ජාතිවාදීන් ගැන දන්වන්න දුරකථන අංක හදුන්ව

Newuser.

Member
Feb 19, 2013
61
12
0
ජාතිවාදීන් ගැන දන්වන්න දුරකථන අංක හදුන්ව

දැන් එන්න එන්නම Facebook එකේ සහ එළකිරි ඇතුළු තවත් එළකිරි වගේ online Forms වල ජාතිවාදී අදහස් සහ නොයෙකුත් දේ අපිට දකින්නට ලැබෙනවා .
දැන් ඉතින් එළකිරි වගේම තව online forms ඕන තරම් තියනවා නේ . එවයිත් මේ ජාතිවාදී අවුල තියනවා .

ඉතින් මේවා දන්වන්න පුළුවන් දුරකථන අංක දෙකක් පසුගියදා රජයෙන් හදුන්වා දුන්නා .

වැඩේ එලටම කරගෙන යනවා ඉස්සෙල්ලම site ඇඩ්මින්ට warning එකක් දෙනවා . හරිගියේ නැත්නම් ඊට පස්සේ site එක block කරනවා .
Fb එකේ වගේ නම් අදාළ links එයාලා block කරනවා සහ ඒ pages කරන්නේ කවුද කියලා හොයලා බලනවා .
කාගේ හරි ලග තියද ඒ numbers ?

තියනවා නම් මෙතන දාන්න . :D
 

Newuser.

Member
Feb 19, 2013
61
12
0
මං මේ ඇත්තටමයි අහන්නේ

උබ රතු වුනේ මොනා කරන්න ගිහින්ද ?

මොනවත් කරන්න ගියේ නැහැ බන්
සමහර අ යට රිදෙනවා ඇත්ත කියන කොට .
-11 යි තියෙන්නේ . + 11 ක් දියන් කෝ
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ehenam lankawa watema thiyena thambi palli gana api compain karamu.... mokada okun karana wadawalin thamai me minissu awissenne.... ginnak nathiwa dumak naginne nane...

    119 ta katha karala kiyapan machan.... wade goda...
     

    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0
    CERT එකට උනත් කියන්න පුළුවන් මං හිතන්නේ.......