2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා [/FONT]
    [FONT=&quot]මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා[/FONT]

    [FONT=&quot]මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා[/FONT]

    [FONT=&quot]මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ[/FONT]
    [FONT=&quot]යා වෙන්න පවනක් වෙලා [/FONT]

    [FONT=&quot]ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා [/FONT]
    [FONT=&quot]මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා[/FONT]

    [FONT=&quot]රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව දැනී තනි වෙලා[/FONT]

    [FONT=&quot]මා තැවෙන යාමේ මේ පාලූ කුටියේ දැවටෙන්න සුවදක් වෙලා[/FONT]

    [FONT=&quot]ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා [/FONT]
    [FONT=&quot]මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා[/FONT]
    [FONT=&quot]ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා [/FONT]
    [FONT=&quot]මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා[/FONT]
     
    7597.gif

    hii :D
     
    අද අපෙ පූසා කිරියෙ ඇවිල්ලා ටූලිගෙ ත්‍රෙඩ දැකලා....
    පිස්සු හැදීලා.. සද කැරකීලා... අමුතු කථා කිව්වේ...
    ඇයි නංගියෙ උඹ එළකිරියම දාලා සද්ද නැතුව යන්නේ.....
    මගෙ වරදක් වී ලා නං ආයේ මෙන්න මෙහෙට එන්නේ....

    ආ ඒකද අයියේ අද පළවෙනිදයි.. දිනේ වන්නේ.....
    කියපු ගමන් බඹ ගානක් ගැඹුරට පූසා ජබුක් වෙන්නේ.... :rofl:

    poos linde.. :rofl::rofl: