2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔයා යනවා කියල ත්‍රෙඩ් දාලා කට්ටිය මාර හැපි එකේ ඉඳල තියෙන්නෙ. දැන් කට්ටිය මානසිකව වැටිලා ඔයා යන්නෙ නෑ කියලා :lol:
    :( hmmm
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමනම් ගඟේ පනිනවා....
    වතුර බීල මැරෙනවා....

    රේල්ලට බෙල්ල තියනවා....
    ජීවිතේ එපා කියන්වා....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපිවත් මොකක් හරි song එකකට එකතු කර ගන්නකො......
    sad-crying-smiley-face.gif


    අපි දෙන්න ලව් ආජ්කල්
    එකේ සින්දුවක් අහමු මෙයා..

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිවත් මොකක් හරි song එකකට එකතු කර ගන්නකො......
    sad-crying-smiley-face.gif
    මං අක්කව එකතු කර ගන්නවා...
    සුදු රෝසයි මුහුන පුරා ගීතයට

    හිනැහෙන්නේ මල් වාගේ මනමාලියෝ...:cool::cool:
    දෙව් දූය ඈ ආදරේ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එහෙනම් මමත් දැන් චුතවෙලා ‍යනවා.....පොඩ්ඩක් පාඩම් කරන්න ඕනේ......

    :dull::dull::dull:

    කට්ටි‍යම සුභ රාත්‍රි‍යක්......
    :D:D:D

    kandyan අ‍යි‍යේ....show එක නි‍යමට ‍යනවා......සුපිරි‍යි.....

    :cool::cool::cool:

    im-outta-here-bye-bye-smiley-emoticon.gif
    සුබ රාත්‍රියක් මල්ලි .... හොදට exam කරන්න .... best of luck ..... !!!!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් මමත් දැන් චුතවෙලා ‍යනවා.....පොඩ්ඩක් පාඩම් කරන්න ඕනේ......

    :dull::dull::dull:

    කට්ටි‍යම සුභ රාත්‍රි‍යක්......
    :D:D:D

    kandyan අ‍යි‍යේ....show එක නි‍යමට ‍යනවා......සුපිරි‍යි.....

    :cool::cool::cool:
    ela ela:Dgn8:)
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    kandyan අයියේ Theekshana Anuradha ගේ Aathin Paya සින්දුව දෙනවද මට !:cool::cool:

    :Pමම මේ සින්දුවට එකතුකරගන්නවා අද දවස මහා ඉහලින් සමරන එළකිරියේ girlsල සෙට් එක !:P:P

    අපිවත් මොකක් හරි song එකකට එකතු කර ගන්නකො......
    sad-crying-smiley-face.gif
    මම ඔයාල ඔක්කොම එකතු කරගෙන තියෙන්නේ !:yes::rolleyes::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;14722324 said:
    ආහ් ඕවනම් මොනවද බන්..

    ඒක නෙමේ මම උඹට දාපු රිකුවෙස්ට් එක උඹ තාම අක්සෙප්ට් කරලා නෑ වගේ :angry::angry::angry:

    කරා යකෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විස්සට විතර ගන්න පුලුවන් වෑන් මොනාද බන් හොඳ?:dull:
    විස්සට මෙහා බෑ බං... :dull: 29ක් 30ක් එපැයි ඩොලපියක් ගන්නත් :baffled:
    ශෙල් එකක් නං පුලුවන් වෙයි :rolleyes::rolleyes::rolleyes: