2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අයියෝ මම දැන් කොහොමද
    රට්‍ටුන් ට මූණ දෙන්නේ..
    2.gif
    2.gif
    2.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අහ් උබලට කියන්න බැරි උනානේ
    අපේ අර අනාත සබන් කොලුවාගේ ඩොන්ගල් රාජයා කැඩිලා
    ඌට මොන්ගල් වෙලා ඉන්නෙ
    ඒ නිසා ටික දවසකට සෙට් වෙන්න බැරි වෙයි කියල කිව්වා
    පව් අනාත මයිනා ඩොන්ගල් එකක් ගන්න සබන් විකුනනවා.... :P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටයිරා ඩී ඉල්ලපු සින්දුව දෙපාරක් දාපු එක ගැන අපගේ බලවත් මෙව්වා එක ප්‍රකාස කරනවා :oo::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපි දෙන්න ලව් ආජ්කල්
    එකේ සින්දුවක් අහමු මෙයා..


    මං අක්කව එකතු කර ගන්නවා...
    සුදු රෝසයි මුහුන පුරා ගීතයට

    හිනැහෙන්නේ මල් වාගේ මනමාලියෝ...:cool::cool:
    දෙව් දූය ඈ ආදරේ

    tuzki-bunny-emoticon-002.gif
    tuzki-bunny-emoticon-002.gif
    tuzki-bunny-emoticon-002.gif
    tuzki-bunny-emoticon-002.gif
    tuzki-bunny-emoticon-002.gif
    tuzki-bunny-emoticon-002.gif


    thank you ...... !!!!! :D:D:D:D:D


     

    sarpaya

    Junior member
  • Jan 19, 2008
    401
    7
    18
    මෙන්න සර්ප‍යෙක්...... උඹ න‍යෙක්ද, පොලඟෙක්ද නැත්තම් ගැරඬි‍යෙක්ද......:oo::oo::oo:


    ඇයි කලින් සර්පයෝ කියල අහල තියෙන්නෙ නයි ගැරඬි පොලොන්ගු විතරද, අනේ නිකන් යනව කොල්ලෝ යන්න,,, :P:P:cool:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    විස්සට මෙහා බෑ බං... :dull: 29ක් 30ක් එපැයි ඩොලපියක් ගන්නත් :baffled:
    ශෙල් එකක් නං පුලුවන් වෙයි :rolleyes::rolleyes::rolleyes:

    2011 මරුටියක් කීයකට දෙන්න පුලුවන්ද? 11000 KM දුවල තියෙන්නෙ.තව මාස 5ක් වොරන්ටි තියනවා :D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ටයිරා ඩී ඉල්ලපු සින්දුව දෙපාරක් දාපු එක ගැන අපගේ බලවත් මෙව්වා එක ප්‍රකාස කරනවා :oo::rofl:
    අද දවස ගැන හිතල වෙන්න ඇති !:dull::rofl: