කමක් නැද්ද ?
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    මචෝ වැඩේ නම් කියල වැඩක් නෑ හොඳින් කරගෙන පලයන් මගදි නවත්තන්න එපා Good Luck!
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    try 50mm lens

    මේකට කියන්නේ shallow depth of field කියලා.wide aperture size එකක් තියෙන ලෙන්ස් එකකින් මේක ලස්සනට ගන්න පුලුවන්.මං මේක ගැන කලින් කිව්ව
    http://www.elakiri.com/forum/showthread.php?t=1514339&page=5
    මං හිතන්නෙ කියන විදියට උබට තියෙන්නේ normal ඩිජිටල් කැම් එකක් .ඔයාගෙ ඩිජිටල් කැම් එකේ තියෙනව ඇති mode dial එකේ AV(canon) හරි කියලා option එකක් .
    s80modedial.jpg

    මේකට ගියාම ඇති f අකුරෙන් යම් අගයක් දීලා .මෙන්න මේ අගය පුලුවන් තරම් අඩු වෙන තරමට මේ shallow depth of field එක ගන්න ලේසියි.ඒත් එක්කම පුලුවන් තරම් කැමරාවට ලගින් තියෙන වස්තුවත් කැමරාවට ඈතින් තියෙන වස්තුවත් අතර දුර වැඩි වෙන්න ඕනා .
    blurredbackground.jpg

    photoshop වලිනුත් කරන්න බැරි කමක් නෑ .හැබැයි එච්චර සාර්තක නෑ
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    මචං, මට තියෙන්නේ මේ කැමරාවක්. උබ කියපු විදියට මෙකෙනුත් එහෙම ෆොටෝ ගන්න පුලුවන්ද? ;);)

    http://imaging.nikon.com/lineup/coolpix/l/l23/
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මචං, මට තියෙන්නේ මේ කැමරාවක්. උබ කියපු විදියට මෙකෙනුත් එහෙම ෆොටෝ ගන්න පුලුවන්ද? ;);)

    http://imaging.nikon.com/lineup/coolpix/l/l23/

    eke thiyenne max aperture eka 2.7. oya dala thiyena pictures wage blur karanna amarui. aperture manual hadanna puluwannam eka 2.7 set karala ganna one object eka langata yanna puluwan tharam. aperture eka manual control karanna barinam close up kiyala mode ekak athi. eka select karala ara kiyapu widihata ganna. :)
     
    Last edited: