2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    විස්සට විතර ගන්න පුලුවන් වෑන් මොනාද බන් හොඳ?:dull:

    ඕන එකක් ගන්න පුළුවන් බන්.. :yes::yes:
    mahajana_sampatha.jpg
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයාවත් ඒ ගොඩටම දාගන්නම් !:yes:
    ස්පෙෂල් ඕනනම් කලින් බුක් කරන්න ඕන !:cool:
    මට අද දවස විශේෂයක් නෑ :angry::angry::angry::angry::angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කන්වර්ටබල් වාහන ගන්න එපා.. එතකොටයි වටේට පේන්නෙ...
    නෝමල් සෙඩෑන් එකකට යං..
    ටින්ටඩ් ග්ලාස් :cool::cool:
    ඔව් එතකොට ඇතුලේ යන එකාව පාරේ යන අනිත් වාහන කාරයෝ දැකල වෙන්න පුළුවන් අනතුරු අවම වෙනවා ! :yes::yes::dull::rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කෙල්ලො චපලයි බන්
    ඔව්වට රැවටෙන්න එපා

    ඔව්වට රැවටුනොත් අපි හැමදාම ලිඳේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් එතකොට ඇතුලේ යන එකාව පාරේ යන අනිත් වාහන කාරයෝ දැකල වෙන්න පුළුවන් අනතුරු අවම වෙනවා ! :yes::yes::dull::rofl:
    ඇයි මූ ඒ තරම් සුන්දරද ?
    8.gif