2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]මා තැවෙන යාමේ මේ පාලූ කුටියේ [/FONT][FONT=&quot] Rex921දැවටෙන්න සුවදක් වෙලා[/FONT]
    tuzki-bunny-emoticon-041.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    poos linde.. :rofl::rofl:
    මේ සඳ වුනත්


    මේ සඳ වුනත් පායා ඇවිත්
    ඉස්සර වගේ එලිය දුන්නා වුනත්
    මේ හුලඟ මත් ආයෙත් ඇවිත්
    නුඹ හිද්දි දුක් සිසිල දුන්නා වුනත්
    පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත්
    මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
    හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ....

    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේ නම් රැය අවසන් වේ....

    මේ සඳ වුනත්....

    ආයේ හිරු නෑ....හෙට හුලඟත් නෑ....
    නුඹ ආවත් මේ රැය නෑ....
    ආයේ නුඹ නෑ....දුක් කදුලුත් නෑ....
    රැය ආවත් මම නෑ....

    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේ නම් රැය අවසන් වේ....