ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    එහෙමද හිතන්නෙ මෙන්න බලාගන්න
    Red team එකේ තත්වය​

    කඩ්ඩ තෙරෙන්නෙ නැත්ම් රවුම් කියවන්න

    mtascreen20130401000607.jpg

    mtascreen20130401002345.jpg

    mtascreen20130401002553.jpg

    ඒම සංවාදයෙන් අනතුරුව රතු උන් සැවොම Plan එකට අනුව කීඩා කරන ලදී

    ඒත්

    mtascreen20130401002921.jpg

    අවසානයේ බැරිමතැන ගීතා මේසේ කියන ලදී

    mtascreen20130401003056.jpg

    දැන් කමු :rofl::rofl:

    logobig.gif

    :rofl::rofl::rofl::lol::lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :oo::oo:
    :oo::oo::oo::oo::baffled: me moko ridila :rolleyes::rofl: mewa stealth. COD,CS wage team deathmatch neme, athal ekata gahana ewa. Elakri api maraganne athal ekata banagena, nathuwa maraganna community ekak neme :cool:, D2,Furry,Yasiru api hamadama gaha maragattath api hoda yaluwo, :yes:nathuwa camp gahuwada, bomba dammada ewa wadagath na apita, ada neda game ekata awe, tika dawasak yaddi therey :yes::yes:;)
    අපෝ නෑ. මං හරුස එක්ක තරහයි:P:P
    mamath type kare me tikamai uba mata kalin dala :yes::yes:
    Sonique wadeta aluth, uta meka stealth kiyala therenne na :P anika api metana boruwata banagattata hena fit kiyalath :rofl:
    කිකිළියෝ එක්ක කිසිම සම්බන්ධතාවයක් නොමැති බව කාරුණිකව දැනුම්දෙනු ලෑබේ.:P:P
    Alluwe na bun. Awulak na shape. Man ohoma ewwa gahala na. Gahal thiyenne CS, COD and NFS MW witharai. We really respected the game play and the other players. For me last person camping for like 4 mins is very selfish. Guess this is not my type of a game. you guys enjoy. im out
    මේ විකාර නොකර වරෙං බං, ටිකදවසක් යද්දි බිත්තර වලට වැඩේ දෙන්න සෙට් වෙනවා.:yes::yes::yes:
    මමද කොහෙද ඉස්සර වැඩිහරියක් ඕකගේ බිත්තර වලට අහුවෙලා ඌට කුණුහබ්බෙන් බැන බැන හිටියෙ.:rofl::rofl::rofl::rofl:
    ගීතා ඔය කාලෙකින් ආයේ බිත්තර දැම්මේ ඊයේ කාපු කෑම දරාගන්න බැරුව...:lol::lol::lol:
    නැත්නම් දැන් ඌ හරුස එක්ක උඩට නැගන් අපෙන් වහන්වෙලා මොනවද කර කර ඉන්නෙ මේ දවස්වල
    :baffled::baffled::baffled::baffled:
    :no::no::no:
    වැරදියට හිතන්න එපා මචන් ,,,,
    අනික මොනවා උනත් හෙටත් සෙල්ලම් කරන්න එන්න.......
    :yes::yes::yes::yes:
    43.2mb මැප් එකක් ඩව්න්ලෝඩ් වෙනවා.... :( :( ජීට් ග්‍රැෆික්ස් වැඩි මැප් එකක් add කරලද?
    උඹට මොන මැප්ද ඉබ්බෝ ? ? ? කට්ට කුඩුකරගන්නේ නැතුව ඉඳපන්:dull::dull::dull:
    ලොකු මැප් එකක්ද ඩව්න්ලෝඩ් උනේ බන්?
    :no::no::no: ඉබි මැප් :rofl::rofl::rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Alluwe na bun. Awulak na shape. Man ohoma ewwa gahala na. Gahal thiyenne CS, COD and NFS MW witharai. We really respected the game play and the other players. For me last person camping for like 4 mins is very selfish. Guess this is not my type of a game. you guys enjoy. im out

    ado ehema kiyanna epa bnz.. oya harshapala & crew eke master plans :frown::frown: .. blue ewun eka ekata game eka epa karavanava... ethakota api paradinavane.. uba varen mama un tikava balagannam. :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හලෝ.. හලෝ..
    හායි.... මට IDD Card එකක් දෙන්න..
    ඔයාට ඔයාට දෙන්නද දෙන්නද ගෙවන ගෙවන ගානට ගානට වගේ වගේ ඩබල් ඩබල් IDD IDD හම්බවෙන හම්බවෙන Card Card එකක් එකක්..
    හා.....
    ඔයා ඔයා Dialog Dialog IDD IDD Card Card එකක් එකක් ගත්තම ගත්තම ඩබල් බඩල් වටිනා වටිනා IDD IDD හම්බවෙනවා හම්බවෙනවා.. දෙන්නද දෙන්නද..?
    හා... හා... දෙන්න... දෙන්න...:dull:
     
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි !!!!​
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    :oo::oo::oo::oo::baffled: me moko ridila :rolleyes::rofl: mewa stealth. COD,CS wage team deathmatch neme, athal ekata gahana ewa. Elakri api maraganne athal ekata banagena, nathuwa maraganna community ekak neme :cool:, D2,Furry,Yasiru api hamadama gaha maragattath api hoda yaluwo, :yes:nathuwa camp gahuwada, bomba dammada ewa wadagath na apita, ada neda game ekata awe, tika dawasak yaddi therey :yes::yes:;)

    :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    stealth gahuwenun ada eth meeta kalin free roam eke athal aran thiyanawa. wedi thiyaagannunun thiyennes weddi thiyaganin bun. hamotama piliweelakata play karnn puluwnnun ae nikan ekek dennek witharak gon athal ganne. Anyway mannun game gahanna patan gaththa kale idanma camperslata wiruddai. So eka wenas karanna ba bun. Sniping wage ekak newene bun winadi 3k 4k camp karan inna tharan. I thought this is competitive gaming. Guess Im wrong.

    මේ.... මඟුලක් නොකර මෙන්න මෙහෙ වරෙන් ගහන්න..... දවස් දෙක තුනක් යද්දි තේරෙයි සීන් එක මොකක්ද කියලා :yes::yes: